isnt that how tax system and governments work in any country?අපෙන් කපා රාජ්‍ය සේවක බල්ලන්ට දිපියව්...
කමක් නැද්ද? පින් පඩි හු**** වැඩක් කරගන්න ගියාම දවසම ඉවරයි තම ඒ මදිවට අපෙන් කපල පිස්සු හු*** දෙනවාwelawata tax gewapan
IT ewunta salary wadiy onewata wada
live balan nemeida inne. 7500 to become 1750010000 widikara kiyanne boruwak. Unta danata dena 7500 tamai 10k karanne.
Ranil kotawanna hadanne public vs public servants. Aragalayen passe politikko okkoma government failure walata public servants liable karala un berenawa![]()
Sort of true.10000 widikara kiyanne boruwak. Unta danata dena 7500 tamai 10k karanne.
Ranil kotawanna hadanne public vs public servants. Aragalayen passe politikko okkoma government failure walata public servants liable karala un berenawa![]()











BREAKING NEWS
ලබන අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් ඉහලට. ජනවාරි සිට හිග මාස 4ක මුදල ඔක්තෝම්බර් මාසයේ සිට වාරික වශයෙන් ලබා දේ.
අප්‍රේල් සීට ව්ශ්රාම වැටුප් රුපියල් 2500 කින් ඉහලට.
ජනවාරි 01 සිට රාජ්‍ය නිලධාරින් ට පෙර පරිදි ණය සහනය ලබාදේ.
ආබාධිත හා වකුගඩු රොගින් සදහා දිමනාව රුපියල් 2500කින් ඉහලට
වැඩිහිටි දිමනාව රුපියල් 1000කින් ඉහලට
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ තියනවා - ජනාධිපති