හැම දේම දේශපාලන ඇස් වලින් බලන්න එපා. අවංකව කතා කරන්න.
ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනල්ලා ක්‍රිකට් වගේ ප්‍රචලිත ක්‍රීඩාවක් වෙන එකේ ආඩම්බර කම අභිමානය දැනෙන්නේ මුළු ලංකාවටම. රටේ කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා කියල බොරු කැක්කුම් පෙන්නන කී දෙනෙක් හිගන්නෙක්ට රුපියල් 5 වත් දීලා තියෙනවද බලන්න.

ජයවේවා..... සුභ අනාගතයක්.......!!

උඹට කවදද බන් හිඟන්නෙක් ගැන දුක හිතුනේ? පුදුමයි මෙන්න සුනිමල් මොහොමඩ් හිඟන්නෙකුට රුපියල් 5 ක් දෙන්නලු.![]()

රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-05-2012 06:50 PM tho mahaloku lassana ekane.dapiyako thoge pic ekak thoge avatar ekata![]()
huta.. namal baby aiwth..
![]()
අනේ බුරුවො. උබනම් වදපු අම්මටත් හැදුනු රටටත් බරක් බං. උන්ගේ සල්ලි වියදම් කරනවානම් රගර් නෙමෙයි මොන ඇට බොලේ ගැහුවත් අපිට කමක්නෑ.
එත් යකෝ මේ කාබාසිනියා කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මොකෝ මේවා මහ රජතුමා මැදමුලනෙන් ගෙනාව සල්ලි නෙමෙයිනේ.අන්න එක මතක තියාගනින්.
තොපි ඉතින් දන්නේ මහා එකා මොනවා කරත් ඒක හරි කියන්න විතරයි. යකෝ පක්ෂේ මොකක් උනත් හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දැකපන්. යකෝ ගොනා උනාට එක හැමතැනම පෙන්නන්න එපා.
දැන් ඉතින් මහ රජතුමාගේ ගෝල බාලයෝ ටික හිටු කියල rep කපන්න පටන් ගනීවි නේද?
![]()

oka hora ahot ekk ban,,eky ochchar ridenne

එක ඇත්ත නංගි උඹ වගේ දේශප්‍රේමියෝ මේ රටේ වැහි වහලා...![]()

හැම දේම දේශපාලන ඇස් වලින් බලන්න එපා. අවංකව කතා කරන්න.
ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනල්ලා ක්‍රිකට් වගේ ප්‍රචලිත ක්‍රීඩාවක් වෙන එකේ ආඩම්බර කම අභිමානය දැනෙන්නේ මුළු ලංකාවටම. රටේ කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා කියල බොරු කැක්කුම් පෙන්නන කී දෙනෙක් හිගන්නෙක්ට රුපියල් 5 වත් දීලා තියෙනවද බලන්න.

අන්න ප්රශ්නේහැම දේම දේශපාලන ඇස් වලින් බලන්න එපා. අවංකව කතා කරන්න.
ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනල්ලා ක්‍රිකට් වගේ ප්‍රචලිත ක්‍රීඩාවක් වෙන එකේ ආඩම්බර කම අභිමානය දැනෙන්නේ මුළු ලංකාවටම. රටේ කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා කියල බොරු කැක්කුම් පෙන්නන කී දෙනෙක් හිගන්නෙක්ට රුපියල් 5 වත් දීලා තියෙනවද බලන්න.

අන්න ප්‍රශ්නේ[/COLOR]![]()
Good question brother..ඇත්ත කියපන් උබ ආණ්ඩුවට කඩේ යන්න කුලියට ලියන එකෙක් නේද