රාජපක්ෂ හොරා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මගේ ටික නම් ගත්තට කමක් නැ ,

    උබේ ටික ගැන නම් මට දුකයි බන් ,
    උබ නඩුවක් දාපන් ඕකට ,එතකොට උබ මේ කතාකරන්නේ ඇත්ත ටමද කියලා අපිට බලා ගානට පුළුවන්

    උඹ නම් ඉතින් පොන්නයානේ ගෑනිව ගත්තත් කමක් නෑ​

    අමුතුවෙන් මොනා දාන්ඩද උබල පැනමා පේපර් දැකලම නැ පාඨලි එකට ගෑවුන ව්දිහ දන්නෙම නැ අනේ පකෝ වේස මායම් දාන්ඩ එපා වේස මායම්..🤣🤣🤣

    ඔන්න ශේප් න්‍යාය.. අමුතුවෙන් මොනා දාන්නද....​

    ------ Post added on Oct 5, 2021 at 10:25 AM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    මගේ ටික නම් ගත්තට කමක් නැ ,

    උබේ ටික ගැන නම් මට දුකයි බන් ,
    උබ නඩුවක් දාපන් ඕකට ,එතකොට උබ මේ කතාකරන්නේ ඇත්ත ටමද කියලා අපිට බලා ගානට පුළුවන්
    උබට ඇරියට කමක් නෑ නේද එහෙනම්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මමත් මේ හොයනව කොහෙද එහෙම තියෙන්නෙ කියල. පෙන්නපන් තියන තැනක්

    https://www.lankabusinessonline.com/sri-lanka-megapolis-official-resigns-over-panama-papers-scandal/

    Minister Ranawaka’s Secretary has been directed to lodge a complaint to the Financial Crime Investigation Division (FCID) to inquire whether the SCC had been involved in financial fraud in any way during the period 2003 – 2010 when Amarapala was serving there.”

    https://economynext.com/panama-papers-what-is-relevant-to-sri-lanka-4496/

    https://www.dailymirror.lk/108212/Amarapala-resigns-paving-way-for-inquiry-Megapolis-Ministry

    බැසිල් ගේ සල්ලි තියෙන්නේ නිරුපමා ගාව නේ ....

    පාටලී සල්ලි හැන්ගුවේ මෙගාපොලිස් Ministry Consultant Vidya Amarapala හරහා.... 🤭
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    https://www.lankabusinessonline.com/sri-lanka-megapolis-official-resigns-over-panama-papers-scandal/

    Minister Ranawaka’s Secretary has been directed to lodge a complaint to the Financial Crime Investigation Division (FCID) to inquire whether the SCC had been involved in financial fraud in any way during the period 2003 – 2010 when Amarapala was serving there.”

    https://economynext.com/panama-papers-what-is-relevant-to-sri-lanka-4496/

    https://www.dailymirror.lk/108212/Amarapala-resigns-paving-way-for-inquiry-Megapolis-Ministry

    2011 - ඒකාලේ පාටලිගේ නම අමරපාල ද බන් ?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔන්න ශේප් න්‍යාය.. අමුතුවෙන් මොනා දාන්නද....​

    ------ Post added on Oct 5, 2021 at 10:25 AM
    උබනෙ තොත්ත බබාල වගේ රගාගෙන එන්නෙ, උබ දන්නෙම නැද්ද පැනමා පේපර් වලින් පාඨලිගෙ හොරකම් එලි උනා කියල????🤭🤭🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    https://www.lankabusinessonline.com/sri-lanka-megapolis-official-resigns-over-panama-papers-scandal/

    Minister Ranawaka’s Secretary has been directed to lodge a complaint to the Financial Crime Investigation Division (FCID) to inquire whether the SCC had been involved in financial fraud in any way during the period 2003 – 2010 when Amarapala was serving there.”

    මෙන්න මම කියනවා 2010-2015 වෙනකන් චම්පිකගේ අමත්‍යාංශ ලේකම් විද්‍යා අමරපාල හොරෙක්. දැන් උඹලට කියන්න පුළුවන්ද රාජපක්ෂ හොරා කියලා බෑනේ.. කොන්දක් නෑ​

    අම්මට සිරි අර අමත්‍යාංශ ලේකම් පත්තකරන්නේ ජනාධිපතිනේ...​

    අම්බෝ අම්බෝ මහින්ද රාජපක්ෂ ජනාධිපති පත්කරපු ලේකම්ද දන්නේ නෑ....​

    ------ Post added on Oct 5, 2021 at 10:32 AM
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න මම කියනවා 2010-2015 වෙනකන් චම්පිකගේ අමත්‍යාංශ ලේකම් විද්‍යා අමරපාල හොරෙක්. දැන් උඹලට කියන්න පුළුවන්ද රාජපක්ෂ හොරා කියලා බෑනේ.. කොන්දක් නෑ​

    අම්මට සිරි අර අමත්‍යාංශ ලේකම් පත්තකරන්නේ ජනාධිපතිනේ...​

    අම්බෝ අම්බෝ මහින්ද රාජපක්ෂ ජනාධිපති පත්කරපු ලේකම්ද දන්නේ නෑ....​

    ------ Post added on Oct 5, 2021 at 10:32 AM
    එහෙම බැලුවාම තිරූ නඩේශන් තමයි හොරා වෙන්නෙ , නිරුපමා නෙමේ..🤣🤣🤣🤣🤣🤣
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එහෙම බැලුවාම තිරූ නඩේශන් තමයි හොරා වෙන්නෙ , නිරුපමා නෙමේ..🤣🤣🤣🤣🤣🤣
    රාජපක්සල හොරකම් කළා කියන්ඩ කොන්ද පන නෑ නේ ?

    නිරුපමා කිවුවත් ඔව් අපි හොරකන් කළා කියල. තොපි කියයි එයාට ස්ටේස් කියල
     
    • Haha
    Reactions: shenat

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    අමුතුවෙන් මොනා දාන්ඩද?? උබ පැනමා පේපර් දැකලම නැ, පාඨලි එකට ගෑවුන ව්දිහ දන්නෙම නැ, අනේ පකෝ වේස මායම් දාන්ඩ එපා වේස මාය

    එහෙම බැලුවාම තිරූ නඩේශන් තමයි හොරා වෙන්නෙ , නිරුපමා නෙමේ..🤣🤣🤣🤣🤣🤣
    අර දෙමළා නිරුපමාට අරින්න ඇති නේද බන් රිදෙන්න. නන්දෙටත් ඇරියද දන්නෑ කොහොමද රාජපස්සලට දෙමෙල්ලු අරිනකොට උබට රිදෙනවා ඇති නේද බන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල

    රාජපක්ශලා මේ රටේ තිබ්බ දේයක් හොරම් කලා, හෝ වෙන රටකට වික්කා හෝ හදපු දෙයක් මුලු රටටම බරක් උනා හො රටට අවජාතකයෝ බිහිකරා හෝ වෙනත් කිසිදු යමක් සිදු කර ඇත්ද. :lol: :lol::lol:

    ප්‍රේම දාසලා, ජේ අර් ලා, පසු කාලිනව රනිල් මයිත්‍රි ලා එක්ක පාටලීලා කරපු දේවල් එක්ක මුන්ට හැරේන්නවත් පුලුවන්ද. කාල කන්නි රට කාපු එක විතරයි කරේ.​

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    පාඨලි හොරා 🤭🤭🤭

    හොරා තමයි ඇයි උබ නෑ කියනවද. පුළුවන් නම් රාජපස්ස හොරා කියපන් කොන්ද පන තියෙනවනම්නැත්තම් උබ රෙනකොට වැටුන එකෙක් කියලා පිළිගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: AEG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මෙන්න මම කියනවා 2010-2015 වෙනකන් චම්පිකගේ අමත්‍යාංශ ලේකම් විද්‍යා අමරපාල හොරෙක්. දැන් උඹලට කියන්න පුළුවන්ද රාජපක්ෂ හොරා කියලා බෑනේ.. කොන්දක් නෑ​

    අම්මට සිරි අර අමත්‍යාංශ ලේකම් පත්තකරන්නේ ජනාධිපතිනේ...​

    අම්බෝ අම්බෝ මහින්ද රාජපක්ෂ ජනාධිපති පත්කරපු ලේකම්ද දන්නේ නෑ....​

    ------ Post added on Oct 5, 2021 at 10:32 AM
    එහෙම බැලුවාම තිරූ නඩේශන් තමයි හොරා වෙන්නෙ , නිරුපමා නෙමේ..🤣🤣🤣🤣🤣🤣

    රෙදි ඉල්ලේ :ROFLMAO: 🤭 පව් බන්.... ටිකක් කලබල වෙලා වගේ

    giphy.gif
     
    • Haha
    Reactions: weer 11 and erozan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    පැනමා පේපර් වලි පාඨලිවත් එලි උනේ බන් ඒ උනාට උබල පාඨලී හොරා කියන්නෙ නැනෙ ඒ මොකෝ ඒ ?????🤭🤭🤭

    ශිෂ්‍යත්ව පේපරේ වත් ඇහැට දැකපු නැති එකෙක් පැනමා පේපරයක් ගැන කියෝනවා. 🤭🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එතකොට බන් සචින් ,පුටින් එහම කොහොමද හොර කලා තියෙන්නේ ,
    එක්කෝ එක අපිට අදාල නැ නේ ,
    උන් ටෝයියෝ බයියෝ දැන් කෙලග්නවා ඇති නේද
    පුටින් නම් හොරකම් කරන්න ඈති.. සචින්ට සල්ලි හම්බවෙන විදි පේනවානේ.. නිරූපමාට සල්ලි හම්බ වෙන්නේ කොහොමද? නිරූපමා මොනවා කරලාද ඔය සල්ලි හොයලා තියෙන්නේ? කට උත්තර නෑති වෙන ප්‍රශ්න මේවා තමා.. මුන්ගේ ළමයින්ට ඉදලා හෙණ ගහනවා ලන්කාවට කරපු අපරාදේට.. මුන්ට තවත් කඩේ යන එවුන් ඉන්නවා නම් උන්ටත් එච්චරයි
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පුටින් නම් හොරකම් කරන්න ඈති.. සචින්ට සල්ලි හම්බවෙන විදි පේනවානේ.. නිරූපමාට සල්ලි හම්බ වෙන්නේ කොහොමද? නිරූපමා මොනවා කරලාද ඔය සල්ලි හොයලා තියෙන්නේ? කට උත්තර නෑති වෙන ප්‍රශ්න මේවා තමා.. මුන්ගේ ළමයින්ට ඉදලා හෙණ ගහනවා ලන්කාවට කරපු අපරාදේට.. මුන්ට තවත් කඩේ යන එවුන් ඉන්නවා නම් උන්ටත් එච්චරයි
    Una mugen athal 1kbganta den ne ne
    Mu me danne muge jada deshapalanya
    Nathuwa rata gana hithala newai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ තෙර්ඩ් එක දාපු පොන්නය පැනල ගිහින් නේද පාඨලියගෙ හොරකම් එලිවිම දරා ගන්ඩ බැරුව,🤭🤭🤭 ඕන්න ඔහොමයි ගු බඩු හොරු අල්ලන්නෙ ..🤣🤣🤣🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෝ මේ තෙර්ඩ් එක දාපු පොන්නය පැනල ගිහින් නේද පාඨලියගෙ හොරකම් එලිවිම දරා ගන්ඩ බැරුව,🤭🤭🤭 ඕන්න ඔහොමයි ගු බඩු හොරු අල්ලන්නෙ ..🤣🤣🤣🤣🤣

    දාපන් චම්පිකගේ නම තියෙන පැනමා පේපර් එක. ඌගේ ලේකම් නම් ලේකම්.​

    1633412824662.png

    • Like
    Reactions: shenat

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    කෝ මේ තෙර්ඩ් එක දාපු පොන්නය පැනල ගිහින් නේද පාඨලියගෙ හොරකම් එලිවිම දරා ගන්ඩ බැරුව,🤭🤭🤭 ඕන්න ඔහොමයි ගු බඩු හොරු අල්ලන්නෙ ..🤣🤣🤣🤣🤣
    කෝ කියපන් ඉතින් රාජපස්ස හොරා කියලා. Pm එකක් දාලා හරි කියපන් නැත්තම් උබේ ගූ හෝදන රස්සාව නැති වෙනවනේ