එළැඹෙන නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය මගින් සියලුම රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා. https://www.hirunews.lk