රාජ්‍ය සේවකයන්ට ආතල් එකක්

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඔයගොල්ලෝ දැන් ජනපතිවරණයට ලෑස්ති වෙන්න ළමයි :P
    Janadipathiwaranayak awath mu paradayi ban (Sajith ekathu wune nethnam).
    Local election amathaka karawanna mu Janadhipathiwaranayak gena boruwata kiyanne. Labana awurudde Janadhipathiwaranayath thiyanneth nethiwa innawa oka paradina hinda.
     
    • Like
    Reactions: NRTG

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    10,000ක් දීලත් ගිය පාර ඔය චන්ද ටික ගන්න බැරි උනා. පඩි වැඩි කරපු එකාට වඩා ජොබ් එක දුන්න මහින්දයට තමා උන් චන්දෙ දෙන්නෙ. මූ නිකන් නාගන්නවා.
     

    Sen-lu

    Well-known member
  • Mehemai machan scene eka, Mu mona kalath mage life style ekata impact ekak ne. Mama katha kaley e wage option ekak nathi unta.

    ratata hondak wenawanam mama kamathi, but anith pathata yanawanam mama puka iragena haminenna yanne ne. Ekai scene eka
    Lol ඕක තමා අන්තිමට කියන්න ඉතුරු වෙන්නෙ 😂😂. ඔහොම බැලුවොත් මොකා හිටියත් කමක් නෑනෙ.

    මටත් ඔය මොකා ආවත් මගේ ලයිෆ් එක අවුලක් නැතුව ගෙනියන්න පුළුවන්. නරාවලක ඉඳල අපිවිතරක් හොඳින් ඉඳල වැඩක් නෑ. මට නම් මගෙගාව වැඩ කරන මිනිස්සු විඳින දුක දැක්කම ඇත්තටම හිතට අමාරුයි.
     
    • Like
    Reactions: Daminduwa

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රාජ්‍ය සේවයේ දැන් ඉන්නවා ලක්ෂ 16ක්....එතකොට එක පක්ෂයකට ලක්ෂ 8 ක් දැම්මත්, ජන්ද ලක්ෂ 8ක්......විතරද ..නැහැ ..ඇයි පවුලේ අය...එක පවුලක චන්ද 3ක් නම් , ලක්ෂ 24ක් චන්ද ගන්න පුළුවන් ක්‍රමයක් මේක......
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Lol ඕක තමා අන්තිමට කියන්න ඉතුරු වෙන්නෙ 😂😂. ඔහොම බැලුවොත් මොකා හිටියත් කමක් නෑනෙ.

    මටත් ඔය මොකා ආවත් මගේ ලයිෆ් එක අවුලක් නැතුව ගෙනියන්න පුළුවන්. නරාවලක ඉඳල අපිවිතරක් හොඳින් ඉඳල වැඩක් නෑ. මට නම් මගෙගාව වැඩ කරන මිනිස්සු විඳින දුක දැක්කම ඇත්තටම හිතට අමාරුයි.
    mata oya prashne nane machan. Gedara okoma goda gihin inne. so mama try ekak denawa ratata help ekak wenna. eth itin unta ona kamak nathan api mona karannada ban
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,631
    113
    නූගත් අඩුකුලේ කළු කැත රබන් කිරිබත් බයියෝ මහ බැංකුව හොරා කාපු නාකි පකයව ලෙවකනවා 🤣🤣🤣
     
    • Haha
    Reactions: NRTG and skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නූගත් අඩුකුලේ කළු කැත රබන් කිරිබත් බයියෝ මහ බැංකුව හොරා කාපු නාකි පකයව ලෙවකනවා 🤣🤣🤣
    රබන් කිරිබත් බයියෝ
    Animated GIF
     
    • Haha
    Reactions: NRTG and Cypress