රාජ්‍ය සේවය පිණිසයි

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    රාජ්‍ය සේවය පිණිසයි

    මචංස් ලා..
    මමත් ටික දවසකට පස්සෙ අළුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා...
    ඔයා රජයේ සේවකයෙක් නම් ඔයාගෙ තනතුරයි අදාල අමාත්‍යාංශයයි මෙතන පෝස්ට් කරන්න. සේවා ස්ථානය නම් නොදැම්මත් කමක් නෑ.. ඒක පෞද්ගලිකත්වයට හරි නෑ නේ..

    මේ ත්‍රෙඩ් එකේ පරමාර්ථය තමයි එළකිරි එකේ ඉන්න රජයේ සේවකයන්ව තනතුරට අදාලව අඳුරගන්න එක..

    මේකෙන් අපිට වාසි කිහිපයක් තියෙනවා..
    • රාජකාරියෙදි මතුවෙන ගැටළු ගැන ප්‍රසිද්ධියේ කථා කරල උදවු ඉල්ලන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අපිට පුළුවන් අදාල කෙනාගෙන් පී.එම්. කරල වගේ (නැත්නම් EK chat එකට සෙට් වෙලා)සාකච්ඡා කරන්න.
    • කාර්යක්ෂමතා කඩඉම් විභාග (EB Exams) වගේ දේවල් ගැන කථා කරන්න පුළුවන්
    • සුහද මාරු වගේ දේවල් කරන්න පුළුවන්
    • අපි සේවය කරන ආයතනය ගැන අනිත් අය (වෙනත් අමාත්‍යාංශ) තුල තියෙන මතය සාකච්ඡා කරන්න පුළුවන්
    • වඩාත්ම වැදගත් දේ... අපි දන්නවා සමහර වෙලාවල් වලට රජයේ සේවයට අයදුම්පත්‍ර කැඳවලම රස්සා දෙන්නෙ නෑ. ඇතුලෙන් තල්ලුවක් දෙන්න පුළුවන් නම්, දේශපාලන බඳවාගැනීම් වගේ දේවල් කරන කොට අපිට පුළුවන් රස්සාවක් නැතුව ඉන්න අපේ එළකිරි කට්ටියට කියන්න මෙන්න මේ ආයතනයට දැන් කට්ටිය ගන්නවා. පුළුවන් නම් ට්‍රයි එකක් දීලා බලන්න කියලා... (රස්සාවක් කෙනෙකුට හොයල දෙන්න පුළුවන් නම් ඒක කොච්චර පිනක්ද)

    ඉතින් මොකද කියන්නෙ මගේ අදහසට??
    කැමතිද මෙතන ඔයාලගෙ විස්තර දාන්න???
     

    zanharjabir

    Well-known member
  • Oct 28, 2007
    3,948
    60
    48
    vadi katiyaa iney.. pvt ney..
    mang namm bohomaa amaruvain air force ekata ringa gathaa.. ite ekata..
    eth 6month valin yanwa..
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ස්තූතියි මචෝ දිරිගැන්වීමට..:love::love:
    මේක මහින්ද චින්තනය වගේ දීර්ඝකාලීන වැඩසටහනක මුල් අදියර;);)

    best-of-luck.jpg

    :cool::cool::cool:
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මගේ තනතුර - සෞඛ්‍ය කළමනාකරණ සහකාර
    අමාත්‍යාංශය - සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය

    තව දෙයක් මතක් උණා කියන්න... මේක වැදගත් වෙන්නෙ දකුණෙ ඇත්තන්ට..
    දැන් ළඟ ළඟම ඡන්දයක් එනවනේ.. අනිවාර්යයෙන් හොස්පිටල් වලට කට්ටිය ගන්නවා දකුණෙ... බස්නාහිර ඡන්දෙ තියෙනකොට මෙහෙත් කට්ටිය ගත්තා... ඒ නිසා දකුණු පළාතෙ කට්ටිය ටිකක් ටච් ‍එකේ ඉන්න..

    (වැදගත්ම දේ.. රස්සාවකට යනකොට මුලින්ම තමුන් යන තනතුර ගැන හිතන්න එපා.. විශේෂයෙන්ම රජයේ සේවයට ආවට පස්සෙ ඇතුලෙන් විභාග තියෙනවා උසස්වීම් ගන්න.. ඒක නිසා මුලින්ම තමුන්ට ලැබෙන තනතුර ගැන හිතන්න එපා..)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Shaa.niyama wedak frnd..api katath meka lku help ekak wei..thnx a lot..
    Bt mama thawama jobless..apitath help ekak ganna puluwan wei..:D
     
    Last edited:

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    එල කිරි වැඩත්නේ.. මාත් ප්‍රයිවෙට් සෙක්ටර් එකේ. ඒත් ආසයි රාජ්‍ය අංශයට.. අපිටත් මොනවා හරි සෙට් කරලා දෙන්න... ඔන්න මං ගානේ රෙප් එකකුත්...:D:D:D:D:D
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Shaa.niyama wedak frnd..api katath meka lku help ekak wei..thnx a lot..
    Bt mama thawama jobless..apitath help ekak ganna puluwan wei..:D

    මෙහෙමයි මචං.. ගැසට් කරනවා සමහර දේවල්.. තවත් සමහර වේකන්සි ඇතුලෙන්ම ගන්නවා.. මම දැනගත්තොත් කියන්නම්.. තව කට්ටිය සෙට් උණොත් තවත් ලේසියි.. බලමු උත්සාහයක් දාලා කට්ටිය හොයාගන්න රා.සේ.පි.:D:D
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    එල කිරි වැඩත්නේ.. මාත් ප්‍රයිවෙට් සෙක්ටර් එකේ. ඒත් ආසයි රාජ්‍ය අංශයට.. අපිටත් මොනවා හරි සෙට් කරලා දෙන්න... ඔන්න මං ගානේ රෙප් එකකුත්...:D:D:D:D:D

    රස්සාවලුත් අර කසාදෙට සමාන කරපු දෙහි ගෙඩිය වගේ තමයි ඉතින්... රජයේ සේවයෙ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා.. නිවාඩු තියෙනවා, පෙන්ෂන් තියෙනවා, තව ගොඩාක් වරප්‍රසාද තියෙනවා. ඒත් පඩි නම් ටිකක් අඩුයි.. සල්ලි මත දුවන සමාජයක් නිසා සමහර වෙලාවට මට නම් රස්සාව එපා වෙනවත් එක්ක:confused::confused:
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    ANE MACHO PIN AITI WENA WADAK...
    MAMAT DAN NO JOB COMPANY EKE...
    PULUWAN KAMAK TIYENAM APITAT OYA JOBAK SET KARALA DIYANKOOOOOOO
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    රස්සාවලුත් අර කසාදෙට සමාන කරපු දෙහි ගෙඩිය වගේ තමයි ඉතින්... රජයේ සේවයෙ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා.. නිවාඩු තියෙනවා, පෙන්ෂන් තියෙනවා, තව ගොඩාක් වරප්‍රසාද තියෙනවා. ඒත් පඩි නම් ටිකක් අඩුයි.. සල්ලි මත දුවන සමාජයක් නිසා සමහර වෙලාවට මට නම් රස්සාව එපා වෙනවත් එක්ක:confused::confused:

    ow machan ekath athta thama.. ath machan rajaye sthira job ekak kiyanne mara valid. padi nam awlak nahane.. dan minimum 18y ne..
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Elakiri thread eka......
    Hebei mama nam Gvnmnt or Private sector ekak wat newi.......
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    Rajye then wala weda karana ewun kammeli, godak ewun mekata mukuth dana ekak ne, un langata giyama un weda karala dena hetiyata, koheda mewwata enne
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Rajye then wala weda karana ewun kammeli, godak ewun mekata mukuth dana ekak ne, un langata giyama un weda karala dena hetiyata, koheda mewwata enne

    මචං.. ඔයා කියන කථාවෙ පොඩි ඇත්තක් තියෙනවා. සමහර තැන් එහෙම ඇති.. ඒත් ඒ විදියට වැඩ සිද්ධඋණේ ඉස්සර.. දැන් තත්වය වෙනස්.. මම වැඩ කරන තැන නම් දවල්ට කන්න නැගිටින්න වත් වෙලාවක් නෑ ගොඩාක් දවසට.. හිතන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගැන.. සම්පූර්ණයෙන්ම දත්ත පරිගණක ගත කරලා ඇත්තටම ගොඩාක් කාර්යක්ෂම සේවයක් කරනවා..

    තවත් දෙයක් තියෙනවා ඔයාල බහුතරයක් දන්නෙ නැති.. ඒක තමයි රාජ්‍ය සේවකයො ප්‍රධාන වශයෙන් නීති මාලාවකට යටත්ව වැඩ කරන්න ඕනි.. "ආයතන සංග්‍රහය" "මුදල් රෙගුලාසි" "විනය" කියන පොත් වලට අනුකූලව අනිවාර්යයයෙන් වැඩ කරන්න බැඳිල ඉන්නවා.. ඉතින් කෙනෙක් ඇවිත් වැඩක් කරල දෙන්න කිවුව පලියටම සමහර විට ඒ වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්.. ඉතින් ඒ වගේ වෙලාවල් වලදි උපදෙස් අරන් ඒ වැඩේ කරනකොට යම් කිසි කාලයක් ගතවෙනවා... වැඩක් කරගන්න එන මනුස්සය බලන්නෙ කොහොම හරි වැඩේ කරගන්න මිසක් ඒ වැඩේ කොයි විදියටද කරන්නෙ කියන එක ගැන නෙවෙයිනෙ.. ඉතින් පොඩ්ඩක් හරි පරක්කු උණොත් බණින්න ගන්නවා මුන් වැඩ කරන්නෙ නෑ කියලා.. ඒත් ඇත්ත තත්වය ඒකම නෙවෙයි නේද එතකොට??