රාජ්‍ය සේවයේ උනුයි දේශපාලුවොයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    රාජ්‍ය සේවයේ උනුයි දේශපාලුවොයි, වොයිස් රෙකෝඩින්, වීඩියෝස්, ෆොටෝස් වලට බය උන්ගෙ වැරදි අහුවෙන නිසානේ...

    උඹල සාක්‍ෂි තියාගෙන ඕකුං එක්ක වැඩ කරපල්ලා...
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඔයිට වඩා ලේසියි බං වැඩක් කෙරෙන විදිහට කරගන්න බලපං නීති කතා කරන්න/ රට හදන්න නොගිහිං.:ROFLMAO:
    උඹට ඕන දේත් ගානට වෙයි.