රාජ්‍ය සේවය පිණිසයි

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
මෙන්න මේ ලින්ක් එක බලන්න..
"Great opportunity to Enter the New World of Inforamtion" කියන එකේ සමහර විට ඔයාලට ඉල්ලන සුදුසුකම් ඇති:D:D

එල මචන්... හොද වැඩක් ... තෑන්ක්ස්. මෙන්න මං ගනේ රෙප්+ එකක්. තව තිබුනොත් දාන්න...
 

eronfx

Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    මචං.. ඔයා කියන කථාවෙ පොඩි ඇත්තක් තියෙනවා. සමහර තැන් එහෙම ඇති.. ඒත් ඒ විදියට වැඩ සිද්ධඋණේ ඉස්සර.. දැන් තත්වය වෙනස්.. මම වැඩ කරන තැන නම් දවල්ට කන්න නැගිටින්න වත් වෙලාවක් නෑ ගොඩාක් දවසට.. හිතන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගැන.. සම්පූර්ණයෙන්ම දත්ත පරිගණක ගත කරලා ඇත්තටම ගොඩාක් කාර්යක්ෂම සේවයක් කරනවා..

    තවත් දෙයක් තියෙනවා ඔයාල බහුතරයක් දන්නෙ නැති.. ඒක තමයි රාජ්‍ය සේවකයො ප්‍රධාන වශයෙන් නීති මාලාවකට යටත්ව වැඩ කරන්න ඕනි.. "ආයතන සංග්‍රහය" "මුදල් රෙගුලාසි" "විනය" කියන පොත් වලට අනුකූලව අනිවාර්යයයෙන් වැඩ කරන්න බැඳිල ඉන්නවා.. ඉතින් කෙනෙක් ඇවිත් වැඩක් කරල දෙන්න කිවුව පලියටම සමහර විට ඒ වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්.. ඉතින් ඒ වගේ වෙලාවල් වලදි උපදෙස් අරන් ඒ වැඩේ කරනකොට යම් කිසි කාලයක් ගතවෙනවා... වැඩක් කරගන්න එන මනුස්සය බලන්නෙ කොහොම හරි වැඩේ කරගන්න මිසක් ඒ වැඩේ කොයි විදියටද කරන්නෙ කියන එක ගැන නෙවෙයිනෙ.. ඉතින් පොඩ්ඩක් හරි පරක්කු උණොත් බණින්න ගන්නවා මුන් වැඩ කරන්නෙ නෑ කියලා.. ඒත් ඇත්ත තත්වය ඒකම නෙවෙයි නේද එතකොට??

    ow oya kiyana widiye honda thenuth athi, wisrama wetup departumenthuwa kiwwe epf hadana thena neda, api ethanatath giya wedak karaganada langadi, office eke wedakarana heti dekkama apitama hina, ek eke inna ekeuth ekka giye,ekenang hebei wede karagth dawasin, eeye pereda api giya rmb ekatad potha hadaganda , api hinda hondai, hina wewee hitiya waruwak, un karana weda dekala, masayak pahu una thama wede une ne, kema kandai, the bondai yanawa waruwak, apith ekkama hitiya ude indan katu kana ewun, api deepu eka issellam awa, ude deepu ewung form hoyagandawath ne api enakan, okkotama wada kathkaranda danne ne, private thenakatai rajaye thenakatai giyama wenasa anduraganda puluwan,owa nang wedak ne, matanang athtama thamanang hariyata weda karana rajaye thenak hamba wela ne, poduwe kiwwoth 85% thama kalakanni,
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඔන්න ලොකු අවස්ථාවක් ඇවිත් රාජ්‍ය සේවයට එන්න..
    රාජ්‍ය කළමනාකරණ සහකාර තනතුරට අයදුම් කරන්න අද (2009 / 10 / 16) ගැසට් එකේ තියෙනවා..
    අවුරුදු තුන හතරකට සැරයක් තමයි අයදුම්පත්‍ර කැඳවන්නේ.. විභාගයෙන් ගන්න ලකුණු අනුව පුරප්පාඩු ඇතිවෙන විදියට පත්වීම් දෙනවා.. ලොකු අවස්ථාවක්..

    කැමති කට්ටිය අයදුම් කරන්න..

    මෙතනින් ගැසට් එක බාගන්න...
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයේ සිසු හෙද/හෙදි පුහුණුවට අයදුම්පත්‍ර කැඳවලා.
    ඒ වගේම ඛන්තුරේඛණ ශිල්පී පුහුණුවටත් අයදුම්පත්‍ර කැඳවලා. කැමතිද බැ‍ඳෙන්න??
    මෙන්න ලින්ක් එක, ගැසට් එක බා ගන්න