රාජ්‍ය කලමණාකරණ සහකාර විභාගය

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Sinhala viyakarana.vibhakthi Sandi Anan manan. Hodiya akaradi piliwelata. Letter ekkuth enwada kohdo....
    Anika nm buddi parikshanaya
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අයි උඹ seminar එහෙකටවත් ගියේ නැද්ද. මම ලංකාදීපේ add එකක් දැක්කා ප්‍රශ්න 3000ක් ද කොහෙද කරවනවා කියල දාල තිබ්බා.
    දැන් ඉතින් මොනවා කරන්ඩ ද සුබ පතනවා ඇර. All The Best!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආපදා තත්ත්වය හේතුවෙන් පරිපාලන සේවා විභාගය අවලංගු කෙරේ


    ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.


    ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විභාගය දින නියමයක් නොමැතිව කල් දමන බවත්, ඉදිරි දිනයක් දැනුම් දෙන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.


    හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
    http://sinhala.adaderana.lk/news/73567/ආපදා-තත්ත්වය-හේතුවෙන්-පරිපාලන-සේවා-විභාගය-අවලංගු-කෙරේ