රාජ්‍ය සේවක වැටුප් ඉහලට 🔴

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    welawata tax gewapan :nerd:

    IT ewunta salary wadiy onewata wada
    කමක් නැද්ද? පින් පඩි හු**** වැඩක් කරගන්න ගියාම දවසම ඉවරයි තම ඒ මදිවට අපෙන් කපල පිස්සු හු*** දෙනවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    HAgmVSH.gif
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෝඩ මිනිස්සුන්ට වෙන මොනවා කරන්නද
    උන්ට තේරෙන්නේ නෑ උන්ටම බදු ගහලා උන්ගේ පඩි වැඩි කරගන්නවා කියලා.
    තව වැඩි කරන්න ඕනි නම් තව බදු ටිකක් ගහයි.

    ඔය ලබ්බ රාජ්‍ය සේවේ ඉන්නෙ නැතුව ප්‍රයිවට් පලයව්. නැත්තම් ලැට් හෝදන්න හරි රට පලයව්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    10000 widikara kiyanne boruwak. Unta danata dena 7500 tamai 10k karanne.
    Ranil kotawanna hadanne public vs public servants. Aragalayen passe politikko okkoma government failure walata public servants liable karala un berenawa😂
    Sort of true.

    School Yana podi ekekgen ahala balapanko government teachers Lage iganwim kohomada kiyala. Number 1 priority service ekaka inna Ayage wada gana danaganna puluwanne wevi.
     
    • Like
    Reactions: zid2021

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් : හිඟ මුදල ඔක්තෝබර් දෙන්නං එතකන් ජන්දෙ දෙන්න.

    බයියෝ : හා සර්. අපිට සර්ව විශ්වාසයි. රනිල් සර් බුදු වේවා 🙈🙈😹

    වේස බය්යොන්ට ඔහොම කරල මදි 😍😍
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජාතික පශු සම්පත් සංවර්ධනය සතු ගොවිපොළ සියල්ලම පෞද්ගලික අංශය සමග එක්ව දියුණු කරනවා. දෛනික කිරි නිශ්පාදනය ලීටර මිලියන 20ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. දෛනික කිරි ලීටර් 1600ක් තිබුණ නිශ්පාදනය මේ වන විට ලීටර් 5000ක් දක්වා පෞද්ගලික අංශය එකතු වීමෙන් පසුව වැඩිවෙලා තිබෙනවා. මෙය ලීටර් 7500ක් දක්වා වැඩි කිරීමට හැකියාව තිබෙනවා.


    5000 to 20, 000, 000 :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ehenam bayi mee dennungenuth kiri ganna wenawa.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    🔴 BREAKING NEWS 🔴

    ලබන අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් ඉහලට. ජනවාරි සිට හිග මාස 4ක මුදල ඔක්තෝම්බර් මාසයේ සිට වාරික වශයෙන් ලබා දේ.


    අප්‍රේල් සීට ව්ශ්‍රාම වැටුප් රුපියල් 2500 කින් ඉහලට.


    🔴 ජනවාරි 01 සිට රාජ්‍ය නිලධාරින් ට පෙර පරිදි ණය සහනය ලබාදේ.

    🔴 ආබාධිත හා වකුගඩු රොගින් සදහා දිමනාව රුපියල් 2500කින් ඉහලට

    🔴 වැඩිහිටි දිමනාව රුපියල් 1000කින් ඉහලට



    🔴 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ තියනවා - ජනාධිපති

    Indian Institute of Technology (IIT) ලංකාවට 👏👏👏👏
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අය වැය ඉදිරිපත් කරන්න කලින් පහුගිය අවුරුද්දෙ කියපුව කරලද නැද්ද කියන එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ නැද්ද?