රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
LOL lankawe cricket team eka sponsor karanneth rajapaksada?:rofl:
මුන් එහෙම කියයි කියලා මාත් බලාගෙන හිට්යේ... සෙල්ලම් කරන එවුන් කෑ ගහනවා රාජ්‍ය අනුග්‍රහයක් නෑ. ක්‍රිකට්වලට විතරයි ඔක්කොම කියලා, ඊට පස්සෙ ඒක දුන්නහමත් බුරාගෙන පනිනවා. අපේ සල්ලි කියලා.

 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් අනිවාර්යෙන්ම ආණ්ඩුවක් උනහම සෑම ක්‍රීඩාවක්ම නගාසිට වීමට කටයුතු කලයුතුයි,,,ඒකේ තර්කයක් නැහැ
නමුත් මචෝ එක කරන්ඩ ඕනි අටේ ආර්ථිකයට ගැලපෙන ක්‍රමයකට නේද ,,,,,,,,,,,
මිලියන 200 ගණනක් වියදම් කරලා බොලියුඩ් නළු නිලියෝ ගෙන්වනවට වඩා
ඔය සල්ලි වලින් ලංකා ක්‍රීඩාවේ උන්නතියට කරන්ඩ වැඩක් තිබුනෙම නැද්ද .....................................................................
එහෙම බොලිවුඩ් නලු නිලියෝ ගෙනාවේ ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කියලා, එතකොට මොකද කියන්නෙ?:confused:

නැතත් අපි ක්‍රකට් වලට කීයක් වියදම් කරනවා කියලද?
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය උනා නෙමය් තව ආරම්බයක් පමනය්
    නියම ඉඩ්අමීන කව්ද කියල දැන් කාටත් වැට හුනද ?
    ලංකාවේ ඉන්න අයට බලෙන් රගර් අගට දාන්න
    මාර අසාර්ථක වියදමක් කරන්නේ ඔන්න ඔය වගේ තමා අනිත් ඒවත්
    බොරුවට visual හදල tv add දාල සල්ලි කාල
    මොනවද මේ කරන බොරු වැඩ
    නැ නැ තවම ලංකා වේ ඉන්න සමහරක් අයට
    වැට හේන් නැ වැට හේන් නැ වැට හේන් නැ ....:yes:



    රජගේ බෙට්ට ලොවන එකා කො,,කෝ අපෙ එරොzන්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹලට පිස්සු බන්. ආසියාවේ අහවල් එකට යනකොට ඕවා කරන්න වෙනවා. පොඩි ළමයින්ගේ බඩගින්න වගේද අර පට්ට ඉන්දියන් වෙසියෝ ටිකක් ගෙනල්ලා උන්ගේ හංස යුගලේ හොල්ල හොල්ල ගල් දෙක පෙන්න පෙන්න නටනකොට? ඕවා ඔක්කොම කරේ ඔය රාජපක්ෂ ලා බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලින් බන්. ඒවාට අකුල් හෙලන්න එපා. එහෙයි කියපල්ලා. නැත්තන් උඹල දේශද්‍රෝහියෝ කොටියෝ වෙනවා ඔටෝ මැටික්. :yes::yes::yes:



    පුක දෙන එරොzන් කෝ බන්,,අනෙ මු නැතුව කිසි ෆන් එකක් නෑ බන්,,
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    එහෙම බොලිවුඩ් නලු නිලියෝ ගෙනාවේ ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කියලා, එතකොට මොකද කියන්නෙ?:confused:

    නැතත් අපි ක්‍රකට් වලට කීයක් වියදම් කරනවා කියලද?


    මොනාද බන් මෙ දොඩවන්නෙ,,යකොව් කියන දේ තෙරුමක් ත්යෙන දෙයක් කියපන්,,
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    උන් රගර් ගහගත්තම උඹට තියෙන අමාරුව මොකක්ද?
    :lol:



    උන් රගර් තියා,,ඉන්දියන් නිලියොන්ට පුක් ගැහුවත් අපිට අව්ලක් නෑ,,උබ ඔය පෙට්‍රල් ලීටර් එක 150 විතර දීල ගනිද්දි,,එකෙන් රජා ගහන සල්ලිනෙ බන්,,

    එවය් ඉතින් අපෙ සල්ලිත් ත්යෙනවනෙ,,හෙහෙහෙ,,උබට නන් මොකද,,උබත් ලොක්කගෙ,,බෙට්ට උනත් සුවදාය්,,රසාය් කියන ඩයල් එකක් නේ,,
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගමයා;12811909 said:
    පිස්සුද බන් මුන් බැරිවෙලා හරි ක්‍රිකට් එහෙම ගැහුවනම් මහේලට සංගා දිල්ශාන්ලට ගෙදර යන්න වෙනවා .ඊට පස්සේ නාමල් ටීම් එකේ කැප්ටන් කරලා යොෂිතයි අනිත් එකයි ඔපන් බැට්ස්මන් ලා කරය:lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දවසේ කතාව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ රගර් තහනම් කල යුතුයි :yes::yes:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    එලකිරි එකේ උන් නාමල්ට බනින්නෙ හරියට උන්ට රගර් ගහන්නෙ දෙන්නැතුව නාමල් තනියම ගහනවා වගේ.:P




    හවස රගර් ගහල ගෙදර ඇවිත්,,උබට අරිනව වගේනෙ බන් උබෙ කතාව,,හෙහෙ,,අනෙ බොලෙ,,
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබට පිස්සිද බන්, ඔවා කතා කරන අපිටයි බන් පිස්සු, රාජ පස්ස ලේවකන් උන්ට ඕවා මුකුත් තෙරෙන්නේ නැහැ, උදෙට හදිස්සියෙම පස්සාභාගය බාගෙට හොදගෙන අවම එක ලෙවින එක තමයි මුන්ගේ එකම පැතුම, අශ්චර්ය වැඩි ඈතක නැහැ, අන්න එදාට මට ඔය රාජ පස්ස ලෙවින උන්ව ගෙනල්ලා ප්‍රසිද්ධියේ නිරුවත් කරන්න තියෙන්නේ.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:ekenma,,edaata mat etana
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොකේ ඉන්නේ sponsersla බෙබිලගේ මෝල් අම්මරු හොද කරන්න ඉන්දියන් බඩු වලට sponser කරන්නේ නැහැ ,එකට තමඊ රාජපක්සලගේ
    බූදලේ වගේ තියන ආණ්ඩුවේ ආයතන තියෙන්නේ
    ඉන්සුරන්ස් කම්පැනියක් හින්දා ලොකු වියදමක් ඕන නෑ.
    වැඩිය නැහැ එක බඩුවක් කොන්සට් එකට විතරක් ලක්ෂ 60 විතර ගන්නවා උන් නිකන් එන්නේ නැහැ
    හත් අට දෙනෙක් එක්ක එන්නේ උන්ගේ air ticket hotel bill ඔක්කොම එකතු කරත්
    වැඩි ගානක් නැහැ බදු ටිකක් වැඩි කොරහම එක පියවගන්න පුළුවන්
    මේ වගේ ජනාදිපති තාත්ත ගෙන් ආතල් ගත්ත
    බේබිල වෙනින් රටවලත් ඉදල තියනවා(ඉරාකේ) වගේ
    ඒ පාරේ ඔහොම දිගටම යන්න ඒ විදිහටම තොලතොන්චිවෙලා යන්න
    අපි බෙබිලට වගේම උන් කරන හැම නොසන්ඩාල වැඩකටම
    දේශානුරාගයෙන් පුක් පොඩ්ඩ අල්ලන උබල වගේ එවුන්ටත්
    සුබ අනාගතයක් පතනවා
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලංකාවේ රගර් තහනම් කල යුතුයි :yes::yes:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==




    මෙ වගෙ මොඩ,,ගොන්,,හු..
    කිව්ව පො.. කතාව බලපන්,,හෙහෙහෙ
    යකො,,,
    මහ රජාගෙ එකාට ගහගන්න බැරි උනා කියල ඒකත් නවත්තපන්,,

    අනෙ යකෝ තෝ වගෙ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්,,

    හෙහෙ,,බය් ද වේ,,තෑන්ක්ස් ෆො කමින්ග් මෑන්,,අය් වස් සෝ බොර්ඩ් මචන්,,හෙහෙහෙහ්,,තෙරුනාද මන්ද

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම බොලිවුඩ් නලු නිලියෝ ගෙනාවේ ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කියලා, එතකොට මොකද කියන්නෙ?:confused:

    නැතත් අපි ක්‍රකට් වලට කීයක් වියදම් කරනවා කියලද?
    මොකක්ද බන් ඒ කතාවේ තේරුම,,,,,,,,
    ඉන්දියාවේ නළු නිළියන්ට මිලියන 200 වියදම් කරලා රගර් ක්‍රීඩාව නගාසිටවන්න පුලුවන්න්ද
    ඊට වඩා හොද නැද්ද ඔය සල්ලිටික පාසල් ක්‍රීඩා අරමුදලකට යොමුකරලා ග්‍රාමීය පාසල්වල ඉන්න කොල්ලන්ට රගර් ඉගැන්නුවනම් ..............
    අනික අමතක කරන්ඩ එපා ලංකාවේ ක්‍රිකට් වලට ඔච්චර අනුග්‍රහයකයෝ ඉදිරිපත් උනේ 1996 ලෝක කුසලානය දිනුවට පස්සෙයි කියනඑක
    එතකන් SLCB එකත් හිගා නොකා හිගාකැවේ ...................................
    රගර් වලින් මොකක්ද අපි අරගෙන තියන ජාත්‍යන්තර කුසලානය ........................................................
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොකේ ඉන්නේ sponsersla බෙබිලගේ මෝල් අම්මරු හොද කරන්න ඉන්දියන් බඩු වලට sponser කරන්නේ නැහැ ,එකට තමඊ රාජපක්සලගේ
    බූදලේ වගේ තියන ආණ්ඩුවේ ආයතන තියෙන්නේ
    ඉන්සුරන්ස් කම්පැනියක් හින්දා ලොකු වියදමක් ඕන නෑ.
    වැඩිය නැහැ එක බඩුවක් කොන්සට් එකට විතරක් ලක්ෂ 60 විතර ගන්නවා උන් නිකන් එන්නේ නැහැ
    හත් අට දෙනෙක් එක්ක එන්නේ උන්ගේ air ticket hotel bill ඔක්කොම එකතු කරත්
    වැඩි ගානක් නැහැ බදු ටිකක් වැඩි කොරහම එක පියවගන්න පුළුවන්
    මේ වගේ ජනාදිපති තාත්ත ගෙන් ආතල් ගත්ත
    බේබිල වෙනින් රටවලත් ඉදල තියනවා(ඉරාකේ) වගේ
    ඒ පාරේ ඔහොම දිගටම යන්න ඒ විදිහටම තොලතොන්චිවෙලා යන්න
    අපි බෙබිලට වගේම උන් කරන හැම නොසන්ඩාල වැඩකටම
    දේශානුරාගයෙන් පුක් පොඩ්ඩ අල්ලන උබල වගේ එවුන්ටත්
    සුබ අනාගතයක් පතනවා


    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:nedakin,,hena gahapan,,