ගමයා;12811400 said:කියන්න දෙයක් නෑ මුලු පවුලම රගර් .පොලිස් පාර්ක් ගරවුන්ඩ් එකට ලයිට් ටවර් පවා හයි කරලා තිබුනා මේවට කීයක් වියදම් ද .ඉන්දියන් නලු නිලියකට එක් අයෙකුට මිලියන 102 විතර ගිහන්ලු.එ මදිවට විදෙස් ක්රිඩකයන්ට මේවට ගෙවන්නේ රැපියල් වලින් ද නෑ ඩොලර් වලින් කවුරැ වියදම් කලත් මේව විදේශ විනිමය .ඩොලර් එකක් 130 ආසන්න ව මිල යන වෙලාවක මේ වගේ දේවල් රාඡ්ය මට්ටමන් කරන එක නම් මහ අපරාදයක්.ලංකාවේ මිනිස්සු දහදුක් විදලා ලංකාවට එවන ඩොලර් වලින් මුන් ෆුල් ෆන් ගන්නවා අනේ මේ කවුද රවට්ටන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ මේ තරගවලට එක විදේශ ආයෝඡකයෙක් වත් ආයෝඡනය කලාද සේරම දේශිය සමාගම් වල මුදල් .ලංකාවේ ඉගෙන ගන්න විදියක් නැති කොල්ලෝ කෙල්ලෝ කී දාහක් ඉන්නවද .උන්ටවත් මේ සල්ලී වලින් උදව් වක් කලානම් එතකොට තමයි තාරැණ්යට හෙටක් කියන වචනයට හරි සදාරනයක් වෙන්නේ.![]()
උබ කියන කතාව සම්පුර්න ඇත්ත මචෝ..
එත් අපේ රටේ එවුන් ඔය ටික තේරුම් ගන්නේ නැති එකනේ බන් ප්රශ්නේ....



