රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලට පිස්සු බන්. ආසියාවේ අහවල් එකට යනකොට ඕවා කරන්න වෙනවා. පොඩි ළමයින්ගේ බඩගින්න වගේද අර පට්ට ඉන්දියන් වෙසියෝ ටිකක් ගෙනල්ලා උන්ගේ හංස යුගලේ හොල්ල හොල්ල ගල් දෙක පෙන්න පෙන්න නටනකොට? ඕවා ඔක්කොම කරේ ඔය රාජපක්ෂ ලා බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලින් බන්. ඒවාට අකුල් හෙලන්න එපා. එහෙයි කියපල්ලා. නැත්තන් උඹල දේශද්‍රෝහියෝ කොටියෝ වෙනවා ඔටෝ මැටික්. :yes::yes::yes:
     
    • Like
    Reactions: ruwanjrc

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ මුන් මේ සේරම ලියලා තියෙන්නෙ මහරජාගෙ පුතා විතරක් තනියෙම රගර් ගහනවා වගේ...:cool:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    උඹලට පිස්සු බන්. ආසියාවේ අහවල් එකට යනකොට ඕවා කරන්න වෙනවා. පොඩි ළමයින්ගේ බඩගින්න වගේද අර පට්ට ඉන්දියන් වෙසියෝ ටිකක් ගෙනල්ලා උන්ගේ හංස යුගලේ හොල්ල හොල්ල ගල් දෙක පෙන්න පෙන්න නටනකොට? ඕවා ඔක්කොම කරේ ඔය රාජපක්ෂ ලා බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලින් බන්. ඒවාට අකුල් හෙලන්න එපා. එහෙයි කියපල්ලා. නැත්තන් උඹල දේශද්‍රෝහියෝ කොටියෝ වෙනවා ඔටෝ මැටික්. :yes::yes::yes:
    :cool:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,700
    113
    Colombo
    මේ අස්සේ ජාතික රගර් කණ්ඩායමේ නායකයෙක්ව සිටි ක්‍රීඩකයෙක් කාර් රථය තාප්පයක හැපුනු සැනින් රථය පිටින් ගිනිගෙන එතුල රෝස් වී මිය යයි.

    kauda ban ee ? :oo:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    :dull::dull::dull:
    උඹලට පිස්සු බන්. ආසියාවේ අහවල් එකට යනකොට ඕවා කරන්න වෙනවා. පොඩි ළමයින්ගේ බඩගින්න වගේද අර පට්ට ඉන්දියන් වෙසියෝ ටිකක් ගෙනල්ලා උන්ගේ හංස යුගලේ හොල්ල හොල්ල ගල් දෙක පෙන්න පෙන්න නටනකොට? ඕවා ඔක්කොම කරේ ඔය රාජපක්ෂ ලා බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලින් බන්. ඒවාට අකුල් හෙලන්න එපා. එහෙයි කියපල්ලා. නැත්තන් උඹල දේශද්‍රෝහියෝ කොටියෝ වෙනවා ඔටෝ මැටික්. :yes::yes::yes:

    mihil lanthe aschariyane... sanasemu nelawemu.. mewa bala....
    :(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් ඉතින් කියපන් බලන්න උබල මේ ආණ්ඩුව පන්නල පත් කරගන්නේ කාවද කියල™ ??*

    *Original owner is Ms. Erozan
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දැන් ඉතින් කියපන් බලන්න උබල මේ ආණ්ඩුව පන්නල පත් කරගන්නේ කාවද කියල™ ??*

    *Original owner is Ms. Erozan

    Erozan ආවනම් මේක තමයි කියන්නේ :lol::lol: