රාජපක්ෂ_ මිනීමරුවා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රාජපක්ෂ_ මිනීමරුවා

මහින්ද රාජපක්ෂ වෙඩි තබා දෙන්නෙක් මරා දැමූ හැටි ජනපති හෙළිකරයි: “එහෙව් අයෙක් අගමැති කළොත් එයා ජනාධිපති වෙන්නේ ව්‍යවස්ථා වෙනස් කම් වලින් නොව එක උණ්ඩයක් වැය කර මාව මරලා“ ජනපති කියයි.

Rajapaksa-in-sunglasses.jpg

ජනතා ඡන්දයෙන් පරාජිතව කුජීතව සිටින මහින්ද රාජපක්ෂව අගමැති කළහොත් ඔහුට යළි ජනාධිපතිවීමට වැය වනුයේ ව්‍යවස්ථාමය සංශෝධන හෝ නීතිය හෝ නොව තමාට එක වෙඩි උණ්ඩයක් තැබීම පමනක් බව තමා හොඳින් අවබෝධ කරගෙන සිටින වග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ව්‍යවස්ථාවෙනුත් රටේ නීතියෙනුත් කරගත නොහැකි දේවල් වෙඩි උණ්ඩයෙන් කරගැනීමට මාන බලන කෘෘර පුද්ගලයන්ට අගමැතිකම ලබා දෙන්න යැයි තමාට බලපෑම් නොකරන ලෙසට ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කරමින් මේ බව පවසා ඇත්තේ ඉතාමත් සංවේදී ආකාරයෙනි.
“මහින්ද රාජපක්ෂ අගමැති වුනොත් මං පිටරටකට ගිය අතරේදි ලංකාවේ මිනිස්සුනුත් මරලා, එනකොට මාවත් මරලා දාල එයා ජනාධිපති වේවි. මං එවැනි දේකට ඉඩ තියන්නේ නෑ. මං එච්චර මෝඩත් නෑ. දැනටත් මං අත තද කරගෙන ඉන්නේ. මං අත බුරුල් කළොත් රාජපක්ෂලාට වෙන දේ බලාගන්න පුළුවන්. මගේ අත බුරුල් කරන තැනට වැඩ කරන්න එපා“ යි ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර ඇත්තේ පසුගියදා ඔහු හමුවී සාකච්ඡා කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් අමතමින්ය.
එහිදී අනෙකුත් පක්ෂ නායකයන් නිහඬව සිටියදී ඩිව් ගුණසේකර මහතා කතා කරමින් “ ජනාධිපති තුමා ජනවාරි 8 වෙනිදා ජනාධිපති වෙලා ඊට පස්සේ සතියේ ආණ්ඩුව විසිරෙව්වා නම් තමුන්නාන්සෙලාට වෙන දේ බලා ගන්න තිබුනා.“ යි අනෙකුත් නායකයන්ට පවසමින් ජනාධිපතිවරයාගේ සහායට කතා කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට වෙනත් පක්ෂවල මැදිහත්වීම් අනවශ්‍ය බවත්, වාසුදේව, දිනේෂ්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අය කර බලපෑම්වලට යටත් නොවී ස්වාධීනව තීන්දු ගැනීමට තරම් බුද්ධිමත් පිරිසක් ශ්‍රීලනිපක්ෂයේ සිටින බව පිටස්තර පිරිස් අවබෝධ කරගත යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසද්දී එහි සිටි වාසුදේව නිහඬව බිම බලාගෙන ඇත.
මීළඟ මහ මැතිවරණයට නාම යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ලබාදීම පක්ෂ නායකත්වයේ අභිමතය අනුව සිදුකරන බවත් රටත් ජනතාවත් හමුවේ කෘතිම ජන බලයක් මවා පා පෙර මෙන් මාධ්‍ය සංදර්ශන මගින් ජනතාව රැවටීමට නොහැකි බව තමා දන්නා යථාර්තය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ද අවබෝධ කර ගැනීම වැදගත් බවත්, රාජපක්ෂ පාලනයේදී වහලූන්ව සිට එම වහල්බවේ සුන්දරත්වයම අපේක්ෂාකරන පුද්ගලයන් ගැන තමා කණගාටු වන බවත් මෙම සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා තිබේ.
මේ අතර මෙම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා පුද්ගලිකව හමුවීමට එක්සත් ජාතික පක්ෂ යේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැමිණියේය. ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට කී දේ සම්බන්ධ කතාව ඇදී ආ විට රන්ජන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ ‘මහින්ද රාජපක්ෂ ඔබ තුමා මරා දමාවි‘ යන්න ගැන එතරම්ම විශ්වාසයකින් කතා කළේ ඇයි කියාය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ‘‘මහින්ද රාජපක්ෂ මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවෙදි තනි අතට තුවක්කුව අරන් මිනිහෙක්ට වෙඩි තිබ්බා. එතැනදි මිනිස්සු දෙන්නෙක්ම මලා.. මං එතකොට හිටියේ ඊට පොඩ්ඩක් ඈතින්.. මෙයා මිනීමරපු හැටි දන්න නිසයි මං එහෙම කියන්නේ“ යි පැවසීය. ‘එදා මහින්ද රාජපක්ෂ බේරුනේ කොහොමද?‘ යි රන්ජන් විමසූ විට “සාක්කි කාරයන්වත් මරණවා කියලා තර්ජනය කළා. අනික ඔයගොල්ලන්ගේ ජෝන් අමරතුංග තමයි එදා එයාව බේරුවේ. ගහක් උඩ ඉඳලා වෙඩි තිබ්බා කියලා සාක්කි පරස්පර කරලා, නඩුව අහක දා ගත්තා. නඩුව දිනා ගන්න මහින්ද එදා එක්සත් ජාතික පක්ෂයට යන්නත් ලෑස්තිවෙලයි හිටියේ. අදත් ජෝනුයි මහින්දයි යාලු ඒකයි.“ යි ජනාධිපතිවරයා පැවසුවේ පැරණි රහසක් හෙළිකරමිනි.
“සර් මේ කතාව මාධ්‍යයට කියන්න එපා යැ“ යි රන්ජන් කී විට “මාධ්‍යයට කියන්න තමයි මං දැන් රන්ජන්ට ඔය කතාව කීවේ“ යි ජනාධිපතිවරයා පැවසුවේය. රන්ජන් රාමනායක ඒ බව ලංකා ඊ නිව්ස් වෙත හෙලි කරමින් කීවේ ‘ජනවාරි 8 දා මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ශ්‍රීලනිප සාමාජිකයන් ඡන්දය දුන්නේ තමන් සහ තමාගේ පවුල අඩි 6 ක් යට වළ දැමීමට බව තමන් අමතක නොකරන බවත් තමන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයා ලෙස නිතර නිතර ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවත් ය.
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
Ranil Mahinda mung dennama arenna hoda sinhala nayakayek nadda agamathi karanna me ratee :dull:

ඒක මම දන්නේ නෑ. ඒත් රනිල්ට වඩා මහින්ද සියදාස් වාරයක් හොදයි.

රනිල් කරපු මිනී මැරුම් දාන්න ගියොත් අද දවස මදි වෙනවා. මහින්ද කලායි කියන ඒවා ඕන නම් වැඩිම උනොත් 50ක් ඇති.

අපේ උන්ට තියෙන ප්‍රශ්නෙ සල්ලි කෑවයි කියන එක. ඇයි යකෝ දවසට 100-200 මැරෙන කොල්ලො ටිකගෙ ජීවිත බේරල දුන්න එකම මදිද ඔය සල්ලි වලට වඩා?

අවු9 කිසිම එකෙක් කරපු නැති සන්වර්දනයක් කරපු එකාද හොරා?
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    උඹ බයියෙක්වත් ටොයියෙක්වත් නෙමෙයි කියල හිතනවා..

    මේකයි මහින්ද මහත්තයා යුද්ධය වෙවුවෙන් සේවයක් කලා ඒක හොඳයි, රටේ සංවර්ධනය ගත්තාම කොයි ආණ්ඩුවත් හොරකන් කලා මහින්ද පවුලක් විදියට ටිකක් වැඩියෙක් හොරකන් කරල ටිකක් වැඩියෙක් දියුණු කලා..

    සමහර ඒව එච්චර ප්‍රායෝගික නැහැ, හැබැයි පාරවල් , අධිවේගී මාර්ග හදපු එක ලොකු දෙයක්, රටේ හිටපු කවුරුත්වත් එච්චර කරල නෑ...

    ඒත් 2010 පස්සේ හොඳ ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන්න තියෙද්දි පිස්සු කෙලියා, අන්තිමේ ඉල්ලගෙන කාල ගෙදර ගියා..

    ආයෙත් අගමැති කම් ගන්න මේ මනුස්සයව උස්සන් ඇවිත් පැරදුනොත් නිකං පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් කරන්නද? ඊට වඩා හොඳයි ගෝඨා හරි බැසිල් හරි එවලා අගමැත් කරවන්න බලනවා. අඩුම තරම අවුරුදු 70ක් වයස මහින්දට හිටපු ජනපති විදියට ඉන්න පුලුවන්.

    මහින්ද අපි ගේන්න එපා කියද්දි අහනව ඇයි එතකොට රනිල් කියලා? රනිල් කියන්නේ අම්බානට පැරදුනු මනුස්සයෙක්, එයාවයි මහින්දවයි සංසදනය කරන්න බෑ
    .

    ඔබාමගේ කාලේ ඔසාම බින් ලාඩන් මැරුව කියලා ඌ මැරෙනකන් ඉන්න හදන්නේ නෑනේ.. ඊලඟ කෙනාට අවස්ථාව දෙනවා.. මහින්ද අන්තිම අවුරුදු 5 කරන්න ඕනි, තමන්ගේ ප්‍රතිපත්තිය ගෙනියන්න පුලුවන් දෙවනි පෙල නායකයෙක් බිහි කරන එක.. එයා එහෙම කලේ නෑ ඒකයි වැරද්ද..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oka ohoma nam oya okkoma athulata danna ona . My3 th athuluwa mini maruwa araksha karata. Moka awath balayata bayai . Mechchara kal hangan indala kade giyata. John amaratunga unath waradi
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උඹ බයියෙක්වත් ටොයියෙක්වත් නෙමෙයි කියල හිතනවා..

    මේකයි මහින්ද මහත්තයා යුද්ධය වෙවුවෙන් සේවයක් කලා ඒක හොඳයි, රටේ සංවර්ධනය ගත්තාම කොයි ආණ්ඩුවත් හොරකන් කලා මහින්ද පවුලක් විදියට ටිකක් වැඩියෙක් හොරකන් කරල ටිකක් වැඩියෙක් දියුණු කලා..

    සමහර ඒව එච්චර ප්‍රායෝගික නැහැ, හැබැයි පාරවල් , අධිවේගී මාර්ග හදපු එක ලොකු දෙයක්, රටේ හිටපු කවුරුත්වත් එච්චර කරල නෑ...

    ඒත් 2010 පස්සේ හොඳ ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන්න තියෙද්දි පිස්සු කෙලියා, අන්තිමේ ඉල්ලගෙන කාල ගෙදර ගියා..

    ආයෙත් අගමැති කම් ගන්න මේ මනුස්සයව උස්සන් ඇවිත් පැරදුනොත් නිකං පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් කරන්නද? ඊට වඩා හොඳයි ගෝඨා හරි බැසිල් හරි එවලා අගමැත් කරවන්න බලනවා. අඩුම තරම අවුරුදු 70ක් වයස මහින්දට හිටපු ජනපති විදියට ඉන්න පුලුවන්.

    මහින්ද අපි ගේන්න එපා කියද්දි අහනව ඇයි එතකොට රනිල් කියලා? රනිල් කියන්නේ අම්බානට පැරදුනු මනුස්සයෙක්, එයාවයි මහින්දවයි සංසදනය කරන්න බෑ
    .

    ඔබාමගේ කාලේ ඔසාම බින් ලාඩන් මැරුව කියලා ඌ මැරෙනකන් ඉන්න හදන්නේ නෑනේ.. ඊලඟ කෙනාට අවස්ථාව දෙනවා.. මහින්ද අන්තිම අවුරුදු 5 කරන්න ඕනි, තමන්ගේ ප්‍රතිපත්තිය ගෙනියන්න පුලුවන් දෙවනි පෙල නායකයෙක් බිහි කරන එක.. එයා එහෙම කලේ නෑ ඒකයි වැරද්ද..
    හැමෝම බලේට තමයි පොරකන්නෙ. අද දේශපාලනේ අලුත් මූනු තියෙනවද? ඔක්කොම හොරු. රටට වැඩක් කරපු එකෙකුට ඉන්නෙ මහින්ද විතරයි.මහින්ද බලේට පෙරේතයි තමා. හැමෝම එහෙමනේ. ඒක සාමාන්‍යයි. අවුල් තිය්න්නෙ හුගක් දැනුම අඩු අය මහින්දගෙ නමට වයිර කරනවා. බුද්දිමත්ව කරපු දේවල් නොරපු දේවල් තෝරගන්න මොලේ නෑ. වගුවක් හදලා රනිල් මහින්ද කියලා හොද දේ නරක දේ ලිස්ට් කරොත් මහින්දගෙ පැත්තේ හොද වැඩි වෙනවා. ඔහොම බලන්න අපේ උන්ට බෑ. අර කිව්ව වයිරෙ නිසා.

    ඇමෙරිකාවයි ලන්කාවයි සන්සන්දනය කරන්න බෑ.ඒ රටවල් වැදගත් දේශපාලනයක් ගෙනියන, හොද ව්‍යවස්තාවක් තියෙන රටවල්. අපේ වගේ නුදියුනු නෑ.

    මහින්දට වඩා හොද විකල්පයක් කොහෙද තියෙන්නෙ? එහෙම ආව දාකට අපිට තීරනය කරන්න පුලුවන්.

    මහින්දට ඒකාදිපතියලු.ඒකාදිපතියෙක් නම් චන්ද තියෙනවද? පැරදිල ගෙදර යනවද? ඒකාදිපති ලක්ශන දන්නෙ නැති උන් තමා ඔය මොර දෙන්නෙ ඒකාදි පති කියලා. උන් කියනවා 2පාර අයි කරල ඕන පාරක් ජනපති වෙන්න පුලුවන් කරපු එකලු ඒකාදිපති කියන්නෙ. මුන්ගෙ මොලේ. 3වැනි පාර දෙනවද නැද්ද කියලා තීරිනය කරන්නේ ජනතාව.ඒක තීරනෙ කලා.මහින්ද ගෙදර ගියා. දැන් කොහොමද ඒකාදිපති වෙන්නෙ?
     
    • Like
    Reactions: rajitha_ks

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Well said machan.

    මම කොහෙවත් කිව්වද ඒකධිපතියෙක් කියලා.. :rolleyes:
    මහින්ද ඒකාධිපතියෙක් නෙමෙයි, හැබැයි ඒකධිපතියෙක් වෙන්න තියන පාරක ගමන් කලා...
    ඒකයි දෙපාරක් ඉල්ලන්න පුලුවන් කියන එක ඕන් තරමක් පුලුවන් කියල කලේ...

    ඇමරිකාවේ ව්‍යස්ථාව හොඳටම හොඳ එකක් නෙමෙයි, හැබැයි එහෙ නායකයෝ බලය වැඩි කරගන්න වෙනස් කලේ නෑ මහින්ද වගේ. එහෙම කලා නම් republican පක්ශයේ Bush හැමදාම ජනාධිපති සහ ආණ්ඩුව democrat පක්ශ්ය හැමදාම විපක්ශය.

    මේ ක්‍රමට වෙනස් වෙන්න ඕනි, මහමැතිවරණය කියන්නේ අගමැතු කෙනෙක් විතරක් පත් කරන මැතිවරණයක් නෙමෙයි... මහින්ද අගමැති කරනවනම් කවුද එයත් එක්ක පාර්ලිමේන්තුවට යන්නේ, අලුත් නායකයෝද? නැත්තම් විමල්, වාසු වගේ අයද?

    මගේ පුද්ගලික මතය මහින්ද අගමැති ගන්න මෙතනට එන්න ඕනි නෑ..
    තව තුන් පාරක් ඉල්ලන්නත් ඕනි නෑ ලංකාවේ ප්‍රථම පරාජිත ජානපති වෙන්න...
    මහින්ද 18ක් උස්සන් එන්නේ නැතිව ඉතිරි අවුරුදු දෙකේ ඉඳලා අප්‍රරාජිතයෙක් විදියට යන්න තිබ්බා ලස්සනට...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    MR is a criminal and so do Wimal W. and the clan. They are conspiring to create a military junta with part support they receive from innocent people who only respect MR for ending the war.
     
    • Like
    Reactions: ruwantheekshana

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හැමෝම බලේට තමයි පොරකන්නෙ. අද දේශපාලනේ අලුත් මූනු තියෙනවද? ඔක්කොම හොරු. රටට වැඩක් කරපු එකෙකුට ඉන්නෙ මහින්ද විතරයි.මහින්ද බලේට පෙරේතයි තමා. හැමෝම එහෙමනේ. ඒක සාමාන්‍යයි. අවුල් තිය්න්නෙ හුගක් දැනුම අඩු අය මහින්දගෙ නමට වයිර කරනවා. බුද්දිමත්ව කරපු දේවල් නොරපු දේවල් තෝරගන්න මොලේ නෑ. වගුවක් හදලා රනිල් මහින්ද කියලා හොද දේ නරක දේ ලිස්ට් කරොත් මහින්දගෙ පැත්තේ හොද වැඩි වෙනවා. ඔහොම බලන්න අපේ උන්ට බෑ. අර කිව්ව වයිරෙ නිසා.

    ඇමෙරිකාවයි ලන්කාවයි සන්සන්දනය කරන්න බෑ.ඒ රටවල් වැදගත් දේශපාලනයක් ගෙනියන, හොද ව්‍යවස්තාවක් තියෙන රටවල්. අපේ වගේ නුදියුනු නෑ.

    මහින්දට වඩා හොද විකල්පයක් කොහෙද තියෙන්නෙ? එහෙම ආව දාකට අපිට තීරනය කරන්න පුලුවන්.

    මහින්දට ඒකාදිපතියලු.ඒකාදිපතියෙක් නම් චන්ද තියෙනවද? පැරදිල ගෙදර යනවද? ඒකාදිපති ලක්ශන දන්නෙ නැති උන් තමා ඔය මොර දෙන්නෙ ඒකාදි පති කියලා. උන් කියනවා 2පාර අයි කරල ඕන පාරක් ජනපති වෙන්න පුලුවන් කරපු එකලු ඒකාදිපති කියන්නෙ. මුන්ගෙ මොලේ. 3වැනි පාර දෙනවද නැද්ද කියලා තීරිනය කරන්නේ ජනතාව.ඒක තීරනෙ කලා.මහින්ද ගෙදර ගියා. දැන් කොහොමද ඒකාදිපති වෙන්නෙ?
    well said machan
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් මහින්ද දෙන්නම දැන් එක්ස්පයර් වෙලා ඉවරයි.. ඒක මුලින්ම හිතන්න ඕන මෛත්‍රී. ජනතාව පත්කල නායකයා මෛත්‍රී ඒත් දැන් තීරණ ගන්නෙ රනිල්. රනිල්ලට පොදු ජනතා හදගැස්ම තේරැම් ගන්න බැ.. ඒකයි හැමදාම බැනුම් අහන්නෙ.. ඒක නිසා එළඹෙන චන්දෙදි විකල්පයක් තිබිය යුතුයි. ඒත් ජේවීපිය මේ යන ගමනත් තේරැම් ගන්න අමාරැයි...