උඹලට පිස්සු බන්. ආසියාවේ අහවල් එකට යනකොට ඕවා කරන්න වෙනවා. පොඩි ළමයින්ගේ බඩගින්න වගේද අර පට්ට ඉන්දියන් වෙසියෝ ටිකක් ගෙනල්ලා උන්ගේ හංස යුගලේ හොල්ල හොල්ල ගල් දෙක පෙන්න පෙන්න නටනකොට? ඕවා ඔක්කොම කරේ ඔය රාජපක්ෂ ලා බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලින් බන්. ඒවාට අකුල් හෙලන්න එපා. එහෙයි කියපල්ලා. නැත්තන් උඹල දේශද්‍රෝහියෝ කොටියෝ වෙනවා ඔටෝ මැටික්. 












