මුන් එහෙම කියයි කියලා මාත් බලාගෙන හිට්යේ... සෙල්ලම් කරන එවුන් කෑ ගහනවා රාජ්‍ය අනුග්‍රහයක් නෑ. ක්‍රිකට්වලට විතරයි ඔක්කොම කියලා, ඊට පස්සෙ ඒක දුන්නහමත් බුරාගෙන පනිනවා. අපේ සල්ලි කියලා.LOL lankawe cricket team eka sponsor karanneth rajapaksada?![]()
මුන් එහෙම කියයි කියලා මාත් බලාගෙන හිට්යේ... සෙල්ලම් කරන එවුන් කෑ ගහනවා රාජ්‍ය අනුග්‍රහයක් නෑ. ක්‍රිකට්වලට විතරයි ඔක්කොම කියලා, ඊට පස්සෙ ඒක දුන්නහමත් බුරාගෙන පනිනවා. අපේ සල්ලි කියලා.LOL lankawe cricket team eka sponsor karanneth rajapaksada?![]()
එහෙම බොලිවුඩ් නලු නිලියෝ ගෙනාවේ ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කියලා, එතකොට මොකද කියන්නෙ?ඔව් අනිවාර්යෙන්ම ආණ්ඩුවක් උනහම සෑම ක්‍රීඩාවක්ම නගාසිට වීමට කටයුතු කලයුතුයි,,,ඒකේ තර්කයක් නැහැ
නමුත් මචෝ එක කරන්ඩ ඕනි අටේ ආර්ථිකයට ගැලපෙන ක්‍රමයකට නේද ,,,,,,,,,,,
මිලියන 200 ගණනක් වියදම් කරලා බොලියුඩ් නළු නිලියෝ ගෙන්වනවට වඩා
ඔය සල්ලි වලින් ලංකා ක්‍රීඩාවේ උන්නතියට කරන්ඩ වැඩක් තිබුනෙම නැද්ද .....................................................................

ඔය උනා නෙමය් තව ආරම්බයක් පමනය්
නියම ඉඩ්අමීන කව්ද කියල දැන් කාටත් වැට හුනද ?
ලංකාවේ ඉන්න අයට බලෙන් රගර් අගට දාන්න
මාර අසාර්ථක වියදමක් කරන්නේ ඔන්න ඔය වගේ තමා අනිත් ඒවත්
බොරුවට visual හදල tv add දාල සල්ලි කාල
මොනවද මේ කරන බොරු වැඩ
නැ නැ තවම ලංකා වේ ඉන්න සමහරක් අයට
වැට හේන් නැ වැට හේන් නැ වැට හේන් නැ ....![]()
උඹලට පිස්සු බන්. ආසියාවේ අහවල් එකට යනකොට ඕවා කරන්න වෙනවා. පොඩි ළමයින්ගේ බඩගින්න වගේද අර පට්ට ඉන්දියන් වෙසියෝ ටිකක් ගෙනල්ලා උන්ගේ හංස යුගලේ හොල්ල හොල්ල ගල් දෙක පෙන්න පෙන්න නටනකොට? ඕවා ඔක්කොම කරේ ඔය රාජපක්ෂ ලා බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලින් බන්. ඒවාට අකුල් හෙලන්න එපා. එහෙයි කියපල්ලා. නැත්තන් උඹල දේශද්‍රෝහියෝ කොටියෝ වෙනවා ඔටෝ මැටික්.![]()
එහෙම බොලිවුඩ් නලු නිලියෝ ගෙනාවේ ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කියලා, එතකොට මොකද කියන්නෙ?
නැතත් අපි ක්‍රකට් වලට කීයක් වියදම් කරනවා කියලද?
උන් රගර් ගහගත්තම උඹට තියෙන අමාරුව මොකක්ද?![]()
ගමයා;12811909 said:පිස්සුද බන් මුන් බැරිවෙලා හරි ක්‍රිකට් එහෙම ගැහුවනම් මහේලට සංගා දිල්ශාන්ලට ගෙදර යන්න වෙනවා .ඊට පස්සේ නාමල් ටීම් එකේ කැප්ටන් කරලා යොෂිතයි අනිත් එකයි ඔපන් බැට්ස්මන් ලා කරයි![]()









එලකිරි එකේ උන් නාමල්ට බනින්නෙ හරියට උන්ට රගර් ගහන්නෙ දෙන්නැතුව නාමල් තනියම ගහනවා වගේ.![]()
උබට පිස්සිද බන්, ඔවා කතා කරන අපිටයි බන් පිස්සු, රාජ පස්ස ලේවකන් උන්ට ඕවා මුකුත් තෙරෙන්නේ නැහැ, උදෙට හදිස්සියෙම පස්සාභාගය බාගෙට හොදගෙන අවම එක ලෙවින එක තමයි මුන්ගේ එකම පැතුම, අශ්චර්ය වැඩි ඈතක නැහැ, අන්න එදාට මට ඔය රාජ පස්ස ලෙවින උන්ව ගෙනල්ලා ප්‍රසිද්ධියේ නිරුවත් කරන්න තියෙන්නේ.








ekenma,,edaata mat etanaලංකාවේ රගර් තහනම් කල යුතුයි![]()







මොකක්ද බන් ඒ කතාවේ තේරුම,,,,,,,,එහෙම බොලිවුඩ් නලු නිලියෝ ගෙනාවේ ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කියලා, එතකොට මොකද කියන්නෙ?
නැතත් අපි ක්‍රකට් වලට කීයක් වියදම් කරනවා කියලද?
ගමයා;12812125 said:අමතක වෙන්නේ කොහොමද ඔයාගේ කට පුරා යවපු බඩු පාර![]()







මොකේ ඉන්නේ sponsersla බෙබිලගේ මෝල් අම්මරු හොද කරන්න ඉන්දියන් බඩු වලට sponser කරන්නේ නැහැ ,එකට තමඊ රාජපක්සලගේ
බූදලේ වගේ තියන ආණ්ඩුවේ ආයතන තියෙන්නේ
ඉන්සුරන්ස් කම්පැනියක් හින්දා ලොකු වියදමක් ඕන නෑ.
වැඩිය නැහැ එක බඩුවක් කොන්සට් එකට විතරක් ලක්ෂ 60 විතර ගන්නවා උන් නිකන් එන්නේ නැහැ
හත් අට දෙනෙක් එක්ක එන්නේ උන්ගේ air ticket hotel bill ඔක්කොම එකතු කරත්
වැඩි ගානක් නැහැ බදු ටිකක් වැඩි කොරහම එක පියවගන්න පුළුවන්
මේ වගේ ජනාදිපති තාත්ත ගෙන් ආතල් ගත්ත
බේබිල වෙනින් රටවලත් ඉදල තියනවා(ඉරාකේ) වගේ
ඒ පාරේ ඔහොම දිගටම යන්න ඒ විදිහටම තොලතොන්චිවෙලා යන්න
අපි බෙබිලට වගේම උන් කරන හැම නොසන්ඩාල වැඩකටම
දේශානුරාගයෙන් පුක් පොඩ්ඩ අල්ලන උබල වගේ එවුන්ටත්
සුබ අනාගතයක් පතනවා










nedakin,,hena gahapan,,