රාජපක්ෂ_මිනීමැරුම්_25

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොට්ටෝන්ව රවට්ටන්න අලුත් නාට්ටියක් ...

    වැඩිකරපු බදු අමතක වෙන්න ඕක බලන් හිටින් ...:lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මංගලයි උඹේයි අතරේ තියන ඇයි හොඳයිය මොකක්ද කියල හිටපන් :eek:

    යහපාලානේ නේ හිටන්

    YCqWgak.jpg
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපේ රටේ ගොඩක් බහුතර මිනිස්සු අයවැයක් අවොත් බලාපොරොත්තු වෙන්නේ සහන විතරයි. කොහොම නමුත් සහන මත රටක් ගෙනියන්න බැහැ. එහෙම ගෙනියන්න්න ගියොත් එම රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. එක තේරුම ගන්න බැරි බයියෝ ටික උඩ පනිනවා. ඔව් ඉතින් එක තේරුම් ගන්න පුලුවන්නම් මහින්ද, විමල් විරවංශ වගේ අයට කඩේ යන්නේ නැහැ නේ.

    කොහොම උනත් පසුගිය රජයන් එක්ක ගෙනාපු බජට් එකිනෙකට සසඳලා බැලුවොත් මෙවර ගෙනාපු බජට් එක තමයි සාර්ථකම බජට් එක. අපේ රටේ මිනිස්සු හරිම කම්මැලි ජාතියක්. කොයි වෙලාවෙත් පිනට කන්න තමයි බලන්නේ. මහන්සි වෙලා රටට වැඩක් කරලා උපයන්න දන්නේ නැහැ.

    උබල දන්නවද ලී ක්වාන් යූ කිවුවලු මම බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න වාතයට විතරයි කිවුවලු. ඒ දවස්වලත් සිංගප්පුරුවේ ජනතාවට ගහන බදු දැකල විශාල විරෝධතා රැල්ලක් ගෙනිහිල්ලා තියනවා. නමුත් ඒවා ලී ක්වාන් යූ ගණන් ගත්තේ නැහැ. අද කොහොමද සිංගප්පුරුව. අද මොනවගේ තත්වෙක තියන රටක්ද . අපි අද ඉන්නේ කොතන ද ?

    ඉස්සලම බඩ ගැන විතරක්ම හිතන්නේ නැතුව 10 % තමන්ගේ රට වෙනුවෙන් හිතන්න පුරුදු වෙන්න. රටට යමක් කරන්න. ලැබෙන වැටුපට වඩා වැඩ කරන්න පුලුරුදු වෙන්න. බදු ගෙවන්න පැකිලෙන්න එපා.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ජනාධිපතිවරණයේ ඉඳන් ගත්තොත් මාස 10 කට අපි තරම් දේවල් කරපු ආණ්ඩුවක් මේ ලංකාවේ තිබිලා නෑ. අපි ආරම්භ කරපු ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ලබන 2016 ඉඳන්. ඒ දක්වා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා මං කියනවා. “

    balan inna toyyene balan inna

    :lol::lol::lol::baffled::baffled::rofl::rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අපේ රටේ ගොඩක් බහුතර මිනිස්සු අයවැයක් අවොත් බලාපොරොත්තු වෙන්නේ සහන විතරයි. කොහොම නමුත් සහන මත රටක් ගෙනියන්න බැහැ. එහෙම ගෙනියන්න්න ගියොත් එම රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. එක තේරුම ගන්න බැරි බයියෝ ටික උඩ පනිනවා. ඔව් ඉතින් එක තේරුම් ගන්න පුලුවන්නම් මහින්ද, විමල් විරවංශ වගේ අයට කඩේ යන්නේ නැහැ නේ.

    කොහොම උනත් පසුගිය රජයන් එක්ක ගෙනාපු බජට් එකිනෙකට සසඳලා බැලුවොත් මෙවර ගෙනාපු බජට් එක තමයි සාර්ථකම බජට් එක. අපේ රටේ මිනිස්සු හරිම කම්මැලි ජාතියක්. කොයි වෙලාවෙත් පිනට කන්න තමයි බලන්නේ. මහන්සි වෙලා රටට වැඩක් කරලා උපයන්න දන්නේ නැහැ.

    උබල දන්නවද ලී ක්වාන් යූ කිවුවලු මම බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න වාතයට විතරයි කිවුවලු. ඒ දවස්වලත් සිංගප්පුරුවේ ජනතාවට ගහන බදු දැකල විශාල විරෝධතා රැල්ලක් ගෙනිහිල්ලා තියනවා. නමුත් ඒවා ලී ක්වාන් යූ ගණන් ගත්තේ නැහැ. අද කොහොමද සිංගප්පුරුව. අද මොනවගේ තත්වෙක තියන රටක්ද . අපි අද ඉන්නේ කොතන ද ?

    ඉස්සලම බඩ ගැන විතරක්ම හිතන්නේ නැතුව 10 % තමන්ගේ රට වෙනුවෙන් හිතන්න පුරුදු වෙන්න. රටට යමක් කරන්න. ලැබෙන වැටුපට වඩා වැඩ කරන්න පුලුරුදු වෙන්න. බදු ගෙවන්න පැකිලෙන්න එපා.

    ඕකම තමා කලින් ආණ්ඩුවත් කීවේ..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Originally Posted by Anti BBS
    නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා. විදේශීය මිතුරන් කිහිප දෙනෙක් එක්ක . මනෝජ් ගෙ ගෙදර තමයි සෙට් උනේ. පස්සේ අපි ඇවිදින්නත් ගියා. Amsterdam වල පින්තුර කිහිපයක් .

    10532800_698111673558826_8320419550349634457_n.jpg

    10302180_687929274577066_4491788053185224520_n.jpg

    මේ ඉන්නේ මනෝජ්. ඉන්දියාවේ කෙරලේ හිටපු කෙනෙක්. මේ අපි ඉන්නේ ස්වභාවික ජලාශයක්. මේකෙන් ජල විදුලිය උත්පාදනය කරනවා.

    10435872_687929187910408_3463193890103114581_n.jpg

    10419485_687918927911434_4818725134220537077_n.jpg

    මේ අපේ රෙටුරන්ට් එකේ මැනේජර් ලුකස්

    10457875_687823257921001_975066932513661345_n.jpg

    එළියේ පොඩි අතල් එකක් ගත්ත.

    10414452_687822154587778_6129986337221277130_n.jpg

    10393816_687823077921019_8155426854289429074_n.jpg

    මෙයත් ඉන්දියන් හැබැයි පස්සේ නෙපලෙන් බැඳලා එහෙ කාලයක් ඉඳල තියනවා. මේ රවී

    10457154_687814241255236_490259888791341856_n.jpg

    10414394_682189225151071_8248105691647346514_n.jpg

    10390171_673294662707194_7523661120406679065_n.jpg

    මේ අපේ හෝටලේ.

    1920222_671511446218849_965376267366591273_n.jpg

    පස්සේ තව පින්තුර ටිකක් දාන්නම්කො.

    :lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • අපේ රටේ ගොඩක් බහුතර මිනිස්සු අයවැයක් අවොත් බලාපොරොත්තු වෙන්නේ සහන විතරයි. කොහොම නමුත් සහන මත රටක් ගෙනියන්න බැහැ. එහෙම ගෙනියන්න්න ගියොත් එම රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. එක තේරුම ගන්න බැරි බයියෝ ටික උඩ පනිනවා. ඔව් ඉතින් එක තේරුම් ගන්න පුලුවන්නම් මහින්ද, විමල් විරවංශ වගේ අයට කඩේ යන්නේ නැහැ නේ.

    කොහොම උනත් පසුගිය රජයන් එක්ක ගෙනාපු බජට් එකිනෙකට සසඳලා බැලුවොත් මෙවර ගෙනාපු බජට් එක තමයි සාර්ථකම බජට් එක. අපේ රටේ මිනිස්සු හරිම කම්මැලි ජාතියක්. කොයි වෙලාවෙත් පිනට කන්න තමයි බලන්නේ. මහන්සි වෙලා රටට වැඩක් කරලා උපයන්න දන්නේ නැහැ.

    උබල දන්නවද ලී ක්වාන් යූ කිවුවලු මම බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න වාතයට විතරයි කිවුවලු. ඒ දවස්වලත් සිංගප්පුරුවේ ජනතාවට ගහන බදු දැකල විශාල විරෝධතා රැල්ලක් ගෙනිහිල්ලා තියනවා. නමුත් ඒවා ලී ක්වාන් යූ ගණන් ගත්තේ නැහැ. අද කොහොමද සිංගප්පුරුව. අද මොනවගේ තත්වෙක තියන රටක්ද . අපි අද ඉන්නේ කොතන ද ?

    ඉස්සලම බඩ ගැන විතරක්ම හිතන්නේ නැතුව 10 % තමන්ගේ රට වෙනුවෙන් හිතන්න පුරුදු වෙන්න. රටට යමක් කරන්න. ලැබෙන වැටුපට වඩා වැඩ කරන්න පුලුරුදු වෙන්න. බදු ගෙවන්න පැකිලෙන්න එපා.

    77න් පස්සේ කරපු කිසිම අයවැයක් මෙලෝ වැඩක් නැ. එක නෙවෙයි කොබන් දුෂකයන්ට දඩුවම්. දැන් මහින්ද මොනවත් කරලා නැද්ද.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    අපේ රටේ ගොඩක් බහුතර මිනිස්සු අයවැයක් අවොත් බලාපොරොත්තු වෙන්නේ සහන විතරයි. කොහොම නමුත් සහන මත රටක් ගෙනියන්න බැහැ. එහෙම ගෙනියන්න්න ගියොත් එම රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. එක තේරුම ගන්න බැරි බයියෝ ටික උඩ පනිනවා. ඔව් ඉතින් එක තේරුම් ගන්න පුලුවන්නම් මහින්ද, විමල් විරවංශ වගේ අයට කඩේ යන්නේ නැහැ නේ.

    කොහොම උනත් පසුගිය රජයන් එක්ක ගෙනාපු බජට් එකිනෙකට සසඳලා බැලුවොත් මෙවර ගෙනාපු බජට් එක තමයි සාර්ථකම බජට් එක. අපේ රටේ මිනිස්සු හරිම කම්මැලි ජාතියක්. කොයි වෙලාවෙත් පිනට කන්න තමයි බලන්නේ. මහන්සි වෙලා රටට වැඩක් කරලා උපයන්න දන්නේ නැහැ.

    උබල දන්නවද ලී ක්වාන් යූ කිවුවලු මම බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න වාතයට විතරයි කිවුවලු. ඒ දවස්වලත් සිංගප්පුරුවේ ජනතාවට ගහන බදු දැකල විශාල විරෝධතා රැල්ලක් ගෙනිහිල්ලා තියනවා. නමුත් ඒවා ලී ක්වාන් යූ ගණන් ගත්තේ නැහැ. අද කොහොමද සිංගප්පුරුව. අද මොනවගේ තත්වෙක තියන රටක්ද . අපි අද ඉන්නේ කොතන ද ?

    ඉස්සලම බඩ ගැන විතරක්ම හිතන්නේ නැතුව 10 % තමන්ගේ රට වෙනුවෙන් හිතන්න පුරුදු වෙන්න. රටට යමක් කරන්න. ලැබෙන වැටුපට වඩා වැඩ කරන්න පුලුරුදු වෙන්න. බදු ගෙවන්න පැකිලෙන්න එපා.

    අනේ හුකේ :lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඉවසිල්ලෙන් බලාඉන්න..!
    රටට ජාතියට ‘බඩු බනිස්‘ වෙන හැටි