රාජ්‍ය කළමනාකරණ සේවයේ III වැනි පංතියේ නිලධා
රාජ්‍ය කළමනාකරණ සේවයේ III වැනි පංතියේ නිලධාරීන් තෝරාගමෙට මටත් exam ආවා මචන්ලා.....19 තමා එක තියෙන්නෙ.....පොඩි උදව්වක් ඕනා ගියපාර එක exam ලියපු අයගෙන්....
කොහොමද මචං ලා exam එක...ගොඩක් අමාරැද?....(මං a/l කලේ commerce අපිට ගොඩදාගන්න පුලුවන් වෙයි ද?)
තව past papers එහෙම තියනවද?ගන්න එහෙම?(with answers)'''
තව මොන වගේ පොත් ද?බලාගන්න ඔනා.....recommend books
උදව්වක් ඕනි මචංලා... exam ලියන අය මෙතනට සෙට් වෙමු.....

Last edited: