රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    අනේ නැ,මම ෆන් එකට එකට මේකෙ ඉන්න පිස්සන්ව බයිට් කරනව :lol:

    :lol::lol:
    පව් උබ..හැමදාම බයිට් වෙන්නේ කවුද කියලා මුට තාම තේරෙන්නේ නැනේ..
    2.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බං මට වෙලාවකට හිතෙනවා මෝඩ වැඩක්ද කලේ කියල පිටරට ගිහිල්ලා. මොකද මචන් මම යනකොට ගොඩක් කට්ටිය ජොබ්ස් නෑ ආර්ථිකය උනත් ගන්න දෙයක් තිබ්බේ නෑ හැබැයි මට දැන් හිතිලා තියන්නේ ආයේ එන්න මොකද එච්චරමට හොද තත්වෙකට රට ගෙන්නල්ලා තියෙනවා :yes:

    :shocked: :baffled:

    ගමයා;12818973 said:
    තමන් ගැනම ස්වයං විවේචනයක් කරගෙනrep+

    :lol::lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇත්ත ඇත්ත චන්ද්‍රිකා ෂෝයි. :yes::lol::lol:

    මම කිව්වේ චන්ද්‍රකාගේ ලමයින්ට රඡ පවුලේ කට්ටියට තියෙන ආමාරැ තිබුනේ නෑ කියලා. චන්ද්‍රකා ගැන නෙවෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    පව් උබ..හැමදාම බයිට් වෙන්නේ කවුද කියලා මුට තාම තේරෙන්නේ නැනේ..
    2.gif
    එකනම් සහතික ඇත්ත :yes::yes:මෝඩ unp කාරයො උපරිමේට බයිට් වෙනව. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12819093 said:
    මම කිව්වේ චන්ද්‍රකාගේ ලමයින්ට රඡ පවුලේ කට්ටියට තියෙන ආමාරැ තිබුනේ නෑ කියලා. චන්ද්‍රකා ගැන නෙවෙයි
    උන් ලංකාවේ පය ගහල හිටියේ නැ කියල අමතක වෙලා වගේ විශාදියේ ලක්ෂණ.:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මේකෙ පිස්සො වැඩි වෙලා වරෙන්කො සමාජ සේවයක් වශයෙන් මුන්ට තියෙන ලෙඩෙවත් අවබෝද කරවන්ඩ, අඩුම ගානේ එකෙක් වත් බෙහෙත් ගත්තොත් ලොකු පිනක්.:yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ගමයා;12819093 said:
    මම කිව්වේ චන්ද්‍රකාගේ ලමයින්ට රඡ පවුලේ කට්ටියට තියෙන ආමාරැ තිබුනේ නෑ කියලා. චන්ද්‍රකා ගැන නෙවෙයි

    ඕකනේ බං උඹලට තේරෙන්නේ නැත්තේ. බලපන් දැන් කොළඹ කාර් race තිබ්බම එතකොට ලක්ෂගණන් නෑ නෑ මිලියන ගනන් වියදම් කරල rugby ගැහුව්වම ලෝකෙටම පෙන්න ලංකාවට කොච්චර තැනක හම්බ වෙනවද? බලපන්කො මිනිස්සුන්ට කොච්චර සන්තොසද කියල. :yes: ඔය අපුරුවට කාල බිල ඇඳලා ඉන්නේ. අනික මචන් දැන් 2500 ශේප් වෙන්න පුළුවන් විදියකුත් තියෙනවනේ ඉතින් තවත් හොදයි නේ.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :lol::lol:
    පව් උබ..හැමදාම බයිට් වෙන්නේ කවුද කියලා මුට තාම තේරෙන්නේ නැනේ..
    2.gif

    නොතේරෙන්න පොර බබෙක් යෑ මචන්... :no:
    ඔය උගෙ රස්සාවනේ... :eek::sorry:

    දැන් අපේ පොලිස්පතියි , erozan අතර වැඩි වෙනසක් නෑ.. :sorry:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඔව් ආණ්ඩුවට කඩේ යන්ඩ එපා, පොනිල්ට කඩේ පලයන්,එතකොට බඩ කට කෙසේ වෙතත් වෙන කොහෙහරිවත් පුරෝ ගන්ඩ ලැබෙනවා ඇතිනෙ. අසාධාරණේ නෙමේ බන් %නන unp එක වෙනුවෙන් උබ පෙනී සිටින්නෙ.වෙන වැඩක් නැතුව මේකේ තප්පුලන උබවගේ එකෙක් නම් මම දැකලම නැ. :P:Pඅනික උබ සධරණේ ඉස්ට කරන්නේ එළකිරි එකේ පෝස්ට් දාලද????

    රනිල්ට හරි UNP එකට කව්රු කඩේ ගියත් උඹට මොකෝ? ආණ්ඩුවට උඹ හොඳට ඇදුම් නැතුව කඩේ යන නිසා අපි ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ. උඹ එක වෙන කාටවත් වඩා ආණ්ඩුවේ පුක ලොවන එක හොඳට කරනවා. අපෝ නැහැ. මේකේ කිව්වා කියලා වෙන වැඩක් නැහැ. මම අසාධාරනෙට විරුද්ධව කරන වැඩේ මේකෙන් පිට කරන්නේ. උඹලා වගේ උන් ඕනේ තරන් දෙකට තුනට නමලා පුකට පයින් ගහලා එලවලා තියනවා. උඹ තොප්පි මාරු කරගන්න එපා. :lol::lol::lol::lol:
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උන් ලංකාවේ පය ගහල හිටියේ නැ කියල අමතක වෙලා වගේ විශාදියේ ලක්ෂණ.:lol::lol:

    ලංකාවේ උපන්න කියලා කියලා ලංකාවේම ඡිවත් වෙන්න ඔනේද .ලිං මැඩි මානසිකත්වය කියන්නේ මේවට තමයි:lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    නොතේරෙන්න පොර බබෙක් යෑ මචන්... :no:
    ඔය උගෙ රස්සාවනේ... :eek::sorry:

    ඔව් ඔව්.. මු මොන ප්‍රශ්නේ ආවාත් රාස්සාව නම් හරියට කරනවා..:lol:
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,244
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    4 competitors from Sri Lanka for the Olympics in London

    The smallest group sent from Sri Lanka after 3 decades

    The major issue for the media in Sri Lanka is as to what channel will broadcast Olympics. Will it be ‘Sirasa’/’MTV’ or ‘Rupavahini’? At the same time, there is a court case among the two channels.
    Yet nobody speaks as to who represents the country. It is sad to say that the sportsmen in Sri Lanka are very rare that there is hardly somebody to represent Sri Lanka. Only 4 sportsmen are representing the country this time at Olympics.
    Only four sportsmen represented Sri Lanka in 1984.
    Later on it showed a gradual growth and in the year 2000 when Susanthika Jayasinghe won the silver medal, there were 14 members from Sri Lanka. But now it has degenerated.
    oly.gif

    Only two sportsmen have been up to the standards of their fields to represent Sri Lanka at London 2012 Olympics which is due to commence on 27th July. They are Marathon runner Anuradha Indrajith Cooray and badminton player, Niluka Karunaratne.
    Yet regarding the places of the other players, two more sportsmen have been allowed to take part in Olympic Games. Thus, two more sportsmen who haven’t met the required standards have been given the opportunity to take part in the game. Those are Mangala Samarakoon, selected for the rifle shooting event and swimmer, Heshan Unambuwa.
    Below is a schedule showing the number of contestants who participated in Olympics from Sri Lanka from the year 1984.
    oly1g.jpg

    It is reported that Susanthika Jayasinghe is going to go to London with the team as the manager of them and Mangala Samarakoon will be representing the team as its Team leader. After three decades we have come to the same old place we were before. Other then choosing a TV channel to broadcast the games, it is necessary to find a solution to the status of our country with regard to Sports. The relevant official will have to take necessary actions to develop the field of Sports.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12819144 said:
    ලංකාවේ උපන්න කියලා කියලා ලංකාවේම ඡිවත් වෙන්න ඔනේද .ලිං මැඩි මානසිකත්වය කියන්නේ මේවට තමයි:lol::lol::lol:
    දැන් මම එහෙම කියුවද ඇයි බන් කියන දේ අවබෝද කර ගන්ඩ බැරි :baffled::baffled::baffled:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඕකනේ බං උඹලට තේරෙන්නේ නැත්තේ. බලපන් දැන් කොළඹ කාර් race තිබ්බම එතකොට ලක්ෂගණන් නෑ නෑ මිලියන ගනන් වියදම් කරල rugby ගැහුව්වම ලෝකෙටම පෙන්න ලංකාවට කොච්චර තැනක හම්බ වෙනවද? බලපන්කො මිනිස්සුන්ට කොච්චර සන්තොසද කියල. :yes: ඔය අපුරුවට කාල බිල ඇඳලා ඉන්නේ. අනික මචන් දැන් 2500 ශේප් වෙන්න පුළුවන් විදියකුත් තියෙනවනේ ඉතින් තවත් හොදයි නේ.


    ලංකාවට ආපු නලු නිලියෝ විදෙස් ක්‍රිඩකයෝ අ‍ධෝ මුකයෙන් හිනා වෙවි යන්න ඇති ලංකාවේ ඩොලර් වලටත් විදලා :lol::lol:.මේක මැච් ටික පෙන්වලා මාර විදියට ලංකාවට විදේශ විනිමය ලැබෙන්න ඇති ඇයි රටවල් 193 කට ටිවී රයිටිස් විකුනලා:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ට හාරයි UNP එකට කව්රු කඩේ ගියත් උඹට මොකෝ? ආණ්ඩුවට උඹ හොඳට ඇදුම් නැතුව කඩේ යන නිසා අපි ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ. උඹ එක වෙන කාටවත් වඩා ආණ්ඩුවේ පුක ලොවන එක හොඳට කරනවා. අපෝ නැහැ. මේකේ කිව්වා කියලා වෙන වැඩක් නැහැ. මම අසාධාරනෙට විරුද්ධව කරන වැඩේ මේකෙන් පිට කරන්නේ. උඹලා වගේ උන් ඕනේ තරන් දෙකට තුනට නමලා පුකට පයින් ගහලා එලවලා තියනවා. උඹ තොපියි මාරු කරගන්න එපා. :lol::lol::lol::lol:

    අපොයි උබ බයිට් බන් :P:P
    unp එකෙට උබ හොදට කඩේ යන එකානේ,ඒක කරගෙන පලයන් පොනිල්ටත් කවුරු හරි ඉන්ඩ එපෑ,එත් උබේ මිම්මෙන් මේ මාව මනින්ඩ එන්ඩ එපා. :P:P උබ මොකක්ද බන් මේකෙන් පිට කරනව කියුවේ අසාධාරනේට විරුද්දව. ?????? උබ කවුරු කියලද බන් හිතාගෙන ඉන්නේ ????:lol::lol::lol: