රාජපක්ෂ හොරා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    දාපන් චම්පිකගේ නම තියෙන පැනමා පේපර් එක. ඌගේ ලේකම් නම් ලේකම්.​

    View attachment 146549

    යකෝ, ලේඛම්ලා, නෑනලා, මස්සිනාලා හරහා තමා යටිමඩි ගහන්නේ. කෙලින්ම තමන්ගේ නමට තියාගන්නේ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට පාඨලි සුදන ????,මෙන්න රියල් වහල්ලු, 🤣🤣🤣🤣🤣🤣🤣🤣 පාඨලිට හොරා කියා ගන්ඩවත් කොන්ද පන නැ ඒ තරන් වහල්කම..🤭🤭



    ළදරුවෝ, නිරූපමා වේසිගෙයි, බැසිල් බැල්ලිගෙයි නම ඒ ලියවිලි වල තියෙනවා පෙන්නුවා.

    ඒ වගේ උබ කියන එකත් පැනමා පේපර්ස් වල තියෙනව නං පෙන්නපන්.
     
    • Like
    Reactions: Idias and saturn

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලැම්බොගිනි,රත්තරන් අස්සයො මතක් වුනා.
    අනම් මනම් ඕනේ නැත. මහින්දගේ ආණ්ඩුව කාලේ මේ ගෑණි හොරා කාලා කියන්න පුළුවන්ද උබට? එච්චරයි

    පුළුවන්ද බැරිද?
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    අමුතුවෙන් මොනා දාන්ඩද?? උබ පැනමා පේපර් දැකලම නැ, පාඨලි එකට ගෑවුන ව්දිහ දන්නෙම නැ, අනේ පකෝ වේස මායම් දාන්ඩ එපා වේස මායම්..🤣🤣🤣
    erozan NAKADIPUSY.
     
    • Haha
    Reactions: shenat and saturn

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උබනෙ තොත්ත බබාල වගේ රගාගෙන එන්නෙ, උබ දන්නෙම නැද්ද පැනමා පේපර් වලින් පාඨලිගෙ හොරකම් එලි උනා කියල????🤭🤭🤭
    රාජපක්ෂ හොරෙක් නෙවෙයිද
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    පාඨලී හොරා
    සිරිසේන හොරා
    රනිල් හොරා
    අනුර හොරා
    ..
    රාජපක්ෂත් හොරා

    Erozan පුළුවන් නම් කියපන් මෙහෙමවත් අඩුම.. උඹ උන්ගේ ඉඳුල් කන එකෙක් නෙවෙයි කියලා පිළිගන්නවා.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එතකොට පාඨලී ඉස්සුවෙ පුටින්ගෙ සල්ලිද???🤭🤭🤭
    ප්‍රශ්නේ මේකයි හුට්ටෝ ,
    දැන් අහු වෙලා ඉන්නේ ටිකක් පහල තැනක්,
    එතනින් ජලය ගලා බසිනකොට අන්න රනිල් , චම්පික හොරකම් කරා කියල උන් කැ ගහන්න පටන් ගන්නවා.
    එන්න එක තමයි වෙන්න ඕනේ.
    අපේ මේ රනිල්ගේ toilet එකේ ගූ හෝදන්නේ නැහැ.


    මුලින් පොඩි හොරු අහු වෙන්න ඕනේ, එතකොට තමයි පොඩි හොරු අපි විතරක් හිරේ යන්න ඕනේ නැහැ කියල අනික් ලොකු හොරු පවා දෙන්නේ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    ඕවට වෙනදා හිටිය වගෙ, නොදැක්ක වගේ හිටියම වේදනාවක් නෑ. අපි කියල ඉතිං මක්කා කොරන්ඩද නේද ආයිබෝං..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    @nikdw මෙන්න ඔයාගෙ නායකයා ට බයියෙ අනං මනං කියනවා. පොඩ්ඩක් ඇවිල්ලා සුද්ද කරලා යන්න පුළුවන් ද?
    Iting ubalage anduwata kiyapanko hire danna kiyala 😂lol apita panda? Sudda karanne weradi wahanna eun apita ehema ammak ne ban ubalawage bayyonta wage
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Iting ubalage anduwata kiyapanko hire danna kiyala 😂lol apita panda? Sudda karanne weradi wahanna eun apita ehema ammak ne ban ubalawage bayyonta wage
    හිරේ දාලා පුළුවන් ද යාළුවන් ව :D

    Sudda karanne weradi wahanna eun apita ehema ammak ne ban
    පාඨලී චම්පික රණවක කියන්නේ හොරෙක් ද බං?
    මන් අහන්නේ උඹ කාළයක් ඌ ට කඩේ ගිය හින්දා උඹ දන්නවා ඇති කියල.
    උඹ ට එතකොට comments නැද්ද බං මේ ගැන?
    නැත්තන් ඒ ගැන මොකුත් උබේ IQ එකට detect උනේ නැද්ද?
    ඔයාගෙ reply එකට confuse වෙලා ඉන්නෙ.
    ------ Post added on Oct 6, 2021 at 10:23 AM
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එකෙක් හොරෙක් අනිකා කම්බා හොරෙක් 2ම එක වල්ලේ පොල්
    පාටලී අර සුනාමි හොරා වගේ තාම ආපු ගමන් අනිත් ටිකත් හොරකම් කරනවා
    නාකි මයිනා ඉතින් එන්න කලින් ඉදන් ම හොරකම නේ