රාජපක්ෂ පාලමේ යමු

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රාජපක්ෂ පාලමේ යමු

    14nr_mahinda_rajapa_357405f.jpg


    නොබෝදා කළුතර දුම්රිය මාර්ගය අසල පාලමේ දෝෂය නිසා පෙම්වතුන් දෙදෙනෙක් රටට අහිමි විය. තිරිගු පිටි මිල වැඩිවුණේ බුලත් විට දෙකකිනි ඒ අපේ විමල්ය. අපි මානව හිමිකම් ගැන සහ නිතිය ගැන බොහෝදෙ කතා කරමු. ඒවා ගරා වැටී ඇති අතර ඊට වඩාත් හොද ආරම්බයක් දුන්නේ 1971 කැරැල්ලේදී පොලිසිය හා හමුදාව එය මර්දනයට පුද්ගලයින් 5000 ත් 10000 ත් අතර සන්කයාවක් මරා දැමීමත් එයින් බොහොමයක් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිදුවීමත්ය. මේ වන විට කඩාවැටීම විද්‍යමාන වන්නේ නීතියේ පමණක් නොවේ. එය ජන ජිවිතයේ සෑම ක්ෂේත්‍රයකටම බලපෑ තිබේ. දුම්රිය මගී පුවරුව කඩා වැටීම නිසා තරුණයෙක් මියගියේ මිට සති කිහිපයකට පෙරය. තොල් රතු කරගත් රාජපක්ෂ ගැත්තන් මේවා දකින්නේ කරුමය ලෙසත් අවුරුදු 18 කොල්ලෝ කෙල්ලෝ ලවු කරන්න පාලම් වල යන්නේ ඇයිද ලෙසත්ය. මේ ගැත්තන් සිටින තාක් රාජපක්ෂලාට බොහෝ කාලයක් ඔවුන් කැඩුණු පාලම් වල නොගොස් අසරණයින් එම පාලම් වල යැවීමට අවශ්‍ය වරණය ලබා දෙයි. ඒ නිසා මේ ගැන බුද්දීමත්ව බලමු. විචාරශීලි වෙමු.


    ~ chitrangi ~
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මේව තමයි ගොන් පාර්ට්.... anyway keep it up...
    උඔට පඩයක් ගියොත් එහෙම මචන් ඕකට වගකියන්න ඕනෙත් මහින්දය තමා....
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මේව තමයි ගොන් පාර්ට්.... anyway keep it up...
    උඔට පඩයක් ගියොත් එහෙම මචන් ඕකට වගකියන්න ඕනෙත් මහින්දය තමා....

    he he he siraa kathawa....:lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේව තමයි ගොන් පාර්ට්.... anyway keep it up...
    උඔට පඩයක් ගියොත් එහෙම මචන් ඕකට වගකියන්න ඕනෙත් මහින්දය තමා....
    :lol::lol::rofl::lol: