රාජපක්ෂ රෙජීමය ජනසතුව යලි කැදවයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාට ඔව්ව ඉගැන්නුවේ විමල් වීරවංශද නේද , එයත් ඔය වචන සෙට් එකම තමා කියවන්නේ

    :lol::lol::lol: ඇයි විමල් වීරවංශට ඔචිචර බය ? මම මොකක් හරි කියපු ගමන් විමල්ව අල්ල ගන්නෙ නිකන් වචන සෙටි එක සමානයි වගේද :lol::lol::lol: එහෙම නැ බන්:no:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පලවෙනි කාරනය තමයි මේ පනත ගේන්නේ පාඩු ලබන පෙෘද්ගලික ආයතන රජය‍ට පවර ගන්න නැතුව සමස්ථ පුද්ගලික අශයම නෙමේ ඒක පළවෙනි දේ රජයට වියාපාර කරන්ඩ බැරි නැ කරන්ඩ පුලුවන් එහෙම එකක් නැ
    චිනය ගැන කතාකරනවනමි ඒක වැරදියි චීන රජය තමයි සමිපුරනයෙන් සියලු දේ පරිපාලනය කරන්නෙ අපිටත් අවශය එහෙම එකක් ඒකට නිති රිති අවශ්‍යයි ඒක තමයි මේ හදමින් පවතින්නෙ :) ලංගම තියෙන එකද හොද නැති එකද හොද? ලංගම පුද්ගලික බස්කාරයන්ට වැඩිය1000 ගුනයක් හොදයිනේ කවුරැත් පිළීගන්නවනේ එහෙනමි ඇයි පාඩු ලබන්නෙ සේවකයෝ ඉන්නව එක බස් එකකට 20 විතර ඉතින් පාඩු ලබන්නෙ නැද්ද? කවුද ඔව පිරවුවේ අයින් කරන්ඩනමි අලුතින් පනත් අවශයයි ඒවත් ගේනව බලාගෙන ඉන්න :)
    මහින්ද ජනාධිපතිකම දාල ගිය දවසට ඔය කියන දේවල් වලංගු නැනේ.සදාකාලික ජානාධිපතිත් නෙමේ ලංකාවේ.ඉලගට මේකත් කියන්ඩ ඔ‍නේ නාමල් හරි බැසිල් හරි ජනාධිපතිකමට ඉල්ලන්නෙත් නැ ඉල්ලුවත් පරාදයි.ඒක තේරෙනවනේ ඒ හින්ද පවුලේ උරැම වෙනව කියන කතා ඉ-නිවුස් පච. :no:

    හොද තර්කයක් ඇයි 1970 සමගි පෙරමුනු ආණ්ඩුව 1977 වැටුනේ පුර්න සමාජවාදය ගේන්ඩ ගිහින් හැබැයි ඒකෙන් වැරැද්ධක් උනාද? ඔවි මිනිස්සුන්ට අමාරැ උනා හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට ඇන් ඇමි පෙරේරා මුදල් ඇමති තුමා ලංකාවේ අයවැය හිගය නැති කරා සමිපුර්නයෙන්ම ඔන්න රටක් වශයෙන් ලබාගත්ත ජයග්‍රහනය ජේ,ආර්ට මොලේ කලදක්වත් තිබිල ඒ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනිචිචනමි අද ලංකාව මෙතන නෙමේ ඉන්නේ ,තාවකාලිකව ඇතිවන අපපහසුතාවලින් වැඩක් නැ අනාගතය සුන්දර නමි,

    මේ පනතින් කෙලවෙන්නෙ රනිල්ගෙ යාලුවො තුන් හතර දෙනෙකුට.ඒක හින්ද මුනුස්සය මේකට විරැද්ධයි.රනිල් කවචත් එහෙමනේ, රටට හොද දේකට මනුස්සය කැමති නැ මතකනේ යුද්දෙ කරන කාලේ තොත්පිගල කියන්නෙ වනයක්, අරකද, මෙකද ඔකේ ජයග්‍රහනයක් තියෙනවද ,කිපාරක් නමි ගත්තද,මොන තරන් කොටියට කඩේ ගියාද කියල ? ඒහෙම නායකයෝ පුලුවන් පොල්පිති වලිනුත් කපාගන්ඩ.එහෙම කියල ඔයාලත් ඒ පස්සෙ යන්ඩ එපා අහසකඩා වැටෙනවෝ කියල පොඩිඩක් හොයල බලල දුවමු. :)

    ethakota mach ara government 1ta profit awa cricket matches telecast kirilla namal babage csn 1ta dunne janathawata adayama samase bedannada?
    ekata okkoma players la genalla thiynne airticket free frm sri lankan airline . hospital cover lanka hospital bt profit 2 carlton ewa harida.air force eke light aran night rugby ply karanawa cost 1 air force ta profit to carlton.

    minister la gana adu karanna panathak genne nadda?:):)

    ethakota drug dealers lata dna medical facilities samnya janathawata dena panathak ehema genne nadda?
    tawa godak dewal thiynawane ubama hithala kiyapan ewata panath awoth hodai neda nathnam mun rajy ayathana wala salli unge wada walata gannawa.

    rugby case 1ta rs million 80 cost wenawa insurance 1ta.

    dan blpan train minister la commission 1ta engine genalla wena wada.petrol genalla kara wada. owata daduwam dennath panathak geida?:):)

    ehema une nathnam dawasaka uba hospital 1 pana ada ada mareddi kuddek singapore yai ubata rathmalanen chopper nati wei kuddata dei. okai thathwe:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uu kiwwe O/L & A/L ehema karala hodak kal kiyala. dn amathaka wela athi mn hithanne :shocked:

    දැන් බලපන් කාගෙද වචන මිස් නැත්තෙ කියල,අනික මම ගහන්නෙ සිංහලෙන් අමාරුවැඩේ ඒක. ඔයා සිග්ලිස් ගහලත් වරද්දල තියෙන්නෙ :lol:
    ඔයාල වැරදියට අල්ලගෙන තියෙන්නෙ මම කියුවෙ අපේ ආගම හදුන්වද්දිවත් හරියට ගහපන් කියල ඔක ලියාගන්ඩ බැරිනමි ඇති වැඩක් තියෙනවද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි ඉතින් කඩුවෙලදී චාටර් උනාලු :shocked:

    එතනදි උනේ වෙන දෙයක් පරන කඩුවෙල වයසක මිනිස්සු ටික බුද්ධදාසට සපෝටි ඒක් වැරැද්ධක් නැනේ. අනික විමල් බැස්සනමි බුද්ධදාසගේ කැලිත් හොයාගන්ඩ නැති වෙනව.:lol: ඔවුවට විමල් බහින්නෙ නැනේ, විමල්ගෙ පක්ෂෙ‍න් පළවෙනි පාරට ආපු එකෙක් දෙවැනිය උනා.විපක්ෂයක් නැති තැන ආණ්ඩුවම දෙපැත්තට බෙදෙනව. මම ඉන්නෙ කවුවෙල මම දැක්කෙ නැ විපක්ෂයේ එකෙක්වත් අඩුම ගානේ හරියට මිටින් එකක්වත් පවත්වනව.තනිකර විපක්ෂය හැසිරැනේ වදබැහැල වගේ :lol: විමල් පරදින්නෙ ආණ්ඩුව පැරදුනානමි ඔය උඩින්ම දිනුවෙ :):)
     
    Last edited:

    asanka000

    Member
    Jan 28, 2009
    510
    2
    0
    අනිත් ටිකටත් උත්තර ඔනේ :)
    ඔය ඔයාල හිතාගෙන ඉන්න හැටි හිතල බලපන් මචන් මහින්ද ගියාම පුතා එනවට කවුද කැමති? ලංකාවේ දෙතුන් දෙනෙක් ඉදි. මම නමි නැ.:)
    ඒකයි මම කියුවෙ මහින්දගෙ පාලනය තියෙනකන් ජනතාව ඉදි එයත් එක්ක හැබැයි එයා ගියපු ගමන් නාමල් එන්ඩ චන්දෙ ඉල්ලුවොත් මොකද වෙන්නෙ? පරදින්නෙ උඩින් ලංකාවෙ මිනිස්සු මෝඩයො නෙමේ හොදට දැනුම තියෙනව.හැබැයි ගොඩක් අය හිතගෙන ඉන්නව මෝඩයි කියල ඇත්තටම එහෙම නැ :):)

    ow machan lankawe minisunta hodaaaa danumak tiyanawa. eka tamai anarkali la pabala wa dinnewwe. eka tamai mervinla wage kuddo udinma dinewwe. mata penne danuma tikak wadi wage
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow machan lankawe minisunta hodaaaa danumak tiyanawa. eka tamai anarkali la pabala wa dinnewwe. eka tamai mervinla wage kuddo udinma dinewwe. mata penne danuma tikak wadi wage

    අනර්කලි කියන්නෙ කියන්නෙ පළාත් සබාවෙ කෙ‍නෙක්නෙ ජාතික දේශපාලනයට එතරමි සමිබන්ධ නැ.
    දැන් පබාව ගමු කොහොමද එජාපෙ උප නායකයව දෙවෙනි තැනට දාල පබා එක උනේ? කවුද චන්දෙ දුන්නෙ,කිසිම දේශපාලනික දැනුමක් නැති බබෙක්නෙ.මස දෙකක් හිටියෙක් නැ පක්ෂෙත් මාරැ කරේ.
    ඒ අතින් බලපුවාම මරිවින් තව හොදයි මැටිට තමයි අර දෙන්නටම වැඩිය දේශපාලන දැනුමක් තියෙනව,වරද්ද ගන්ඩ එපා මම මර්වින් වර්ණනා කරනව නෙමේ සාපෙක්ෂව කියුවෙ :cool:

    ඔවගෙන් ජාතික දේශපාලනය මනින්ඩ බැනේ ඔය කියන්නෙ පළාත් සබා,පාර්ලිමෙන්තුව ගැන රටේ ජනාධිපති තෝරද්දි කවුද බන් මොලේ කල්පනා කරන්නෙ නැත්තෙ? එකම කරැනයිනෙ මාර්කටි කරන්ඩ තියෙන්නෙ අනිවාර්යෙන් මාර්කටි වෙනව.විපක්ෂය දිනනව ඒක ඉතින් ඉර හද වගේ විස්වාසයි.මම කියුව කියල ලියල තියාගන්ඩ :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ මූට sinhala font නැතුව වරද්දාගෙන ඇත්තේ .උඹල අර කසිකබල් චාවේස්ලා ගැන කතාව. ඒකා නිකන් කසිකබල් වාචාලයෙක් විතරයි. කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. කවද හරි බල්ලෙක් වගේ මහපාරේ මැරිලා යයි අර Gaddafi වගේ.
    hugochavezspeaksathis00.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:;)

    චාවේස් බල්ලෙක් වගේ මැරෙයි?? බම්බුව තමයි , ක්‍රස්තෝලට ,චාවේස්ලට මිනිස්සු මල් තියල වඳින්නේ...

    chavez-rally-04.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චාවේස් බල්ලෙක් වගේ මැරෙයි?? බම්බුව තමයි , ක්‍රස්තෝලට ,චාවේස්ලට මිනිස්සු මල් තියල වඳින්නේ...

    chavez-rally-04.jpg

    :yes::yes::yes::yes:අනිවාර්යෙන් මෙන්න ‍නායකයෝ අදර්ශයට ගතයුතු පාලකයෝ. ඔය බටහිර හිගන්නො වගේ නෙමේ
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    යකෝ මූට sinhala font නැතුව වරද්දාගෙන ඇත්තේ .උඹල අර කසිකබල් චාවේස්ලා ගැන කතාව. ඒකා නිකන් කසිකබල් වාචාලයෙක් විතරයි. කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. කවද හරි බල්ලෙක් වගේ මහපාරේ මැරිලා යයි අර Gaddafi වගේ.
    hugochavezspeaksathis00.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:;)

    ubata Mr.obama ehema hari loku athi neda????
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    යකෝ .. මහින්ද ගේ ආණ්ඩුව මේ රට ගෙනල්ල තියෙන තත්වේ ගැන සතුටු වෙයන්.. මහින්දය එන්න ඉස්සල්ලා අපේ රට තිබ්බේ කොහොමද කියලා හිතපන්... ඒ කලෙත් ඒක ඒක දේවල් ගෙන්න ගියහම උබලා වගේ පටු අදහස් තියෙන උන් " අපේ රටට‍ ඕව හරියන්නේ නැ,මේක හරියන්නේ නැ, රනිල් ගේ Economics plan තමයි අපිට හරියන්නේ" කියලා උබලා එදත් කැ ගැහුවා.. ඒත් පාරට බැහැල බලපුවහම අද අපේ රටේ දියුණුව පේනවා.. මෙසේ නොපෙනෙන කට්ටියකුත් ඉන්නවා, ඒ ගොල්ලෝ හිතන්නේ මහින්ද ගේ හොද ප්‍රතිපත්ති අනුගමනය කරන උන්ට මොලේ නැහැ,උන් මෝඩයි කියලා... කරන්න දෙයක් නැ ... මොකද බහුතරයක ඉන්නේ ඉන්නේ ඔය මෝඩයි කියන උන්.. ඒ මෝඩයෝ ටික හරි එකතුවෙලා මේ රට හදයි... අනිත් නුවනැත්තෝ කැ ගහ ගහ බලන ඉදි..
     
    • Like
    Reactions: erozan

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පවුද්ගලික වත්කම් සහ පවුද්ගලික ආයතන ජනසතු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට පිබුරු පත් සකසා අවසන්ය. මේ පිලිබදව විරෝදය පල කිරීම සදහා බවුද්ද බික්ෂුන්, වියාපාර නායකයින්, විරුද්ද පක්ෂ දේශපාලන නායකයින් අත්වැල් බැදගෙන සිටිති. මේ පිළිබද ආණ්ඩුවේ පනත් කෙටුම්පත ඊලග සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී වියාපාර 36 ක් ජනසතු කිරීමට නියමිතය. ඒ අතර ප්‍රමුකපෙලේ හිල්ටන් සමාගමද වේ.
    :(:shocked::(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එතනදි උනේ වෙන දෙයක් පරන කඩුවෙල වයසක මිනිස්සු ටික බුද්ධදාසට සපෝටි ඒක් වැරැද්ධක් නැනේ. අනික විමල් බැස්සනමි බුද්ධදාසගේ කැලිත් හොයාගන්ඩ නැති වෙනව.:lol: ඔවුවට විමල් බහින්නෙ නැනේ, විමල්ගෙ පක්ෂෙ‍න් පළවෙනි පාරට ආපු එකෙක් දෙවැනිය උනා.විපක්ෂයක් නැති තැන ආණ්ඩුවම දෙපැත්තට බෙදෙනව. මම ඉන්නෙ කවුවෙල මම දැක්කෙ නැ විපක්ෂයේ එකෙක්වත් අඩුම ගානේ හරියට මිටින් එකක්වත් පවත්වනව.තනිකර විපක්ෂය හැසිරැනේ වදබැහැල වගේ :lol: විමල් පරදින්නෙ ආණ්ඩුව පැරදුනානමි ඔය උඩින්ම දිනුවෙ :):)

    :eek::eek::eek:
    ඉතින් දැන් කවුද විමල් ගැන කතා කරේ
    මම මේ මගේ පොස්ට් එකක් quote කරපු නිසයි දැම්මේ
    මම මෙතන කොහෙවත් කියල නැහැනේ විමල් පරාදයි කියලා.
    ඇයි උඹ මෙච්චර විස්තරයක් කරේ
    :lol::lol::lol::lol:
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Wimal Weerawansa ,
    Mahinda Rajapaksa,
    One Question I'm asking from you, are you a commie or a Citizan.

    Look at this and lean from this great American Speech !

    http://www.youtube.com/watch?v=w86QhV7whjs



    don't try to teach me the Echnomy.
    There are 3 basic concepts of echnomy ,
    1. Private property ownership.
    2. Profit targeted economic modules.
    3. Open market competition.


    If we losing these thing that means we are losing everything.
    It's not good , not good at all. Mahinda and wimal should be sent to the America
    and have the basic traning on capatilism.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Fidel castro is a criminal communist.
    He is a bad man. Americans told me he is a bad man.
    he he, is bad oky !
    he want to kill Americans , he is against Israel.
    He don't like American president. He don't like freedom liberty and democracy.
    he is a bad man.

    see :
    http://www.youtube.com/watch?v=RVKIF9bjbsY

    want to make our country like CUBA? See about the tony monthana , he is a
    great american man even he did the drug business.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :eek::eek::eek:
    ඉතින් දැන් කවුද විමල් ගැන කතා කරේ
    මම මේ මගේ පොස්ට් එකක් quote කරපු නිසයි දැම්මේ
    මම මෙතන කොහෙවත් කියල නැහැනේ විමල් පරාදයි කියලා.
    ඇයි උඹ මෙච්චර විස්තරයක් කරේ
    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl: