රාජ්‍ය සේවයේ ඉන්න බහුතරේ? උස්තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ ඇයි?
jhnnwp Well-known member Jan 6, 2012 44,255 31,990 113 Jun 12, 2025 #1 රාජ්‍ය සේවයේ ඉන්න බහුතරේ? උස්තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ ඇයි? Reactions: Siriusthevirus, dilann and Ritigala Jayasena69
Max_r Well-known member May 10, 2007 13,042 1 15,832 113 Jun 12, 2025 #2 හීනමානේ.. සිංහලුන්ගෙ කෝර් එකෙ තියෙන්නෙ. Reactions: jhnnwp
dilann Well-known member Jul 6, 2018 67,362 166,748 113 එකමත් එක රටක Jun 12, 2025 #3 සීයාගේ කාලේ හැකිලිලා , ලපයට පුප්පනවා කියලද උබ ඔය කියන්නේ ??
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,604 113 Jun 12, 2025 #4 උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවුටන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ
jhnnwp Well-known member Jan 6, 2012 44,255 31,990 113 Jun 12, 2025 #5 මිනිස්සුන්ගෙ ප්‍රශ්න සහකම්පනයෙන් ගන්න උන් නෙමෙයි ගොඩක් උන්,
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Jun 12, 2025 #6 Hrithik_Roshan said: උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ බයියන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ Click to expand...
Hrithik_Roshan said: උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ බයියන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ Click to expand...
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,980 15,473 113 New Zealand Jun 13, 2025 #7 හැබැයි දැන් ඉස්සරට වඩා රාජ්‍ය සේවය හොදයි. පරණ නාකි සෙට් එක පෙන්‍ෂන් ගිහින්. දැන් හැමතැනම වගේ ඉන්නේ තරුණ කොල්ලො කෙල්ලෝ. Reactions: Kavindu1221
හැබැයි දැන් ඉස්සරට වඩා රාජ්‍ය සේවය හොදයි. පරණ නාකි සෙට් එක පෙන්‍ෂන් ගිහින්. දැන් හැමතැනම වගේ ඉන්නේ තරුණ කොල්ලො කෙල්ලෝ.