රාජ්‍ය සේවයට අලුතෙන් 30000

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    ඇයි පුරප්පාඩු හරි මොන පාඩු හරි අපි ඕනේ හුත්තිගේ putho උන්ට පඩි ගෙවන්න
    🤮
    ඇයි සෘජු බදු වක්‍ර බදු ගෙවන්නේ තොපි විතරද රාජ්‍ය සේවයෙ එවුන්ට සේරම tax free හම්බවෙනවද
    ------ Post added on Feb 28, 2025 at 12:37 PM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ

    ඇයි සෘජු බදු වක්‍ර බදු ගෙවන්නේ තොපි විතරද රාජ්‍ය සේවයෙ එවුන්ට සේරම tax free හම්බවෙනවද
    ------ Post added on Feb 28, 2025 at 12:37 PM
    රාජ්ය සේවකයෝ කොහෙද පොන්ස් ඍජු බදු ගෙවන්නේ මොංගල් ද
    වක්‍ර බදු නම් රටේ හිගන්නොත් ගෙවනවා නේ🤣
     
    • Haha
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    රාජ්ය සේවකයෝ කොහෙද පොන්ස් ඍජු බදු ගෙවන්නේ මොංගල් ද
    වක්‍ර බදු නම් රටේ හිගන්නොත් ගෙවනවා නේ🤣
    උඹල වගේ මයිනට පුක දීලා රස්සා ගත්ත අට පාස් අනාතයො නම් ගෙවන්නෙ නෑ තමා 😂😂
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උඹල වගේ මයිනට පුක දීලා රස්සා ගත්ත අට පාස් අනාතයො නම් ගෙවන්නෙ නෑ තමා 😂😂
    තෝ වගේ වහල් මෝඩයෙක් ට කොහොමත් රස්ස්සා නැහැ තෝ වගේ මෝඩයන් ට වෙන්නේ අර තුබුත්තේගම වල උරාගේ රෙදි හොඳ හෝදා ලංකාවට වෙලා ඉඳලා මැරිලා යන්න🤣😥

    මෝඩයෙක් කරේ තියං යනවා 🤣

    @shenat ට ජොබ් එකක් දෙයි එහෙනම්
    ------ Post added on Feb 28, 2025 at 7:50 PM
     
    • Haha
    Reactions: silent one

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    SLVLOG PODCAST එකකට ඉන්ජෙක් ඇවිල්ලා කිව්වා Top layer එකේ සෑහෙන්න පුරප්පාඩු තියනවලු බං..

    ඔය රාජ්‍ය සේවය බරක් වෙලා තියෙන්නේ බොටම් එකේ.

    සීල් එක ගහන්නේ එකෙක්.. කොලේ ෆයිල් එකට දාන්නේ තව එකෙක් ෆයිල් එක අරන් යන්නේ තවත් එකෙක්..

    සමහර එවුන්ට ඉඳගන්න පුටුවක් නෑ

    ඉවක් බවක් නැතුව දේශපාලන පත්වීම් දීලා දීලා උන් තමා ඔය කප්පාදු කරන්න කියන්නේ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    SLVLOG PODCAST එකකට ඉන්ජෙක් ඇවිල්ලා කිව්වා Top layer එකේ සෑහෙන්න පුරප්පාඩු තියනවලු බං..

    ඔය රාජ්‍ය සේවය බරක් වෙලා තියෙන්නේ බොටම් එකේ.

    සීල් එක ගහන්නේ එකෙක්.. කොලේ ෆයිල් එකට දාන්නේ තව එකෙක් ෆයිල් එක අරන් යන්නේ තවත් එකෙක්..

    සමහර එවුන්ට ඉඳගන්න පුටුවක් නෑ

    ඉවක් බවක් නැතුව දේශපාලන පත්වීම් දීලා දීලා උන් තමා ඔය කප්පාදු කරන්න කියන්නේ..
    jeppek wenna athi ban.
    okuna lapayage gu godawal sudda karanne diwen :lol: 🤌
     
    • Like
    Reactions: shameera89

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    SLVLOG PODCAST එකකට ඉන්ජෙක් ඇවිල්ලා කිව්වා Top layer එකේ සෑහෙන්න පුරප්පාඩු තියනවලු බං..

    ඔය රාජ්‍ය සේවය බරක් වෙලා තියෙන්නේ බොටම් එකේ.

    සීල් එක ගහන්නේ එකෙක්.. කොලේ ෆයිල් එකට දාන්නේ තව එකෙක් ෆයිල් එක අරන් යන්නේ තවත් එකෙක්..

    සමහර එවුන්ට ඉඳගන්න පුටුවක් නෑ

    ඉවක් බවක් නැතුව දේශපාලන පත්වීම් දීලා දීලා උන් තමා ඔය කප්පාදු කරන්න කියන්නේ..
    රාජ්‍යසේවේ ඉංජෙක්ට දෙන පඩිය දන්නවනම් උඹ ඔහොම කියන්නේ නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    SLVLOG PODCAST එකකට ඉන්ජෙක් ඇවිල්ලා කිව්වා Top layer එකේ සෑහෙන්න පුරප්පාඩු තියනවලු බං..

    ඔය රාජ්‍ය සේවය බරක් වෙලා තියෙන්නේ බොටම් එකේ.

    සීල් එක ගහන්නේ එකෙක්.. කොලේ ෆයිල් එකට දාන්නේ තව එකෙක් ෆයිල් එක අරන් යන්නේ තවත් එකෙක්..

    සමහර එවුන්ට ඉඳගන්න පුටුවක් නෑ

    ඉවක් බවක් නැතුව දේශපාලන පත්වීම් දීලා දීලා උන් තමා ඔය කප්පාදු කරන්න කියන්නේ..

    ඔව් මේක තමයි ඇත්ත.
    යටම ලෙවල් එකේ උන්ගෙනුයි, උඩම ලෙවල් එකේ උන්ගෙනුයි තමයි වේසපාලුවො පක්කලිකං කරගත්තෙ. යටම එවුන් පොස්ටර් ගහන එකේ ඉඳන් ඒවට. උඩම උන් හොරා කන ඒවටයි යටම එවුන් පත් කරගන්න ඒවටයි. යටම එවුන්ට ඒ පත්වීම් දුන්නෙ කරපු පක්කලි වැඩ වලට හිලව් වෙන්න. රාජපක්කුයි, පොනිල් බල්ලයි කරපු ඒ දේවල් වල පව මේ ආණ්ඩුවටත් ගෙවන්න වෙනවා.

    උඩම ලෙවල් එකෙන් පහළ උගත් ඉන්ජො වගේ තරුණ සෙට් එකට ලෝකෙ ඔප්ෂන්ස් තියෙන නිසා උන්ව ගන්න බෑ අරුන්ගෙ වැඩවලට. ඉතින් රටට කෙළෙව්වට පස්සෙ උන් බුරුතු පිටින් රට යනවා තාමත්. ගෝතබල්ලයි, පොනිලයි සවුබාගේ දැක්ම උදාකරාට පස්සෙ රට යන්න වීස ඇප්ලයි කරපු සමහර අයට වීස එන්නෙ දැන්.

    තව අවුරුද්දක්වත් යනකන් ඒ විදියට යයි. සවුබාගේ දැක්ම ඉවර කරලා NPP ආණ්ඩුව පත් වෙච්ච කාලෙ කිට්ටුව ඇප්ලයි කරපු අයට වීස එනකොට තව අවුරුද්දක්, දෙකක් උනත් යන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Ewa nam performance matha wedi wei hari kiyanna puluwan ne?

    Performance මගුලක් නෙවෙයි බන්. වහල් සේවය තියෙන්නෙ ලංකාවෙ ගොඩක් තැන්වල. ඒව වැඩ කරන්න සුදුසු තැන් නෙවෙයි.
     
    Similar threads