රාජපක්ෂ රෙජීමය ජනසතුව යලි කැදවයි.

amila_perera

Member
Oct 12, 2011
881
75
0
අනෙ පල චූ මල්ලි යන්න හැම රෙද්ද අස්සෙම reply කරන්න එනවා දන්න මගුලකුත් නැ සෑහෙන අවුල තියෙන්නෙ උබේ ICTA එකත් රජයේ ආයතනයක් තමයි ගිහින් කියපන් අකුරු වදින්නෙ පු* වෙලා කියලා එතකොට උබටම කියලා එකක් හදලා දෙයි.අනිත් එවුන්ට කෑ ගහන්න ඉස්සෙල්ලා උබ හරියට type කරන්න ඉගෙන ගනින්.

'ප්‍ර' ර ට 'ප' වදිනවනම් shit එක පනිනවා නම් keyboard එක පොළොවෙ ගහලා ගිහින් බුදිය ගනින් ගොං පාර්ට් දෙන්නෙ නැතුව.

:baffled::baffled::baffled:[/QUOTE]

Mokada Dilshan oya me nihada :shocked:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නම දාල තියෙන්නෙ එයාම තමයි.
    උඹ 'විප්ලවකාරී' 'දේශමාමක' පටු අදහස් ඔලුවට ගහලා තියෙන නිල් පාට කණ්ණාඩි දා ගත්තු පල් මෝඩයෙක් කියල පේන හින්දයි, සුදු වෑන් වලට බය හින්දයි තමයි මේවට දිගින් දිගට ප්‍රසිද්ධියේ උත්තර දෙන්නෙ නැත්තෙ. කියන්න දේවල් නම් ඕනවටත් වඩා තියෙනවා.
    උඹේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය එලකිරි ඒකේ ත්‍රෙඩ් එකක පෝස්ට් කරලා පොර වෙන එක වෙන්න පුලුවන්. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. ලොකු පින්තූරයක් පෝස්ට් කරගන්න අන්තිමට මම දිනුම් කියලා. අපිත් ඕනමනම් අත්පුඩියක් එහෙම ගහන්නම්.:lol::lol:
    උඹ මේ ආර්ථික විද්‍යාව ගැන මගුලක් කියනවා සෙලින්කෝ බැංකුවක් ගැන කතා කර කර. :rolleyes::lol::rolleyes::lol: eranga_rama කිව්වට පස්සෙවත් වැරැද්ද හදා ගත්තෙ නැහැ. ඌ අහපු හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නෙත් නෑ. අනේ මන්දා බං ඇමෙරිකාවෙ වෙච්ච බැංකු අර්බුදයයි මේකයි හාත්පසින්ම වෙනස් කියලා තේරුම් ගන්න පුලුවන් අය ඉන්නවා කියලා හරි දැන ගනින්. :rolleyes:
    උඹේ පදේම තමා උඹටත් මට කියන්න තියෙන්නෙ. දැනගෙන කතා කරපන් බං.

    එලකිරියේ ඉදිරි පෝස්ට් සඳහා සුබ පැතුම්.

    ඔකට ඉතින් -‍රෙප් දෙන්ඩ ඔනැයෑ කිලින්ම ඔය ටික කියුවනමි ඉවරයිනේ උත්තරයක් දෙනවනේ :rofl:

    'විප්ලවකාරී' 'දේශමාමක' අදහස් පටු අදහස් කියල කියනවනමි ඔයාට වැරදිලා :yes:
    සුදු වෑන් කියන්නෙත් නිකන්ම නිකන් කතාවක් විතරයි,ඔවා ඇති කරෙත් විරැද්ධවාදියො දැන් ඒක ඉතිහාසයට එක් වෙලා ඇත්තටම.හැබැයි හිතින් මවාගත්තොත් නමි තියෙනව :yes:
    එළකිරි පොස්ටි දාල පොරක් වෙන්ඩත් පුලවන්ද? :lol::lol: මම නමි හිතන්නෙ නැ ඔයානමි හිතාගෙන ඇති,මම කවුද කියල කවුරැවත් නොදැන කොහොමද පොරක් වෙන්නෙ?:confused::confused:ඒවා විකාර කතා :yes:

    මම ඇමෙරිකාවෙ වෙච්ච බැංකු අර්බුදය ගත්තෙ උදාහරනයට හරියට කියවන්ඩ තේරෙයි :yes:
    දැන් බලමු ඇයි ඔයා මේ පනතට විරුද්ධ කියල එහෙම කිසිම කරැනු දැක්විමක් නැ මට බැනල වගේ තියෙන්නෙ:rolleyes:
    ඇයි ඔයා පනතට විරුද්ධ කිසිම කරැනු දැක්විමක් නැනේ යාලුව? මම කියන්නද රනිල් ‍ඇතුලු විපක්ෂය මේ පනතට විරුද්ධයි.ඒක හින්ද ඔයා විරුද්ධයි. ඇත්තටම රනිල් විරුද්ධ මේ පනතින් කෙලවෙන්නෙ රනිල්ගෙ යාලුවො තුන් හතර දෙනෙකුට.ඉතින් මනුස්සය කවදත් වගේ ධනපතින්ට කඩේ යාමේ පුරැද්ධට මේ පනතට විරුද්ධ වෙනව.ඔයාලත් කිසිම හොයා බැලිමක් නැතුව සමස්ථ රටක පුරවැසියන්ට සෙත සැලසෙන පනතකට ඇයි විරුද්ධ.???????
    මහින්ද මුලු රටත් එක්කම හිටගෙන ඉන්නව රනිල් කොමිපැනිකාරයො තන් හතර දෙනක් එකක් මුලු රටටම සෙතසැදෙන පනතකට විරුද්ධව ඉන්නව කවුද හරියයිද මන්ද? :rolleyes:

    රනිල්ගෙ අනුගාමිකත්වය නිසාම විතරක්ද? මට නමි මේ පනතනමි කිසිම වැරැද්ධක් පෙන්නෙ නැ. :yes::yes: මේවා විප්ලවකාරී නව ආර්ථික ක'මයකට පියවර මැනිමක්.තුලනාත්මක සමජවාදි පිල්ලට ඔහෙම ගිහින් වැටුනොත් මේ ආණ්ඩුව විපක්ෂයට කැදත් නැති වෙනව,ඒකනමි සුවර් එතකොට ඔයාලට වෙන්නෙ හැමදාම බැන බැන ඉන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [/QUOTE]
    අනෙ පල චූ මල්ලි යන්න හැම රෙද්ද අස්සෙම reply කරන්න එනවා දන්න මගුලකුත් නැ සෑහෙන අවුල තියෙන්නෙ උබේ ICTA එකත් රජයේ ආයතනයක් තමයි ගිහින් කියපන් අකුරු වදින්නෙ පු* වෙලා කියලා එතකොට උබටම කියලා එකක් හදලා දෙයි.අනිත් එවුන්ට කෑ ගහන්න ඉස්සෙල්ලා උබ හරියට type කරන්න ඉගෙන ගනින්.

    'ප්‍ර' ර ට 'ප' වදිනවනම් shit එක පනිනවා නම් keyboard එක පොළොවෙ ගහලා ගිහින් බුදිය ගනින් ගොං පාර්ට් දෙන්නෙ නැතුව.

    :lol::lol::lol: ඔයා කෙහොමද මට reply දාන්ඩ එපා කියන්නෙ ඒක කියන්ඩ නමි ඔයාට කිසිම අයිතියක් නැ :yes::no:
    රජයේ ආයතනයක් එක්ක මාර තරහක්නෙ තියෙන්නෙ ඔයාට ඇත්තටම පිස්සුද?ඔහොම ජිවත් වෙන්ඩ බැ :confused:
    ඔයාට කැගැහුවට ඔබට මොකද රිදෙන්නෙ? :rolleyes::rolleyes::rofl:
    අනික ඒක කියුවෙ එක වචනයක් ගැන ඒක ලියන්ඩ කුවුරැත් ඉගෙන ගන්ඩ ඔනනේ හරියට. තමන්ගෙ ආගම හදුන්වන නම, ඒක ලියාගන්ඩ බැරිනමි මොකක්ද තියෙන හැදියාව. ඒ වගේ දෙයක් පෙන්නල දිම ඇත්තටම හොද දෙයක් ඒකේ වැරැද්ධක් දකින්ඩ එපා. :no:

    අනික ඒ පෙන්නල දුන්නෙ තනිකර ඒකම ස්මතු කරල නෙමේ.තවත් දාල තියෙන දේට උත්තරත් එක්ක.ඔයාට කිසිම උත්තරයක් නැති නිමි ඒක විතරක් අදින්නෙ නොදැනුවත් බවට.නැත්තන් එදා මම කියපු *ට *ස් නැති කමට :lol::lol:
     
    Last edited:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මම කියපු ඒවාට කිසිම උත්තරයක් නැති හින්දනේ අපහාස කරන්නෙ :lol: ඔවා මට වදින්නෙ නැ මහින්දයි ,කුනු රෙදියි, පවුලයි, විමලුයි මොනවද මේවා ඔවා උත්තර නෙමේ යාලුව.

    ඔයාම පිළිගන්නවනේ මම දේශපේ'මි,දේශමාමක,ප'ගතිශිලි කෙනෙක් කියල ඉතින් හොදයිනෙ:cool::cool: දේශදෝහි ප'තිගාමියෙක් වෙනවට වැඩිය ඒක හොදයිනෙ
    මොකක්ද වැරැද්ධ? එතකොට ඔයා දේශදෝහි, ප'තිගාමියෙක්ද?:rofl:

    Oya wage දේශපේ'මි,දේශමාමක,ප'ගතිශිලි ayage danwat rate wena dewalwalata sanwedi kamak ne,janawala waradda
     
    • Like
    Reactions: eranda444

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya wage දේශපේ'මි,දේශමාමක,ප'ගතිශිලි ayage danwat rate wena dewalwalata sanwedi kamak ne,janawala waradda

    මම රටේ වෙන දේවලට සංවේදියි ඇයි නැ කියන්නෙ.මේ පනත ගැන කතා කරමු මම පනතට පක්ෂයි ඔයා විරුද්ධයි දැන් කවුද රටේ වෙන දේට සංවේදි නැත්තෙ ඔයාද මමද?
    ඔයා ඇයි ඔයා බේරගන්ඩ හදන්නෙ කොම්පැනිකාරයො දෙතුන් දෙනක් මම ‍එහෙමද සමස්ථ ජනතාව ගැනම හිතනව දැන් කාගෙද ජාන වල වැරැද්ධ තියෙන්නෙ?:confused:
    ඔන්න ඔවට තමයි තියන්නෙ ප්‍රබුද්ධ දේශපාලනයක් කරන්ඩ කියල ප්‍රතිගාමිත්වය දුරැලල.ඔයා හදන්නෙ අසිමිත සමිපත් ටික දෙනෙක් අතර බෙදා දෙන්ඩ.ඒත් මේ පනත් වලින් වෙන්නෙ ඒ සිමිත කොටසක් පරිබෝජනය කරන සමිපත් රජයට පවරගන්න.ඔකට කියන හරි වචනේ සමජවාදය වෙනිසියුලවේ චාවෙස්ල රට ගොඩ නගන්නෙ අලුත්ම තියරිය(ඒ උනාට පරනයි).සමිපුර්නයෙන් නෙමේ අර්ධ වසයෙන් දැනට මේක ගෙන්න පාඩු ලබන ආයතන පවර ගන්න. :)

    රනිල් තමන්ගෙ යාලුවෙ දෙතුන් දෙනෙක් බේරගන්ඩ දගලනව ඔයාලත් වැටුනෙ මොන ගෙඩියන්ද කියල නොදැන අහස කඩන් වැටෙනොවෝ කියල කැගහනව අනේ මන්ද ?:lol::lol::lol:
    සවේදිව හිතන්ඩ පුරැදු වෙමු.
     
    hirukalive

    Member
    Nov 2, 2011
    47
    4
    0
    අනේ යාලුව එයා දන්න තරම තමයි වෙනිසියුලාවෙ ඉන්න නියම නායකයෙක්, චාවේස් කියන්නෙ මුලු ලෝකෙම අලුතින් හිතන්ඩ පතන්ඩ පුරුදු කරන නව දැක්මක් නියෙන සමාජවාදි නායකයෙක්. :cool:
    චාවේස් මොකටද දාල යන්නෙ.දාල යනව කියන්නෙ පරාජය බාරගන්නව කියන එක ඒහෙම නැ, චන්ද තියෙනවනේ වෙනිසියුලාවේ ජනතාවට දැන් චාවේස් කියන්නෙ විරයෙක්. හැමදාම චන්ද දිනනව බොහෙම හොද අනාගත දැක්මක් තියෙන නායකයෙක්.:yes:
    ඔයා කොහොමද චාවේස් ගැන හරියට දැන ගන්නෙ සිංහල වචනයක් ලියාලන්ඩ බැරි ඔයා :lol:
    බවුද්ද බික්ෂුන් කියන්නෙ කාටද? :rofl::lol: චාවේස් ගැන පස්සෙ කතා කරමුකො.බෙලිවියානු විප්ලවය ගැන එහෙම :yes::yes:
    වෙනිසියුලාව කියන්නෙ දියුනුවෙන රටක් අධිරාජ්‍යයවාදි සුරා කැමේ උපරිමය තිබිබ අන්ත දුප්පත් රට හදල ගත්තෙ චාවේස්. දැනගෙන කතාකරමු. රට හැදුවෙ ඇමරිකාව ඇතුලු බටහිර බලවතුන් පාලනය කළ වෙනිසිසයුලාවේ තෙල් සමිපත ජනසතු කරමින් . ඒකනේ ඇමරිකන්කාරය ඔචිචර මල චාවේස් එක්ක.චාවේස් කනෙන් අල්ලල එළියට දැ‍ම්මෙ ඇමරිකන්කාරයව:yes::yes:
    මහින්දත් ඒ අඩිපාරේම යනවනමි හරිම හෙදයිනෙ කිසිම වැරැද්ධක් නැ:yes::yes:
    niyama chinthanyak tiyena kollek.gud luk mchn!!
     
    • Like
    Reactions: erozan

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මේ පනත තමයි මම දකින විදිහට ආණ්ඩුව ගේන හෙදම පනත. ඇයි එහෙම කියන්නෙ. මම දැක්ක එක්කෙනෙක් කියල තියෙනව පෙෘද්ගලික අංශය කොල්ල කන්ඩ කියල ,ඇත්ත ඒක නෙමෙයි පෙෘද්ගලික අංශයයි ඇත්තටම ජනතාව හා සේවකයන්ගෙ ශ'මය කොල්ල කන්නෙ හිතල බලන්න අවම වැටුප කියද කියල .හැබැයි රාජ්‍ය අංශයේ එහෙම නැ පෙෘද්ගලික අංහය බලන්නෙ කෙහොම හරි කරල ආදායම වැඩි කරගන්න.,ආදායම සුලු පිරිසක් වටා ගොනු කරගන්ඩ.හැබැයි රාජ්‍ය අංහය කෙහොමටවත් එහෙම නැ මුලික දෙය සේවය සැපයිම ආදායම දෙවන තැන. අරමුනු අභිමතාර්ත අහසට පෙළෙව වගේ :baffled:

    ඇත්තට‍ම මේ පනත ගේන්නෙ සෙලින්කෝ වගේ පාඩු ලබන ආයතන රජයට පවර ගන්න. හිතල බලන්න සෙලින්කෝ බැංකුව වැටුන වෙලාවේ මහ බැංකුව ,සෙලින්කෝ බැංකුව ,රජයේ ලංකා බැංකුවට ගත්තෙ නැත්ත් අද ලංකාවේ බැංකු ඔක්කොම වැටෙන්ඩ තිබිබ. හරියයට ඇමරිකාවට උනාවගේ මතකනේ සින්එක. අන්න ඒවගේ රටේ පැවැත්මට ඉතා සංවේදි පාඩු ලබන පෙෘද්ගලිකආයතන ජනසතු කරාම මොකක්ද වැරැද්ධ?
    ලෝකේ අලුත්ම ප'වනතාව තමයි රට හසුරවන්ඩ නමි රාජය අංශය වැඩි ප'මානයකින් දායක විය යුතුයි කියන දේ.ඒක අද ඇමරිකාවත් කරනමින් පවතිනව,ආර්ථික විදයාව දැනගෙන කතාකරමු නේද?
    rajayakta kawadawath viyapara karanna behe sahodarayaa ,rajayen karana siyaluma viyapara asarthakayi ,viyaparayaka diyunuwata awashsha kepawima ,rajayak weni maha ayathnayakata daranna behe ewata wenath aramunu thiyena nisaa ,pudgalika depala rajaya sathu kirima mulu lokema asarthaka unna ,samaja wadaya kada wetenne me nisayii,ada diyunuwe hinipeththtama yana chine unath pudgalika wiyapara walata (yamkisi nithi walata yatathwa)ida denne me yatharthya denagena.rate siyalu sampath rajaya sathu wiya yuthuyi kiyala eka mulika sankalpaya karagaththu samaja wadi ratawal ada ko sahodarayaa
    balanna janasathu karapu ape te wathu walata una dee ,,pudgalika depala yatathe ithamath sara mulu lankawatama athiwenna widesha vinimaya upaddawala dunn te wathu janasathu karala ada rajayata barak welaa ,rajayee gamana gamana mandalaya ada koti ganna padu labana kota private bus ,rakshnavarikath gewamin laba labanawaa ,mita wada hoda udaharana thawath mokatada sahodarayaa
    me wede awasanaya wenne mahindalage pawle kattiya me depala wala urumakkkarayoo wena eka witharayi me e sadaha karana mulika rewatimak witharyi ,janasaahu karanawaa kiyala me dewal nethi wennam hura genimo ho dollar koti ganna walata komis aran rata rata walata wikunala dayi
    anika amathaka karanna epa 1977 j.r 6/5 balayak aran awe me janasathu kirim ,mila palana kirim .anthimatama minissunta epa una nisa kiyalaa kiyala
     
    • Like
    Reactions: erozan

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ලොල්ල පනත් අපේ සිනි බොල මිනුස්සුත් ඔව විශ්වාස කරනවනේ ... :lol::lol:

    මහින්දයාට කියපන් ආසියාවේ ආශ්චර්ය වෙනස් කරල "වෙනිසුලාවෙන් ආනයනය කරන ආශ්චර්ය "කියල කැගහන්න කියල .. අපෙ හරක් එතකොටත් අනේ ශොයි කියයි . අව්ලක් නැ උබල වගේ උගත් නුගත් පිරිසක් ඉන්නකන් අපේ රට කවදාවත් දියුණු වෙන් නැ ඒක ඉතින් ගලේ ගැහුව වගේ විශ්වාසයි . :):):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් බලපන් උඹේ ඇහේ පරාලයක් තියෙනවා :lol::lol::lol:

    අනෙ පල චූ මල්ලි යන්න හැම රෙද්ද අස්සෙම reply කරන්න එනවා දන්න මගුලකුත් නැ සෑහෙන අවුල තියෙන්නෙ උබේ ICTA එකත් රජයේ ආයතනයක් තමයි ගිහින් කියපන් අකුරු වදින්නෙ පු* වෙලා කියලා එතකොට උබටම කියලා එකක් හදලා දෙයි.අනිත් එවුන්ට කෑ ගහන්න ඉස්සෙල්ලා උබ හරියට type කරන්න ඉගෙන ගනින්.

    'ප්‍ර' ර ට 'ප' වදිනවනම් shit එක පනිනවා නම් keyboard එක පොළොවෙ ගහලා ගිහින් බුදිය ගනින් ගොං පාර්ට් දෙන්නෙ නැතුව.

    :lol::lol::lol::lol::lol:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    rajayakta kawadawath viyapara karanna behe sahodarayaa ,rajayen karana siyaluma viyapara asarthakayi ,viyaparayaka diyunuwata awashsha kepawima ,rajayak weni maha ayathnayakata daranna behe ewata wenath aramunu thiyena nisaa ,pudgalika depala rajaya sathu kirima mulu lokema asarthaka unna ,samaja wadaya kada wetenne me nisayii,ada diyunuwe hinipeththtama yana chine unath pudgalika wiyapara walata (yamkisi nithi walata yatathwa)ida denne me yatharthya denagena.rate siyalu sampath rajaya sathu wiya yuthuyi kiyala eka mulika sankalpaya karagaththu samaja wadi ratawal ada ko sahodarayaa
    balanna janasathu karapu ape te wathu walata una dee ,,pudgalika depala yatathe ithamath sara mulu lankawatama athiwenna widesha vinimaya upaddawala dunn te wathu janasathu karala ada rajayata barak welaa ,rajayee gamana gamana mandalaya ada koti ganna padu labana kota private bus ,rakshnavarikath gewamin laba labanawaa ,mita wada hoda udaharana thawath mokatada sahodarayaa
    me wede awasanaya wenne mahindalage pawle kattiya me depala wala urumakkkarayoo wena eka witharayi me e sadaha karana mulika rewatimak witharyi ,janasaahu karanawaa kiyala me dewal nethi wennam hura genimo ho dollar koti ganna walata komis aran rata rata walata wikunala dayi
    anika amathaka karanna epa 1977 j.r 6/5 balayak aran awe me janasathu kirim ,mila palana kirim .anthimatama minissunta epa una nisa kiyalaa kiyala

    owa teren ne me modayanta,e nisa kiyala wadak ne.hodai mahinda me karanne owa pawaragena yaluwanta denna natnam eyakge paulata tiyaganna.ewa me booruwanta teren ne.mun mohanaya wela inne mahindage paulatama.mun hitanne oka heluwen hitiyat hari shok kiyala.ehema eun ekka karana kiyana apit modayo
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    :angry:
    අනේ යාලුව එයා දන්න තරම තමයි වෙනිසියුලාවෙ ඉන්න නියම නායකයෙක්, චාවේස් කියන්නෙ මුලු ලෝකෙම අලුතින් හිතන්ඩ පතන්ඩ පුරුදු කරන නව දැක්මක් නියෙන සමාජවාදි නායකයෙක්. :cool:
    චාවේස් මොකටද දාල යන්නෙ.දාල යනව කියන්නෙ පරාජය බාරගන්නව කියන එක ඒහෙම නැ, චන්ද තියෙනවනේ වෙනිසියුලාවේ ජනතාවට දැන් චාවේස් කියන්නෙ විරයෙක්. හැමදාම චන්ද දිනනව බොහෙම හොද අනාගත දැක්මක් තියෙන නායකයෙක්.:yes:
    ඔයා කොහොමද චාවේස් ගැන හරියට දැන ගන්නෙ සිංහල වචනයක් ලියාලන්ඩ බැරි ඔයා :lol:
    බවුද්ද බික්ෂුන් කියන්නෙ කාටද? :rofl::lol: චාවේස් ගැන පස්සෙ කතා කරමුකො.බෙලිවියානු විප්ලවය ගැන එහෙම :yes::yes:
    වෙනිසියුලාව කියන්නෙ දියුනුවෙන රටක් අධිරාජ්‍යයවාදි සුරා කැමේ උපරිමය තිබිබ අන්ත දුප්පත් රට හදල ගත්තෙ චාවේස්. දැනගෙන කතාකරමු. රට හැදුවෙ ඇමරිකාව ඇතුලු බටහිර බලවතුන් පාලනය කළ වෙනිසිසයුලාවේ තෙල් සමිපත ජනසතු කරමින් . ඒකනේ ඇමරිකන්කාරය ඔචිචර මල චාවේස් එක්ක.චාවේස් කනෙන් අල්ලල එළියට දැ‍ම්මෙ ඇමරිකන්කාරයව:yes::yes:
    මහින්දත් ඒ අඩිපාරේම යනවනමි හරිම හෙදයිනෙ කිසිම වැරැද්ධක් නැ:yes::yes:

    umba gihin chavez ta pu**a diyan... buuruwa...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rajayakta kawadawath viyapara karanna behe sahodarayaa ,rajayen karana siyaluma viyapara asarthakayi ,viyaparayaka diyunuwata awashsha kepawima ,rajayak weni maha ayathnayakata daranna behe ewata wenath aramunu thiyena nisaa ,pudgalika depala rajaya sathu kirima mulu lokema asarthaka unna ,samaja wadaya kada wetenne me nisayii,ada diyunuwe hinipeththtama yana chine unath pudgalika wiyapara walata (yamkisi nithi walata yatathwa)ida denne me yatharthya denagena.rate siyalu sampath rajaya sathu wiya yuthuyi kiyala eka mulika sankalpaya karagaththu samaja wadi ratawal ada ko sahodarayaa
    balanna janasathu karapu ape te wathu walata una dee ,,pudgalika depala yatathe ithamath sara mulu lankawatama athiwenna widesha vinimaya upaddawala dunn te wathu janasathu karala ada rajayata barak welaa ,rajayee gamana gamana mandalaya ada koti ganna padu labana kota private bus ,rakshnavarikath gewamin laba labanawaa ,mita wada hoda udaharana thawath mokatada sahodarayaa
    me wede awasanaya wenne mahindalage pawle kattiya me depala wala urumakkkarayoo wena eka witharayi me e sadaha karana mulika rewatimak witharyi ,janasaahu karanawaa kiyala me dewal nethi wennam hura genimo ho dollar koti ganna walata komis aran rata rata walata wikunala dayi
    anika amathaka karanna epa 1977 j.r 6/5 balayak aran awe me janasathu kirim ,mila palana kirim .anthimatama minissunta epa una nisa kiyalaa kiyala

    පලවෙනි කාරනය තමයි මේ පනත ගේන්නේ පාඩු ලබන පෙෘද්ගලික ආයතන රජය‍ට පවර ගන්න නැතුව සමස්ථ පුද්ගලික අශයම නෙමේ ඒක පළවෙනි දේ රජයට වියාපාර කරන්ඩ බැරි නැ කරන්ඩ පුලුවන් එහෙම එකක් නැ
    චිනය ගැන කතාකරනවනමි ඒක වැරදියි චීන රජය තමයි සමිපුරනයෙන් සියලු දේ පරිපාලනය කරන්නෙ අපිටත් අවශය එහෙම එකක් ඒකට නිති රිති අවශ්‍යයි ඒක තමයි මේ හදමින් පවතින්නෙ :) ලංගම තියෙන එකද හොද නැති එකද හොද? ලංගම පුද්ගලික බස්කාරයන්ට වැඩිය1000 ගුනයක් හොදයිනේ කවුරැත් පිළීගන්නවනේ එහෙනමි ඇයි පාඩු ලබන්නෙ සේවකයෝ ඉන්නව එක බස් එකකට 20 විතර ඉතින් පාඩු ලබන්නෙ නැද්ද? කවුද ඔව පිරවුවේ අයින් කරන්ඩනමි අලුතින් පනත් අවශයයි ඒවත් ගේනව බලාගෙන ඉන්න :)
    මහින්ද ජනාධිපතිකම දාල ගිය දවසට ඔය කියන දේවල් වලංගු නැනේ.සදාකාලික ජානාධිපතිත් නෙමේ ලංකාවේ.ඉලගට මේකත් කියන්ඩ ඔ‍නේ නාමල් හරි බැසිල් හරි ජනාධිපතිකමට ඉල්ලන්නෙත් නැ ඉල්ලුවත් පරාදයි.ඒක තේරෙනවනේ ඒ හින්ද පවුලේ උරැම වෙනව කියන කතා ඉ-නිවුස් පච. :no:

    හොද තර්කයක් ඇයි 1970 සමගි පෙරමුනු ආණ්ඩුව 1977 වැටුනේ පුර්න සමාජවාදය ගේන්ඩ ගිහින් හැබැයි ඒකෙන් වැරැද්ධක් උනාද? ඔවි මිනිස්සුන්ට අමාරැ උනා හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට ඇන් ඇමි පෙරේරා මුදල් ඇමති තුමා ලංකාවේ අයවැය හිගය නැති කරා සමිපුර්නයෙන්ම ඔන්න රටක් වශයෙන් ලබාගත්ත ජයග්‍රහනය ජේ,ආර්ට මොලේ කලදක්වත් තිබිල ඒ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනිචිචනමි අද ලංකාව මෙතන නෙමේ ඉන්නේ ,තාවකාලිකව ඇතිවන අපපහසුතාවලින් වැඩක් නැ අනාගතය සුන්දර නමි,

    මේ පනතින් කෙලවෙන්නෙ රනිල්ගෙ යාලුවො තුන් හතර දෙනෙකුට.ඒක හින්ද මුනුස්සය මේකට විරැද්ධයි.රනිල් කවචත් එහෙමනේ, රටට හොද දේකට මනුස්සය කැමති නැ මතකනේ යුද්දෙ කරන කාලේ තොත්පිගල කියන්නෙ වනයක්, අරකද, මෙකද ඔකේ ජයග්‍රහනයක් තියෙනවද ,කිපාරක් නමි ගත්තද,මොන තරන් කොටියට කඩේ ගියාද කියල ? ඒහෙම නායකයෝ පුලුවන් පොල්පිති වලිනුත් කපාගන්ඩ.එහෙම කියල ඔයාලත් ඒ පස්සෙ යන්ඩ එපා අහසකඩා වැටෙනවෝ කියල පොඩිඩක් හොයල බලල දුවමු. :)
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    :lol::lol::lol: හිනා යන්නෙ සිංහල ලියල තියෙන විදිහට "බවුද්ද බික්ෂුන්" මේ මොකක්ද මේ? සිංහල හරියට ලියන්ඩ ඉස්සෙල්ලා පුරැදු වෙමු නේද?
    ආණ්ඩුවේන් ගේන හොද පනතක් ඇයි විරැද්ධ වෙන්නෙ ඔවා තමයි වෙනිසියුලාවේ චාවේස්ලත් කරන්නෙ නියම පනතක්

    යකෝ මූට sinhala font නැතුව වරද්දාගෙන ඇත්තේ .උඹල අර කසිකබල් චාවේස්ලා ගැන කතාව. ඒකා නිකන් කසිකබල් වාචාලයෙක් විතරයි. කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. කවද හරි බල්ලෙක් වගේ මහපාරේ මැරිලා යයි අර Gaddafi වගේ.
    hugochavezspeaksathis00.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :angry:
    umba gihin chavez ta pu**a diyan... buuruwa...

    මට නමි එහෙම අමාරැවක් නැ යාලුව ඔයාට ඇති ඒකනේ කියවන්නෙ :lol::lol::lol:
    මොකද චාවේස්ට බනින්නෙ සුදදගෙ පාලනයට මිනිහ විරුද්ධ හින්ද නේද? :lol::lol::lol::baffled:
    අනික ඔයා වගේ අටපාස් නැති පොඩි එවුන එක්ක මොන දේශපාලනේද මචන් හිතල බලපන්කො කිසම දෙයක් ඔයාට කියාගන්ඩ පුලුවන්ද? නිකන්ම ඔහේ බනිනව ඔයාලත් එක්ක කතාකරනව කියන්නෙ හරියට "උමන්දාවේ අවකම්පන සැද්මෙන් සෑදු අසු රදවන්ඩ කඩියාලම අදින්නා" වගේ වැඩක් :lol::lol::lol::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මූට sinhala font නැතුව වරද්දාගෙන ඇත්තේ .උඹල අර කසිකබල් චාවේස්ලා ගැන කතාව. ඒකා නිකන් කසිකබල් වාචාලයෙක් විතරයි. කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. කවද හරි බල්ලෙක් වගේ මහපාරේ මැරිලා යයි අර Gaddafi වගේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:;)

    ඔන්න ඔක තමයි යාලුව අවුල ඔයාලගෙ තියෙන.මොකක්ද චාවේස්ගෙ තියෙන වැරැද්ධ කියන්ඩ පුලුවන්ද? මේක වැරදියි කියල. එකම දේ තමයි බටහිර ගෙරි හැත්ත විවේචනය කිරිම හා උන්ගෙ පාලනයට විරුද්ධව රටේපාලනය ගෙනයාම නැතුව කිසිම වැරැද්ධක් හොයගන්ඩවත් නැ.
    ඇයි ඔයා මේ එකපාරට චුන් වෙලා දගලන්නෙ සුද්දගෙ පර්මිපාවෙ හින්දද? :baffled::baffled:
    ලැජ්ජයි මනුස්සයො ඔයාල ගැන නමි කතාකරන්ඩ දෙයක් නැ.ඉන්නෙ ලංකාවෙ ආවඩන්නෙ සුද්දට තු විතරක්.:lol::lol:
    උබලට හොද අර කොලුකරයෙක් වෙචිච කැමරන් වයිටිලද? :lol::lol: නැත්තන් ලක්ෂගනන් මිනිස්සු අමුඅමුවේ මරාගෙන කන ඔබාමලද, නැත්නමි සමාජවාදි චිනෙ කකුල්දෙක ගාව වැටිල හිගාකන බටහිර රටවල පාලකයො ටිකද :lol::lol: ඔවුම කියන්න මම නැති තැනක.

    hugochavezspeaksathis00.jpg
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ලගට මේකත් කියන්ඩ ඔ‍නේ නාමල් හරි බැසිල් හරි ජනාධිපතිකමට ඉල්ලන්නෙත් නැ

    මේකටනම් මට සිරාවටම පශ්චාත් බාගෙන් හින ඔයි :rofl::rofl::rofl:ඔයා මාරයි :lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔන්න ඔක තමයි යාලුව අවුල ඔයාලගෙ තියෙන.මොකක්ද චාවේස්ගෙ තියෙන වැරැද්ධ කියන්ඩ පුලුවන්ද? මේක වැරදියි කියල. එකම දේ තමයි බටහිර ගෙරි හැත්ත විවේචනය කිරිම හා උන්ගෙ පාලනයට විරුද්ධව රටේපාලනය ගෙනයාම නැතුව කිසිම වැරැද්ධක් හොයගන්ඩවත් නැ.
    ඇයි ඔයා මේ එකපාරට චුන් වෙලා දගලන්නෙ සුද්දගෙ පර්මිපාවෙ හින්දද? :baffled::baffled:
    ලැජ්ජයි මනුස්සයො ඔයාල ගැන නමි කතාකරන්ඩ දෙයක් නැ.ඉන්නෙ ලංකාවෙ ආවඩන්නෙ සුද්දට තු විතරක්.:lol::lol:
    උබලට හොද අර කොලුකරයෙක් වෙචිච කැමරන් වයිටිලද? :lol::lol: නැත්තන් ලක්ෂගනන් මිනිස්සු අමුඅමුවේ මරාගෙන කන ඔබාමලද, නැත්නමි සමාජවාදි චිනෙ කකුල්දෙක ගාව වැටිල හිගාකන බටහිර රටවල පාලකයො ටිකද :lol::lol: ඔවුම කින්න මම නැති තැනක.

    hugochavezspeaksathis00.jpg

    ඔයාට ඔව්ව ඉගැන්නුවේ විමල් වීරවංශද නේද , එයත් ඔය වචන සෙට් එකම තමා කියවන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකටනම් මට සිරාවටම පශ්චාත් බාගෙන් හින ඔයි :rofl::rofl::rofl:ඔයා මාරයි :lol::lol::lol:

    අනිත් ටිකටත් උත්තර ඔනේ :)
    ඔය ඔයාල හිතාගෙන ඉන්න හැටි හිතල බලපන් මචන් මහින්ද ගියාම පුතා එනවට කවුද කැමති? ලංකාවේ දෙතුන් දෙනෙක් ඉදි. මම නමි නැ.:)
    ඒකයි මම කියුවෙ මහින්දගෙ පාලනය තියෙනකන් ජනතාව ඉදි එයත් එක්ක හැබැයි එයා ගියපු ගමන් නාමල් එන්ඩ චන්දෙ ඉල්ලුවොත් මොකද වෙන්නෙ? පරදින්නෙ උඩින් ලංකාවෙ මිනිස්සු මෝඩයො නෙමේ හොදට දැනුම තියෙනව.හැබැයි ගොඩක් අය හිතගෙන ඉන්නව මෝඩයි කියල ඇත්තටම එහෙම නැ :):)