රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැම දේම දේශපාලන ඇස් වලින් බලන්න එපා. අවංකව කතා කරන්න.
    ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනල්ලා ක්‍රිකට් වගේ ප්‍රචලිත ක්‍රීඩාවක් වෙන එකේ ආඩම්බර කම අභිමානය දැනෙන්නේ මුළු ලංකාවටම. රටේ කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා කියල බොරු කැක්කුම් පෙන්නන කී දෙනෙක් හිගන්නෙක්ට රුපියල් 5 වත් දීලා තියෙනවද බලන්න.

    උඹට කවදද බන් හිඟන්නෙක් ගැන දුක හිතුනේ? පුදුමයි මෙන්න සුනිමල් මොහොමඩ් හිඟන්නෙකුට රුපියල් 5 ක් දෙන්නලු. :rofl::rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජයවේවා..... සුභ අනාගතයක්.......!!

    hehe,,lollonta ridila,,anaaaa:lol::lol::lol::lol::lol:

    reputation_neg.gif
    රාජපක්ෂ පුත්තරයාගේ රගර්... 06-05-2012 06:10 PM unp pu^a lewakana eko.apita as penawa.oya tharam lokuwata font danna ona naha.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ බුරුවො. උබනම් වදපු අම්මටත් හැදුනු රටටත් බරක් බං. උන්ගේ සල්ලි වියදම් කරනවානම් රගර් නෙමෙයි මොන ඇට බොලේ ගැහුවත් අපිට කමක්නෑ.
    එත් යකෝ මේ කාබාසිනියා කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මොකෝ මේවා මහ රජතුමා මැදමුලනෙන් ගෙනාව සල්ලි නෙමෙයිනේ.අන්න එක මතක තියාගනින්.
    තොපි ඉතින් දන්නේ මහා එකා මොනවා කරත් ඒක හරි කියන්න විතරයි. යකෝ පක්ෂේ මොකක් උනත් හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දැකපන්. යකෝ ගොනා උනාට එක හැමතැනම පෙන්නන්න එපා.

    :angry::angry::angry::angry::growl::growl::growl::growl:

    දැන් ඉතින් මහ රජතුමාගේ ගෝල බාලයෝ ටික හිටු කියල rep කපන්න පටන් ගනීවි නේද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:oka hora ahot ekk ban,,eky ochchar ridenne:lol::lol::lol::lol:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හැම දේම දේශපාලන ඇස් වලින් බලන්න එපා. අවංකව කතා කරන්න.
    ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනල්ලා ක්‍රිකට් වගේ ප්‍රචලිත ක්‍රීඩාවක් වෙන එකේ ආඩම්බර කම අභිමානය දැනෙන්නේ මුළු ලංකාවටම. රටේ කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා කියල බොරු කැක්කුම් පෙන්නන කී දෙනෙක් හිගන්නෙක්ට රුපියල් 5 වත් දීලා තියෙනවද බලන්න.

    අනේ බන් උඹ වගේ මෝඩ මී හරකෙක්....

    හිගන්නන්ට රු 5ක් දීල උන්ව හදන්න පුලුවන් කියන්නේ ලොත‍රැයි වලින් ලංකාව දියුණු කරන්න හදනව වගේ වැඩක්....

    මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි මෙච්චර කරන්න දේවල් තියෙද්දි බොරු සෝබන වැඩ වලට ජනතාවගෙ මුදල් නාස්ති කරන එක...

    එහෙම නැතුව උන් හම්බ කරපු සල්ලි නම් රගර් බෙරි නම් ඕන මළ ඉලව්වක් ගැහුවට අපිට කිසි ගායක් නෑ...
     
    • Like
    Reactions: Roshan 4ever

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,229
    113
    Forest
    Kreeda tharaga thiyana ekanun hodai. Eth Indiawen mokkuwath owwata gennunna oni naane. Boru sobane. Gahapu padhekuth na bere paluwakuth na. Raja kan hamadaama karanna baane. Passa bima anunu daata ithin eka ballek na. :lol:
     
    • Like
    Reactions: Roshan 4ever

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැම දේම දේශපාලන ඇස් වලින් බලන්න එපා. අවංකව කතා කරන්න.
    ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනල්ලා ක්‍රිකට් වගේ ප්‍රචලිත ක්‍රීඩාවක් වෙන එකේ ආඩම්බර කම අභිමානය දැනෙන්නේ මුළු ලංකාවටම. රටේ කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා කියල බොරු කැක්කුම් පෙන්නන කී දෙනෙක් හිගන්නෙක්ට රුපියල් 5 වත් දීලා තියෙනවද බලන්න.
    අන්න ප්‍රශ්නේ :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අන්න ප්‍රශ්නේ[/COLOR] :)

    කන්න නැති මිනිහෙක් දැක්කහම තමන්ගේ බත් පත උනත් දෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා
    ඒ අතර දරුවෙක්ට කන්න බත් පැකට් එකක් අරන් දුන්නට මැරෙන්න හදන අමුනුස්සයොත් කීපදෙනෙක් ඉන්නවා
    ඇත්ත කියපන් උබ ආණ්ඩුවට කඩේ යන්න කුලියට ලියන එකෙක් නේද
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සූරියප්පෙරුම /ජැකා රගර් ආතල් එක ගැන කියන ඒවා නැද්ද