බොහොමයක් අවස්ථාවල දූෂිත අක්‍රමිකතාවන්හි යෙදෙන රාජ්‍ය සේවකයින් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම වලදී, එකී රාජ්‍ය සේවයේම සිටින සේවකයින් ඔවුන්ගේ පැත්ත ගෙන ක්‍රියා කිරීමේ ක්‍රමයක් පවතින්නේ ඇයි? මෙය මෙසේ වන විට දූෂිතයන්ට විනය ක්‍රියර්මාර්ග ක්‍රියාත්මක වීමක් සිදු නොවේ. එකී දූෂිතයන් අඛණ්ඩව එම අක්‍රමිකතා සිදු කරගෙන යයි. මෙලෙස පක්‍ෂපාතිව ක්‍රියාත්මක වීම ඉතා ඉක්මණින් අවසන් කළ යුතුයි.