රාජ්‍ය සේවයේ ඉන්න බහුතරේ?

Max_r

Well-known member
  • May 10, 2007
    13,042
    1
    15,833
    113
    හීනමානේ..
    සිංහලුන්ගෙ කෝර් එකෙ තියෙන්නෙ.
     
    • Haha
    Reactions: jhnnwp

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවුටන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකුවෙන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න සහකම්පනයෙන් ගන්න උන් නෙමෙයි ගොඩක් උන්,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    හැබැයි දැන් ඉස්සරට වඩා රාජ්‍ය සේවය හොදයි. පරණ නාකි සෙට් එක පෙන්‍ෂන් ගිහින්. දැන් හැමතැනම වගේ ඉන්නේ තරුණ කොල්ලො කෙල්ලෝ.
     
    • Haha
    Reactions: Kavindu1221