රාජ්‍ය කලමණාකරණ සහකාර විභාගය

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    GzEfq37.jpg
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ආපදා තත්ත්වය හේතුවෙන් පරිපාලන සේවා විභාගය අවලංගු කෙරේ


    ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.


    ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විභාගය දින නියමයක් නොමැතිව කල් දමන බවත්, ඉදිරි දිනයක් දැනුම් දෙන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.


    හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
    http://sinhala.adaderana.lk/news/73567/ආපදා-තත්ත්වය-හේතුවෙන්-පරිපාලන-සේවා-විභාගය-අවලංගු-කෙරේ
    පරිපාලන සේවා exam එක නෙවේ. කළමනාකරණ සහකාර exam එක වෙන්ඩ ඕනේ. news වල කිව්වේ පරිපාලන සේවා කියලනම් තමා.