රාජපක්‍ෂ පවුල පනින්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රාජපක්‍ෂ පවුල පනින්න



    • [*]සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්‍ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා..


      [*]September 27, 2019


      [*]සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්‍ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා..
      [*]එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා බියවී ඇමරිකාවට පැන යෑමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

      [*]සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය දීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා විසින් වීසා සූදානම් කර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

      [*]සජිත්ට බිය වී නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ම රට පනින්න සුදානමින් සිටින බව ද ිසේනසිංහ මහතා පැවසීය.

      [*]ඔහු මේ බව සඳහන් කළේ මතුගම දී පැවැති සජිත් එනවා ජනරැළිය අමතමිනි


      [*]

    • එතකොට පහුගිය අවුරුදු හතරෙත් තිබුනේ රාජපක්ෂ පාලනයක් ද
    • :baffled::baffled:
    • ඌන්පී කාරයෝ චන්දෙ ඉවර වෙනකම් ම මෙහෙම ආතල් දෙයි :rofl:
     
    • Like
    Reactions: sithija.h

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මේ පෙරුමාල්....පෙරුමාල්..

    උඹේ වර්ගයේ තව උන් ඉන්නවද බන් .....බලපන් මේ කියල තියන ඒවා .....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113


    • එතකොට පහුගිය අවුරුදු හතරෙත් තිබුනේ රාජපක්ෂ පාලනයක් ද
    • :baffled::baffled:
    • ඌන්පී කාරයෝ චන්දෙ ඉවර වෙනකම් ම මෙහෙම ආතල් දෙයි :rofl:

    Aniwa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී එකේ ඉන්න තරමක් ඉන්නෙ මීහරක්, රට හදන විදිහක් ගැන කියන්ඩ එකෙක්වත් නැනෙ ඔය ගූ ඇන් පී එකේ..:dull::dull:
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන

    එහෙන් ගෝඨා ඇමෙරිකන්ට් සිටිසන්ලු, මෙහෙන් ගෝඨා ඇමෙරිකාවට වීසා ලෑස්ති කරන්ලු. මොන හරක්ද බං මේ :confused: