රාජපක්ෂ_වරු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
44234921_718644048514305_5162966734684028928_n.jpg
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලටත් මාර ප්‍රශ්න බන් තියෙන්නෙ.. බලේට එන්න කලිනුත් මහින්ද , මහින්ද, රාජපක්ශවරු, රාජපක්ශවරු කිය කියා ඇවිද්ද,
    දැන් බලේට ආවට පස්සෙත් රටට කරන වැඩක් නැ හැබැයි මහින්ද , මහින්ද කිය කියා ඇවිදිනව..:P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇයි බං අපේ රත්තරං යහපාලන ආණ්ඩුවෙන් ගිය අවුරුද්දේ අගෝස්තු රාජපස්ස පවුලෙ ඔක්කොම ටික හිරේ දැම්මනෙ යකෝ, උඹට මතක නැද්ද. ඉතිං උං කොහොමද බලන්න යන්නෙ. උං ඉන්නෙත් ඇතුලෙනෙ. දැන් කට්ටිය ඩේලි මීට් වෙලා චැට් දානව ඇති හිරේ ඉදං/හිටං. :yes::love:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    බිකෝස් නානසාර රනිලගෙ සිම්පල්
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ඇයි බං අපේ රත්තරං යහපාලන ආණ්ඩුවෙන් ගිය අවුරුද්දේ අගෝස්තු රාජපස්ස පවුලෙ ඔක්කොම ටික හිරේ දැම්මනෙ යකෝ, උඹට මතක නැද්ද. ඉතිං උං කොහොමද බලන්න යන්නෙ. උං ඉන්නෙත් ඇතුලෙනෙ. දැන් කට්ටිය ඩේලි මීට් වෙලා චැට් දානව ඇති හිරේ ඉදං/හිටං. :yes::love:
    :lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබලටත් මාර ප්‍රශ්න බන් තියෙන්නෙ.. බලේට එන්න කලිනුත් මහින්ද , මහින්ද, රාජපක්ශවරු, රාජපක්ශවරු කිය කියා ඇවිද්ද,
    දැන් බලේට ආවට පස්සෙත් රටට කරන වැඩක් නැ හැබැයි මහින්ද , මහින්ද කිය කියා ඇවිදිනව..:P

    :rofl:පිස්සු මේ දෙමලට..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ දැන් බලන්න ගියා නං මොකුත් නොකිය ත්‍රෙඩ් එකක් නොදා ඉන්නවද ? :P
    අනේ පලයං බං යන්න :lol:
    ගියා නං ඒකටත් මොකක් හරි කියල වෙන මොකක් හරි දායි :lol: