රාජ්‍ය සම්මාන 2017 ජනාධිපති තාත්තට....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :P මං දන්නව ඔයා මේ නහින්නෙ ආණ්ඩුව හරි පැත්තට ගන්න නෙමේ මහින්දව සුද්ද කරන්න කියල :P

    පිස්සු කොරවෙයි... මහින්ද ආයෙත් ගෙනාව කියල වැඩි වෙනසක් වෙන්නේ නෑ..
    ආයෙත් මේ රොත්තම එතන.... එකම තැටිය පිච්චෙන්නේ එකම රොටිය...
    හැබැයි එහෙම කියල කට වහගෙන ඉන්න බෑ.... මේ ආණ්ඩුව කරන දේවල්වල ප‍්‍රතිවිපාක පරම්පරා ගාණකට බලපානවා... මහින්දයා හොරා කෑවේ සල්ලි.... මුන් හොරා කන්නේ සල්ලි විතරක් නෙවෙයි ජාතියක අනාගතයම... මහින්ද නරකයි... යහපාලනය ඊටත් වඩා නරකයි... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නාමල් බේබිට මොකවත් කිව්වෙ නෑ :no: එයා හොඳ ලමයෙක් :yes: වැරදි තාත්ත :( තාත්ත තමා දරුවට නරක දේවල් කරන්න කියා දීල එයාව වැරදි දේවල් වලට යොමු කෙරෙව්වෙ :( මං බයින්නෙ පුතාට නෙමේ තාත්තට :angry:
    ඉතින් බොල රේස් පදින එක නරක වැඩක් වෙන්නේ කොහොමද දෙමවුපියෝ උනාම දරුවෝ ක්‍රීඩා වලට විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරවන්න ඕනේ දරුවගේ කුසලතා වැඩිදියුණු කරන්න :yes:

    මුන්ට තියෙන ඉරිසියාව දහම් බේබිට පුස් සයිකලයක්වත් පාදගන්න බැරුව ඇති :baffled:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    you-are-so-pathetic-you-make-my-ass-laugh-ha-4657382.png
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :P මං දන්නව ඔයා මේ නහින්නෙ ආණ්ඩුව හරි පැත්තට ගන්න නෙමේ මහින්දව සුද්ද කරන්න කියල :P

    Game of throne baluwa paliyata minihek
    Wenne na ban
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සු කොරවෙයි... මහින්ද ආයෙත් ගෙනාව කියල වැඩි වෙනසක් වෙන්නේ නෑ..
    ආයෙත් මේ රොත්තම එතන.... එකම තැටිය පිච්චෙන්නේ එකම රොටිය...
    හැබැයි එහෙම කියල කට වහගෙන ඉන්න බෑ.... මේ ආණ්ඩුව කරන දේවල්වල ප‍්‍රතිවිපාක පරම්පරා ගාණකට බලපානවා... මහින්දයා හොරා කෑවේ සල්ලි.... මුන් හොරා කන්නේ සල්ලි විතරක් නෙවෙයි ජාතියක අනාගතයම... මහින්ද නරකයි... යහපාලනය ඊටත් වඩා නරකයි... :yes:

    :shocked: ඒ කියන්නෙ ඔයා කියන්නෙ මහින්දව අගමැති කරන්න කියල නෙමේ කියලද ?:eek:

    ඉතින් බොල රේස් පදින එක නරක වැඩක් වෙන්නේ කොහොමද දෙමවුපියෝ උනාම දරුවෝ ක්‍රීඩා වලට විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරවන්න ඕනේ දරුවගේ කුසලතා වැඩිදියුණු කරන්න :yes:

    මුන්ට තියෙන ඉරිසියාව දහම් බේබිට පුස් සයිකලයක්වත් පාදගන්න බැරුව ඇති :baffled:

    එයා රේස් පැදපු එකේ වැරැද්දක් නැතුව ඇති මම කියන්නෙ පුතා රේස් පදිනව කියල තාත්ත පාර වැහුවනෙ ඒක වැරදියි කියල :baffled:

    Game of throne baluwa paliyata minihek
    Wenne na ban

    ටහිකේ පොත් ටිකත් කියවන්න ඕනෙලුද ? :confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නාමල් බේබිට මොකවත් කිව්වෙ නෑ :no: එයා හොඳ ලමයෙක් :yes: වැරදි තාත්ත :( තාත්ත තමා දරුවට නරක දේවල් කරන්න කියා දීල එයාව වැරදි දේවල් වලට යොමු කෙරෙව්වෙ :( මං බයින්නෙ පුතාට නෙමේ තාත්තට :angry:

    මහින්දග‍ෙ වැරැද්ද නෙමෙයි මහින්දග‍ෙ තාත්තාගේ වැරදි මග පෙන්වීම නිසා තමයි මහින්ද ඔය තත්ත්වයට පත්වුණේ :sorry: