මෙන්න මේ ලින්ක් එක බලන්න..
"Great opportunity to Enter the New World of Inforamtion" කියන එකේ සමහර විට ඔයාලට ඉල්ලන සුදුසුකම් ඇති![]()
එල මචන්... හොද වැඩක් ... තෑන්ක්ස්. මෙන්න මං ගනේ රෙප්+ එකක්. තව තිබුනොත් දාන්න...
මෙන්න මේ ලින්ක් එක බලන්න..
"Great opportunity to Enter the New World of Inforamtion" කියන එකේ සමහර විට ඔයාලට ඉල්ලන සුදුසුකම් ඇති![]()
මචං.. ඔයා කියන කථාවෙ පොඩි ඇත්තක් තියෙනවා. සමහර තැන් එහෙම ඇති.. ඒත් ඒ විදියට වැඩ සිද්ධඋණේ ඉස්සර.. දැන් තත්වය වෙනස්.. මම වැඩ කරන තැන නම් දවල්ට කන්න නැගිටින්න වත් වෙලාවක් නෑ ගොඩාක් දවසට.. හිතන්න විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව ගැන.. සම්පූර්ණයෙන්ම දත්ත පරිගණක ගත කරලා ඇත්තටම ගොඩාක් කාර්යක්ෂම සේවයක් කරනවා..
තවත් දෙයක් තියෙනවා ඔයාල බහුතරයක් දන්නෙ නැති.. ඒක තමයි රාජ්ය සේවකයො ප්රධාන වශයෙන් නීති මාලාවකට යටත්ව වැඩ කරන්න ඕනි.. "ආයතන සංග්රහය" "මුදල් රෙගුලාසි" "විනය" කියන පොත් වලට අනුකූලව අනිවාර්යයයෙන් වැඩ කරන්න බැඳිල ඉන්නවා.. ඉතින් කෙනෙක් ඇවිත් වැඩක් කරල දෙන්න කිවුව පලියටම සමහර විට ඒ වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්.. ඉතින් ඒ වගේ වෙලාවල් වලදි උපදෙස් අරන් ඒ වැඩේ කරනකොට යම් කිසි කාලයක් ගතවෙනවා... වැඩක් කරගන්න එන මනුස්සය බලන්නෙ කොහොම හරි වැඩේ කරගන්න මිසක් ඒ වැඩේ කොයි විදියටද කරන්නෙ කියන එක ගැන නෙවෙයිනෙ.. ඉතින් පොඩ්ඩක් හරි පරක්කු උණොත් බණින්න ගන්නවා මුන් වැඩ කරන්නෙ නෑ කියලා.. ඒත් ඇත්ත තත්වය ඒකම නෙවෙයි නේද එතකොට??


My Designation is Asst. Manager (HR)
I'm attached to the Ministry of Healthcare & Nutritions