රාජපක්ෂ_වරු
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Oct 20, 2018 #2 උබලටත් මාර ප්රශ්න බන් තියෙන්නෙ.. බලේට එන්න කලිනුත් මහින්ද , මහින්ද, රාජපක්ශවරු, රාජපක්ශවරු කිය කියා ඇවිද්ද, දැන් බලේට ආවට පස්සෙත් රටට කරන වැඩක් නැ හැබැයි මහින්ද , මහින්ද කිය කියා ඇවිදිනව..
උබලටත් මාර ප්රශ්න බන් තියෙන්නෙ.. බලේට එන්න කලිනුත් මහින්ද , මහින්ද, රාජපක්ශවරු, රාජපක්ශවරු කිය කියා ඇවිද්ද, දැන් බලේට ආවට පස්සෙත් රටට කරන වැඩක් නැ හැබැයි මහින්ද , මහින්ද කිය කියා ඇවිදිනව..
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Oct 20, 2018 #3 ඇයි බං අපේ රත්තරං යහපාලන ආණ්ඩුවෙන් ගිය අවුරුද්දේ අගෝස්තු රාජපස්ස පවුලෙ ඔක්කොම ටික හිරේ දැම්මනෙ යකෝ, උඹට මතක නැද්ද. ඉතිං උං කොහොමද බලන්න යන්නෙ. උං ඉන්නෙත් ඇතුලෙනෙ. දැන් කට්ටිය ඩේලි මීට් වෙලා චැට් දානව ඇති හිරේ ඉදං/හිටං.
ඇයි බං අපේ රත්තරං යහපාලන ආණ්ඩුවෙන් ගිය අවුරුද්දේ අගෝස්තු රාජපස්ස පවුලෙ ඔක්කොම ටික හිරේ දැම්මනෙ යකෝ, උඹට මතක නැද්ද. ඉතිං උං කොහොමද බලන්න යන්නෙ. උං ඉන්නෙත් ඇතුලෙනෙ. දැන් කට්ටිය ඩේලි මීට් වෙලා චැට් දානව ඇති හිරේ ඉදං/හිටං.
Matara_C Well-known member Oct 30, 2015 1,135 811 113 රාහුල පාර,මාතර. Oct 20, 2018 #5 Indika Buddika said: ඇයි බං අපේ රත්තරං යහපාලන ආණ්ඩුවෙන් ගිය අවුරුද්දේ අගෝස්තු රාජපස්ස පවුලෙ ඔක්කොම ටික හිරේ දැම්මනෙ යකෝ, උඹට මතක නැද්ද. ඉතිං උං කොහොමද බලන්න යන්නෙ. උං ඉන්නෙත් ඇතුලෙනෙ. දැන් කට්ටිය ඩේලි මීට් වෙලා චැට් දානව ඇති හිරේ ඉදං/හිටං. Click to expand...
Indika Buddika said: ඇයි බං අපේ රත්තරං යහපාලන ආණ්ඩුවෙන් ගිය අවුරුද්දේ අගෝස්තු රාජපස්ස පවුලෙ ඔක්කොම ටික හිරේ දැම්මනෙ යකෝ, උඹට මතක නැද්ද. ඉතිං උං කොහොමද බලන්න යන්නෙ. උං ඉන්නෙත් ඇතුලෙනෙ. දැන් කට්ටිය ඩේලි මීට් වෙලා චැට් දානව ඇති හිරේ ඉදං/හිටං. Click to expand...
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Oct 20, 2018 #6 shadow1 said: උබලටත් මාර ප්රශ්න බන් තියෙන්නෙ.. බලේට එන්න කලිනුත් මහින්ද , මහින්ද, රාජපක්ශවරු, රාජපක්ශවරු කිය කියා ඇවිද්ද, දැන් බලේට ආවට පස්සෙත් රටට කරන වැඩක් නැ හැබැයි මහින්ද , මහින්ද කිය කියා ඇවිදිනව.. Click to expand... පිස්සු මේ දෙමලට..
shadow1 said: උබලටත් මාර ප්රශ්න බන් තියෙන්නෙ.. බලේට එන්න කලිනුත් මහින්ද , මහින්ද, රාජපක්ශවරු, රාජපක්ශවරු කිය කියා ඇවිද්ද, දැන් බලේට ආවට පස්සෙත් රටට කරන වැඩක් නැ හැබැයි මහින්ද , මහින්ද කිය කියා ඇවිදිනව.. Click to expand... පිස්සු මේ දෙමලට..
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Oct 20, 2018 #7 උඹ දැන් බලන්න ගියා නං මොකුත් නොකිය ත්රෙඩ් එකක් නොදා ඉන්නවද ? අනේ පලයං බං යන්න ගියා නං ඒකටත් මොකක් හරි කියල වෙන මොකක් හරි දායි
උඹ දැන් බලන්න ගියා නං මොකුත් නොකිය ත්රෙඩ් එකක් නොදා ඉන්නවද ? අනේ පලයං බං යන්න ගියා නං ඒකටත් මොකක් හරි කියල වෙන මොකක් හරි දායි