රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා

monson

Well-known member
  • May 7, 2007
    25,678
    28,721
    113
    රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා

    මහින්දගේ රියැදුරා, කෑම ටේස්ටර් ‘තිස්ස‘ ගැන සීඅයිඩිය සොයයි: ජානක-සිසිත සරසවි සිසු ඝාතනය, මාලකට, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම කෙළේද ‘තිස්ස‘ බව ලංකා ඊ නිව්ස් කීවේ 2012 දී: රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා


    හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ‘කැප්ටන් තිස්ස’ නමින් හැඳින්වෙන හමුදා නිලධාරියකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

    Tissa_MRs_Muderer2.jpg


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ කටයුතු කොට ඇති ඔහු හිටපු ජනපතිවරයාගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කොට ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    තාජුඩීන්ගේ රථය ගිනිගෙන දැවෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කිහිපදෙනකු පරීක්ෂණ කණ්ඩායම්වලට ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ ‘කැප්ටන් තිස්ස’ට සමාන පුද්ගලයකු තමන් එහිදී දුටු බවයි.

    එමෙන්ම තාජුඩීන්ගේ වාහනය දැවෙන අවස්ථාවේදී එම ස්ථානය අසල ඩි‍ෆෙන්ඩර් රථ දෙකක් තිබුණු බවත්, එයින් පැමිණි සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකු ප්‍රදේශවාසීන් තාජුඩීන්ගේ රථය වෙත ළංවීම වැළැක්වූ බවත් ඔවුන් සිය ප්‍රකාශවල සඳහන් කොට ඇතැයි වාර්තා වේ. ඩි‍ෆෙන්ඩර් රථවලින් පැමිණි පුද්ගලයන් ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ කුමන මොහොතක හෝ මෝටර් රථය ගිනිගෙන පුපුරා යා හැකි බවත් ඒ වෙත ළංවීමෙන් වළකින ලෙසත්ය.

    එමෙන්ම කිරුළපන මංසන්දියෙන් ලබාගත් සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහන කිහිපයක් විසින් රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මෝටර් රථය ලුහුබඳින ආකාරයයි.

    තාජුඩීන් එම වාහන මගහැර යන්නට උත්සාහ කරන අන්දමත් ලුහුබඳින වාහන ඔහු පලායාම අවහිර කරන අන්දමත් සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

    එම දර්ශන මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් විශ්ලේෂණයට ලක් කරනු ලබන බව මේ පිළිබඳ කරුණු දක්වන පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    කැප්ටන් තිස්ස නමැති පුද්ගලයා ‍එලෙස සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇති වාහනවලින් එකක පැමිණෙන්නට ඇතැයි සැකකරන බවද ඔහු ප්‍රකාශ කළේය.

    මෙම සී.සී.ටී.වී. දර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් තවත් සති දෙකකින් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.


    - http://www.dinamina.lk/?q=2015/12/16/පුවත්/‘කැප්ටන්-තිස්ස’-ගැන-පරීක්ෂණ

    ‘තිස්ස‘ ගැන 2012 දී ඊ නිව්ස් පළමුවරට හෙලි කළහැටි

    දිනමිණ වාර්තාවේ සඳහන් ‘තිස්ස‘ නමැති රාජපක්ෂගේ කුලී ඝාතකයා සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හෙලිකෙළේ 2012 ජුලි තරම් ඈතකදී ය. ඒ එකළ ෆූටා මහා පාගමනට සමගාමීව අන්තරය විසින් නුවර සිට පාගමනින් එද්දී මෝටර් සයිකල් අනතුරක් බව පෙන්වා ඝාතනය කරන ලද ජානක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර සිසුන් දෙදෙනාගේ ඝාතනයට මෙකී ‘තිස්ස‘ නමැති කුලී ඝාතකයා සම්බන්ධ වූයේ යැයි හෙලිකරමිනි. මෙම පීඑස්ඩී ‘තිස්ස‘, ආරච්චි සරලගේ මිලිංග ප්‍රභාත් සංජීව හෙවත් 'රේල් පාරේ සංජීව' නමැති පාතාල සාමාජිකයා ද සමග එම ඝාතන සිදුකරන ලද බවට සාක්කි ලංකා ඊ නිව්ස් විසින් හෙලි කෙළේය. පසුව ‘රේල් පාරේ සංජීව‘ නමැත්තා රාජපක්ෂලා විසින් රටින් පිට කෙළේය.

    මෙම ‘තිස්ස‘ නමැත්තා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් ආයතන රථගාලේ දී පහර දී පැහැරගෙන යෑමටත්, විනිසුරු මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේ දී පහර දීමටත් සම්බන්ධ බවට ලංකා ඊ නිව්ස් එකළ තොරතුරු හෙලි කෙළේය.

    කැප්ටන් තිස්ස ලෙසත් මේජර් තිස්ස ලෙසත් හඳුන්වනු ලබන රාජපක්ෂ ඝාතකයාගේ ගම ඇලහැර දෙහිවත්ත ප්‍රදේශයයි. ගමේදී හඳුන්වන්නේ 'පොඩි තිස්ස' යනුවෙනි. මොහු නිත්‍ය යුද හමුදාවේ සාමාජිකයෙක් නොවේ. ඔහුම පවසා ඇති පරිදි 'මහින්ද මහත්තයාගේ වැඩ නිසා 10 වතාවකට වඩා රිමාන්ඩ් වී' ඇති මැරයෙකි. මෙම මැරයා ජනාධිපති ආරක්ෂක අංශයට බඳවාගෙන පසුව මේජර් හෝ කැප්ටන් තනතුරක් පුදා ඇත. එසේ නොමැතිව මොහු නිත්‍ය යුද හමුදාවට බැඳී පුහුණුව ලබා විභාග ලියා මේජර් හෝ කැප්ටන් ධූරයකට පත් වූවෙක් නොවේ. නිත්‍ය ආරක්ෂක සේවාවකට බැඳෙන ඕනෑම අයෙක් තම ඇඟිලි සලකුණු, රජයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දිය යුතු වුවද පීඑස්ඩීයට බඳවා ගත් රාජපක්ෂගේ මැරයන් කිසිවෙක් එලෙස ඇඟිලි සලකුණු ලබා දී නැත.

    මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාරයන්ට පවා මෙකී තිස්ස නමැති ඝාතකයා රැගෙන යන අතර රාජපක්ෂ නොදන්නා ස්ථාන වලින් කෑම ගැනීමට පෙර වස දමා තිබේදැයි රාජපක්ෂට පෙර කා බලන්නේ ද තිස්ස නමැති කුලී ඝාතකයා ය.

    (සේයාරුවේ දැක්වෙන්නේ ලංකා ඊ නිව්ස් 2012 දී ප්‍රසිද්ධ කරන ලද තිස්ස ගේ සේයාරුවකි. මෙම සේයාරුව ගනු ලැබ ඇත්තේ 2008 දී පමණය)

    ලංකා ඊ නිව්ස් එදා පලකළ ලිපිය https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/421708204561017/
     
    • Like
    Reactions: choppe

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    සල්ලි වලට වැඩ කරන ඊනිවුස් සීනිවුස් අම්බරුවන්ගේ නිවුස් දාන්න එපා බන්.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හා சரி Ok

    Rep -------
    දවසට කීයක් දෙනවද පොන්ස්
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~
    මම කිව්වා හරි.. මම වෙන ත්‍රේඩ් එකක කිව්වා තව මාසෙකෙන් විතර තාජුඩීන් මැරුවෙ නාමල් නෙවේ මහින්ද කියලා දායි කියලා ..මාසයක් ගියෙ නෑ. හැබැයි දැම්මෙ වෙන එක්කෙනෙක්..:rofl::rofl::rofl::rofl:
     

    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    දැන් පොලිසිය නෙවෙයිද ඔවා ගැන අපරාධ පරීක්ෂණ කරන්නේ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12342421_1533472610311540_2224929852990727959_n.jpg


    තිරිමාවිතාරන සමග අත්අඩංගුවට ගත් ඉතිරි සිසුන්ටත් ඒ ඉරනම නේද ? තාජුඩීන් කියන එකමිනිසෙක් බදාගෙන දගලන පාලකයන් විසින් සිංහල සරසවි සිසුන් දුසිමි ගනනක් දසවද දි මරාදැමිම ගැන නැවත පරික්ෂා කලයුතුයි මෙිවාට එකල අධ්‍යාපන ඇමති වර්තමාන අගමැති වගකිවයුතුයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    12342421_1533472610311540_2224929852990727959_n.jpg


    තිරිමාවිතාරන සමග අත්අඩංගුවට ගත් ඉතිරි සිසුන්ටත් ඒ ඉරනම නේද ? තාජුඩීන් කියන එකමිනිසෙක් බදාගෙන දගලන පාලකයන් විසින් සිංහල සරසවි සිසුන් දුසිමි ගනනක් දසවද දි මරාදැමිම ගැන නැවත පරික්ෂා කලයුතුයි මෙිවාට එකල අධ්‍යාපන ඇමති වර්තමාන අගමැති වගකිවයුතුයි


    යකෝ ඉතින් උඹලගේ අපොච්චා අවුරුදු 10ක් බලේ ඉද්දි ඇයි ඕවා ගැන හොයලා මුකුත් නොකරේ? කොහෙද ඕවා කරන්න වෙලාව තියෙන්නේ නේද? හොරා කෑවා මිසක්. හක් හක් හක් :lol::lol::lol:
     
    • Like
    Reactions: RandomGuy

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,167
    3,168
    113
    යකෝ ඉතින් උඹලගේ අපොච්චා අවුරුදු 10ක් බලේ ඉද්දි ඇයි ඕවා ගැන හොයලා මුකුත් නොකරේ? කොහෙද ඕවා කරන්න වෙලාව තියෙන්නේ නේද? හොරා කෑවා මිසක්. හක් හක් හක් :lol::lol::lol:

    Toi ponnaata job eka nethi wenna yanne.:lol:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම කිව්වා හරි.. මම වෙන ත්‍රේඩ් එකක කිව්වා තව මාසෙකෙන් විතර තාජුඩීන් මැරුවෙ නාමල් නෙවේ මහින්ද කියලා දායි කියලා ..මාසයක් ගියෙ නෑ. හැබැයි දැම්මෙ වෙන එක්කෙනෙක්..:rofl::rofl::rofl::rofl:

    Ha ha :lol::lol::lol:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රාජපක්ෂ වෙනුවෙන් ඝාතන... 12-17-2015 10:51 AM පකයා උබට හුකවනවා බල්ලෝ දාලා

    wesmunu ponnayata ridila.mahindage nama kiyanakotath gu yanawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇ බන් දැන් පොලිසියෙන් කියුව නේද සිසිටිවි දර්ශන මකල කියල, දැන් මොකො අලුතින් දර්ශන මැවුනෙ අයවැය කෙලො ගත්ත නිසා නේද? :lol::lol::lol::lol::lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    යකෝ ඉතින් උඹලගේ අපොච්චා අවුරුදු 10ක් බලේ ඉද්දි ඇයි ඕවා ගැන හොයලා මුකුත් නොකරේ? කොහෙද ඕවා කරන්න වෙලාව තියෙන්නේ නේද? හොරා කෑවා මිසක්. හක් හක් හක් :lol::lol::lol:

    :lol:
     

    Similar threads