රාජ්‍ය ආයතන වල තඩි වායු සමීකරණ යන්තර

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    රාජ්‍ය ආයතන වලට ඔය තඩි වායු සමීකරණ යන්තර ඔනද ? දැන් ප‌ොඩ්ඩක් ෆෑන් දාගෙන ඒහෙම කැපවීම් කරමු න‌ේද ? :rolleyes: මිනිස්සුන්ටම බර පටවන්නේ නැතුව. බැරි නම් අතින් හුලං ගහගනිවු. උබලා දැකපු තැන් කියාගෙන යමු බලන්න :P
    රෙන්නත් එපා කියලා හෙළුවෙන් ඉන්න කියමු නේද මචන්. අපේ සල්ලි වලින්නේ උන් කාල ඇඳලා ඉන්නේ ... :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    :lol:

    ඔෆිස් නෙවෙ බල්ලන්ව පන්නන්න ඔන.. කාර්යයාල හැට හුට හමාරක් තිබුනට වැඩ ක‌ෙරෙනවද ඇත්තටම..
    ------ Post added on Dec 28, 2022 at 2:10 PM
    Office complex gahala dunne ekathu wela ice gahapalla kiyala...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රෙන්නත් එපා කියලා හෙළුවෙන් ඉන්න කියමු නේද මචන්. අපේ සල්ලි වලින්නේ උන් කාල ඇඳලා ඉන්නේ ... :)
    රිදුනද ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔයා යෝජනා කරන එක කියන්න.
    සම්පූර්ණ රාජ්‍ය ස‌ේවය ඩිජිටල් කරණය කරලා අනවශ්‍ය සේවකයන් ඉවත් කරන්න ඔන. මෙ වගේ බංක‌ොලොත් රටක් විශාල බිල්ඩින් ත‌ොගයක් සේවක පිරිසක් තවදුරටත් නඩත්තු කරන ඒක ත‌ේරුමක් නෑනේ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    සම්පූර්ණ රාජ්‍ය ස‌ේවය ඩිජිටල් කරණය කරලා අනවශ්‍ය සේවකයන් ඉවත් කරන්න ඔන. මෙ වගේ බංක‌ොලොත් රටක් විශාල බිල්ඩින් ත‌ොගයක් සේවක පිරිසක් තවදුරටත් නඩත්තු කරන ඒක ත‌ේරුමක් නෑනේ.
    ඒ ඇවිල්ලා සමස්තයටම කරන්න කියන ලොකු සංකල්පයක්නේ. ඔයාගෙන් මම අහන්නේ රජයේ වේවා පුද්ගලික අංශෙ වේවා AC නැතුව තාක්ෂණයෙන් වැඩකරන විදිහ. මොකද digitalize කරත් ඒකටත් විදුලිය ඕන වෙනවනේ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒ ඇවිල්ලා සමස්තයටම කරන්න කියන ලොකු සංකල්පයක්නේ. ඔයාගෙන් මම අහන්නේ රජයේ වේවා පුද්ගලික අංශෙ වේවා AC නැතුව තාක්ෂණයෙන් වැඩකරන විදිහ. මොකද digitalize කරත් ඒකටත් විදුලිය ඕන වෙනවනේ.
    ඒක තමයි කිව්වේ තඩි බිල්ඩින් විශාල සේවක ප්‍රමාණයක් වෙනුවට තාක්ෂනය භාවිතා කරන්න ඔන කියලා. සමස්ථයටම තමයි කියන්නේ ඔයා වැඩ කරන ඔෆිස් ඒකට විතරක් නෙවෙයි.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    රාජ්‍ය ආයතන වලට ඔය තඩි වායු සමීකරණ යන්තර ඔනද ? දැන් ප‌ොඩ්ඩක් ෆෑන් දාගෙන ඒහෙම කැපවීම් කරමු න‌ේද ? :rolleyes: මිනිස්සුන්ටම බර පටවන්නේ නැතුව. බැරි නම් අතින් හුලං ගහගනිවු. උබලා දැකපු තැන් කියාගෙන යමු බලන්න :P
    හප්පා දැන් අතින් හුළං ගහන්නත් බඳවා ගනී
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,164
    12,710
    113
    38
    TV එහෙම දාගෙන ඉන්නේ සමහර තැන් වල එකෙක් වත් බලන්නේ නැහැ , Dialog TV වගේ එව්වා ට උන් වෙනම බිල් ගෙවනවා ඇති
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හප්පා දැන් අතින් හුළං ගහන්නත් බඳවා ගනී
    දැකලා නැද්ද සීල් ගහන්නත් ව‌ෙනම උන් දාලා

    TV එහෙම දාගෙන ඉන්නේ සමහර තැන් වල එකෙක් වත් බලන්නේ නැහැ , Dialog TV වගේ එව්වා ට උන් වෙනම බිල් ගෙවනවා ඇති
    api ubala gewanne :lol:
    ------ Post added on Dec 28, 2022 at 4:40 PM