රාජපක්ෂ පවුල් පාලනේ ...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සැර කතාවක් (2020.09.10 - පාර්ලිමේන්තු විවාදය)




    සුපිරි.... රිදෙන්නම දුන්නා
    මේක අහන්න වටිනවා. පොයින්ට් එකටම කතා කරනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අනුර ගහන්නේ ටකරං වහලවල් වලට විතරයි 🤣🤣🤣
    එක තමයි මම කල්පනා කරේ. පොඩි උදාහරනෙකට රන්ජ නැතුව දැන් ඉන්න ආණ්ඩුවේ එක්කෙනෙක් උසාවියට telephone calls වලින් බලපෑම් කරලා ...ලීක් උන නම් බල්ලන්න තිබ්බ වැඩේ. අනුර උදේ ඉදන් හවස් වෙනකම් මොර ගහයි. මෙන්න ආණ්ඩුව උසාවිවලට බලපෑම් කරනවා කියල. ඉල්ලා අස්වෙන්න කියයි. උද්ගෝෂණ තියයි. කනක් ඇහිලා ඉන්න නැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    විමල් දෙන්නෙ නිල බලල ඒකෙනෙ ගු කුක්ක්නට පේන්ඩ බැරි
    විමල් වීරවංස පොයින්ට් එකට කතා කරා. ජප්පොන්ට අහුවුතොත් විමල් වීරවංස පොල් සම්බල් හදන් කාවි. ජප්පෝ එච්චර කේන්තියකින් ඉන්නේ .