රාජපක්ෂ_චෞරයන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාජපක්ෂ_චෞරයන්

රාජපක්ෂ චෞරයන් මහජන මුදල් කෝටි 8 ක් වියදම් කර හොරෙන් පැන්නූ වෙඩි නොවදින සුපිරි කැබ් රථයක් සඟවා තිබියදී FCID ය සොයා ගනී

MRs-Luxary-cab-found-Batti.jpg

රට වෙනුවෙන් යැයි කියා අද උඩුබුරුලන මැදමූලන රාජපක්ෂ චෞරයන් විසින් මහජන මුදලින් හොරාට ගෙන්වන ලද කෝටි 8 කට ආසන්න වෙඩි නොවදින සුපිරි වාහනයක් සඟවා තිබියදී FCID ය විසින් අද සොයා ගන්නා ලදී. මෙය සඟවා තිබුනේ මඩකලපුවේ ගරාජයක ය.
මේ වනචර චෞරයන් බලයෙන් විසි වී ගොස් වසර 2 කට ආසන්න වෙද්දීත් උන් විසින් සඟවන ලද කෝටි ගණන් වටිනා වාහන හසුවීමත් තැනින් තැන අතහැර දමා යෑමත් විශේෂය.
අද සොයා ගත් වෙඩි නොවදින සුපිරි කැබ් රථය 2010 දී මිලදී ගෙන ඇත්තේ මහජන මුදලිනි. මිලදී ගත් වටිනාකම රුපියල් 7 කෝටි 86 ලක්ෂ 33 දහස් 385 ක් යැයි එක් ලේඛනයක දැක්වේ. මිලදී ගෙන ඇත්තේ හොං කොං දේශයෙනි. කොළඹ වරායට ගෙන්වීමෙන් පසුව මෙම වාහනයට අදාල කිසිදු ලිපි ලේඛනයක් නැත. එනම් මෙම සුපිරි රථය වරායෙන් හොරෙන් පන්නා ගෙන තිබෙන අතර කිසිදු බදු මුදලක් හෝ රජයේ ගාස්තුවක් හෝ ගෙවා නැත. එපමණක් නොව මෙම වාහනය රජයේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ද නැත. කිසිදු රක්ෂණයක් ලබා ගෙන ද නැත. වාහනය ගෙන්වා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නමට ය. ඉන් පසු එම වාහනය අද (28) මඩකලපුවේ ගරාජයක සඟවා තිබී FCID ය විසින් සොයා ගන්නා තුරු ආ ගිය අතක් නැතිව තිබිණ.
සේයාරුවේ දැක්වෙන්නේ එම වෙඩි නොවදින සුපිරි වාහනයයි.
එක වාහනයකින් පමණක් කෝටි 8 ක් පමණ මහජන මුදල් ගසා කෑ, එක සොහොනකින් පමණක් කෝටි 11 ක් පමණ මහජන මුදල් ගසා කෑ පරාජිත රාජපක්ෂලා යලි බලයට ගෙන ඒමට ‘හොරු වෙනුවෙන් හොරු‘ දිවි නොතකා සටන් කරන්නේ මන්දැයි මහජනතාව තේරුම් ගන්නේ වී නමුත් එවන් චෞර මිනීමරුවන් පිරිසක් කළ අපරාධ වලින් බේරා ඔවුන් බෝධිසත්වවරුන් සේ පෙන්වා යලි කරලියට ගැනීමට වලිකන යහපාලන වේශධාරී ගුණමකුවන්ට නම් මහජනතාව කිසිදා සමාවක් නොදෙනු ඇත. එවන් ගුණමකුවන් අඩි 6 ක් නොව අඩි 60 ක් යට දේශපාලනිකව සදහටම වළලා දැමීමට යහපාලනප්‍රේමී මහජනතාව පසුබට නොවනු නිසැක ය.
 
guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුන් තාම මහින්දගේ ලැට් වලවල් හාර හාර ඉන්නවා. පව් බන්
     
    • Like
    Reactions: deepwater

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රජපුටුවේ ඉන්න තව කල් තියෙද්දි , සාස්තර , කේන්දර ඔලුව උඩ තියන් ඒවා පස්සේ ගිහිල්ලා බoකුවට වැටිච්ච එකෙක්ව අපේ උන් තාමත් ඔලුව උඩ තියන් ඉන්නවා.
    කැරි මරා පැරදිච්ච දවසේ බීලා , අරලියගහ මන්දිරේ දාලා යන්න බෑ කියද්දි හමුදාවෙන් එලියට දැම්මේ.
    රට නම් හැදුවා කියලා මොනාදෝ කරා ලෝකෙටම හැමෝවම ණය කරලා ඉපදෙන්න ඉන්න ලමයාගේ ඉදන්.
    නොරොච්චෝලේ කියලා එකක් ගැහුවා ලන්කා ඉතිහාසේ වැඩිම ෆේලින් රේට් එකක් තියන බලාගාරයක්.
    ඔය එකෙක්වත් වැඩක් නෑ ඔලුව උඩ තියන් හිටියට.
    අපි හම්බ කරොත් අපි කයි.
    මොන රජය ආවත් , මොන නීතී අරවා මේවා ආවත් දියුණු වෙන එකා දියුණු වෙනවා , නැති වෙන එකා නැති වෙනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :yes::yes::yes:
     
    88/89 කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ විදිහට මරලා රටේ දේශපාලන නායකයන් මරපු LTTE එකට ආයුද දීලා රටේ හමුදා බුද්දි අංශ මරන්න කොටින්ට උද ගෙඩි දීපු රනිල් ඇතුළු UNP බල්ලන්ව අපේ එවුන් ඔලුවේ තියන් ඉන්නවා විතරක් නෙවයි වන්දනා මන කරනවා කියහන්කෝ
     
    • Like
    Reactions: jayanathek

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    859
    500
    63
    88/89 කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ විදිහට මරලා රටේ දේශපාලන නායකයන් මරපු LTTE එකට ආයුද දීලා රටේ හමුදා බුද්දි අංශ මරන්න කොටින්ට උද ගෙඩි දීපු රනිල් ඇතුළු UNP බල්ලන්ව අපේ එවුන් ඔලුවේ තියන් ඉන්නවා විතරක් නෙවයි වන්දනා මන කරනවා කියහන්කෝ

    සිරා කතාව
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    88/89 කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ විදිහට මරලා රටේ දේශපාලන නායකයන් මරපු LTTE එකට ආයුද දීලා රටේ හමුදා බුද්දි අංශ මරන්න කොටින්ට උද ගෙඩි දීපු රනිල් ඇතුළු UNP බල්ලන්ව අපේ එවුන් ඔලුවේ තියන් ඉන්නවා විතරක් නෙවයි වන්දනා මන කරනවා කියහන්කෝ

    100%:yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනිත් උන් හන්ගපුව හොයන ඒක අතරේ
    ජනතාවටත් මොන හරි කළා නම් තමා හොද
    මොකද ජනතාව හැමදාම මෝඩයෝ වගේ ඉන්නේ නැති වෙයි
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අඩෙ මරුනෙ දැන් ඉතින් මහබැන්කු මගඩියයි ETCA එකයි ඔක්කොම අමතක කරලා මේක රස කරන්න පුලුවන් කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ

    :rolleyes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අඩෙ මරුනෙ දැන් ඉතින් මහබැන්කු මගඩියයි ETCA එකයි ඔක්කොම අමතක කරලා මේක රස කරන්න පුලුවන් කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ

    :rolleyes:

    කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ
    :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,530
    1
    16,938
    113
    Black Pearl
    mokadda yako koti 8 wahane?????
    Escalade ekakwath da? habai penuma nam parana patai...

    ewa FCID eka allagattu deen eeta kalin maha banku horawai ETCA nawattanna oni...
    Mahindage horakan passe hoyaganna bariyay e manussaya lankawane inne, aru rata panalane, thawa december weddi ETCA ekath enawane
     
    • Like
    Reactions: akilar25

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    88/89 කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ විදිහට මරලා රටේ දේශපාලන නායකයන් මරපු LTTE එකට ආයුද දීලා රටේ හමුදා බුද්දි අංශ මරන්න කොටින්ට උද ගෙඩි දීපු රනිල් ඇතුළු UNP බල්ලන්ව අපේ එවුන් ඔලුවේ තියන් ඉන්නවා විතරක් නෙවයි වන්දනා මන කරනවා කියහන්කෝ
    :yes::yes:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    රජපුටුවේ ඉන්න තව කල් තියෙද්දි , සාස්තර , කේන්දර ඔලුව උඩ තියන් ඒවා පස්සේ ගිහිල්ලා බoකුවට වැටිච්ච එකෙක්ව අපේ උන් තාමත් ඔලුව උඩ තියන් ඉන්නවා.
    කැරි මරා පැරදිච්ච දවසේ බීලා , අරලියගහ මන්දිරේ දාලා යන්න බෑ කියද්දි හමුදාවෙන් එලියට දැම්මේ.
    රට නම් හැදුවා කියලා මොනාදෝ කරා ලෝකෙටම හැමෝවම ණය කරලා ඉපදෙන්න ඉන්න ලමයාගේ ඉදන්.
    නොරොච්චෝලේ කියලා එකක් ගැහුවා ලන්කා ඉතිහාසේ වැඩිම ෆේලින් රේට් එකක් තියන බලාගාරයක්.
    ඔය එකෙක්වත් වැඩක් නෑ ඔලුව උඩ තියන් හිටියට.
    අපි හම්බ කරොත් අපි කයි.
    මොන රජය ආවත් , මොන නීතී අරවා මේවා ආවත් දියුණු වෙන එකා දියුණු වෙනවා , නැති වෙන එකා නැති වෙනවා.

    patta
    wada set eka
    11.gif
     
    • Like
    Reactions: akilar25

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජපුටුවේ ඉන්න තව කල් තියෙද්දි , සාස්තර , කේන්දර ඔලුව උඩ තියන් ඒවා පස්සේ ගිහිල්ලා බoකුවට වැටිච්ච එකෙක්ව අපේ උන් තාමත් ඔලුව උඩ තියන් ඉන්නවා.
    කැරි මරා පැරදිච්ච දවසේ බීලා , අරලියගහ මන්දිරේ දාලා යන්න බෑ කියද්දි හමුදාවෙන් එලියට දැම්මේ.
    රට නම් හැදුවා කියලා මොනාදෝ කරා ලෝකෙටම හැමෝවම ණය කරලා ඉපදෙන්න ඉන්න ලමයාගේ ඉදන්.
    නොරොච්චෝලේ කියලා එකක් ගැහුවා ලන්කා ඉතිහාසේ වැඩිම ෆේලින් රේට් එකක් තියන බලාගාරයක්.
    ඔය එකෙක්වත් වැඩක් නෑ ඔලුව උඩ තියන් හිටියට.
    අපි හම්බ කරොත් අපි කයි.
    මොන රජය ආවත් , මොන නීතී අරවා මේවා ආවත් දියුණු වෙන එකා දියුණු වෙනවා , නැති වෙන එකා නැති වෙනවා.
    රටේ මහ බැoකුව , රටේ අගමැති විසින්ම හොරාකාල බිලියන 10.1 උස්සපු එකට මීක් නොකියන, ලොකෙ නැති බොරු කිය කියා හිටපු ජනාධිපතිට පහර ගාන ලක්ශ 62 මීහක්ගෙ මන්ද මානසිකත්වය හදුනා ගන්න. මෙන්න නියම unp &න්නයෙක්.වද &න්නය මහ බැකුවෙන් බිලියන 10,1ක් නෙමේ මුලු මහ බැoකුව කොල්ල කෑවත් මේ වගේ unp &න්න බල්ලො වද &න්නයගෙ *ක ලොවන එක නවත්තන්නෙම නැ.
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169

    :lol::lol::lol:දුකට කියන කතා
     
    • Like
    Reactions: erozan

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ai ban oya parana kunu adinne , oya 88-89 kaleth seen una ne. dan yahapalane awe wancha dushana nathi karala rata diunu karanawa kiyala neda.

    karapu eka project ekak kiyapan balanna.

    horakapuwa nag thiyanawa ambanaka

    ( mama baiyek ho toiyek nowemi)
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රටේ මහ බැoකුව , රටේ අගමැති විසින්ම හොරාකාල බිලියන 10.1 උස්සපු එකට මීක් නොකියන, ලොකෙ නැති බොරු කිය කියා හිටපු ජනාධිපතිට පහර ගාන ලක්ශ 62 මීහක්ගෙ මන්ද මානසිකත්වය හදුනා ගන්න. මෙන්න නියම unp &න්නයෙක්.වද &න්නය මහ බැකුවෙන් බිලියන 10,1ක් නෙමේ මුලු මහ බැoකුව කොල්ල කෑවත් මේ වගේ unp &න්න බල්ලො වද &න්නයගෙ *ක ලොවන එක නවත්තන්නෙම නැ.

    වද &න්නයගෙ *ක ලොවන එක නවත්තන්නෙම නැ.
    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සීදුව station එක හරියේ ගෙදරක ලැට් වලක් උතුරලා හැමදාම වැඩට යනකොට ගන්දස්තරේ බැ,:angry::angry::sorry::sorry:
    බැයිද උබට ඇවිත් එක සුද්ද කරලා දෙන්න,:D:D:yes::yes:
    උබ paid services ද? නැත්නම් free services ද?:cool::cool:
    service එක islandwide දෙන හින්ද කිවුවේ.:yes::yes: