රාජ්‍ය සේවය පිණිසයි
මචංස් ලා..
මමත් ටික දවසකට පස්සෙ අළුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා...
ඔයා රජයේ සේවකයෙක් නම් ඔයාගෙ තනතුරයි අදාල අමාත්‍යාංශයයි මෙතන පෝස්ට් කරන්න. සේවා ස්ථානය නම් නොදැම්මත් කමක් නෑ.. ඒක පෞද්ගලිකත්වයට හරි නෑ නේ..
මේ ත්‍රෙඩ් එකේ පරමාර්ථය තමයි එළකිරි එකේ ඉන්න රජයේ සේවකයන්ව තනතුරට අදාලව අඳුරගන්න එක..
මේකෙන් අපිට වාසි කිහිපයක් තියෙනවා..
ඉතින් මොකද කියන්නෙ මගේ අදහසට??
කැමතිද මෙතන ඔයාලගෙ විස්තර දාන්න???

- රාජකාරියෙදි මතුවෙන ගැටළු ගැන ප්‍රසිද්ධියේ කථා කරල උදවු ඉල්ලන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අපිට පුළුවන් අදාල කෙනාගෙන් පී.එම්. කරල වගේ (නැත්නම් EK chat එකට සෙට් වෙලා)සාකච්ඡා කරන්න.
- කාර්යක්ෂමතා කඩඉම් විභාග (EB Exams) වගේ දේවල් ගැන කථා කරන්න පුළුවන්
- සුහද මාරු වගේ දේවල් කරන්න පුළුවන්
- අපි සේවය කරන ආයතනය ගැන අනිත් අය (වෙනත් අමාත්‍යාංශ) තුල තියෙන මතය සාකච්ඡා කරන්න පුළුවන්
- වඩාත්ම වැදගත් දේ... අපි දන්නවා සමහර වෙලාවල් වලට රජයේ සේවයට අයදුම්පත්‍ර කැඳවලම රස්සා දෙන්නෙ නෑ. ඇතුලෙන් තල්ලුවක් දෙන්න පුළුවන් නම්, දේශපාලන බඳවාගැනීම් වගේ දේවල් කරන කොට අපිට පුළුවන් රස්සාවක් නැතුව ඉන්න අපේ එළකිරි කට්ටියට කියන්න මෙන්න මේ ආයතනයට දැන් කට්ටිය ගන්නවා. පුළුවන් නම් ට්‍රයි එකක් දීලා බලන්න කියලා... (රස්සාවක් කෙනෙකුට හොයල දෙන්න පුළුවන් නම් ඒක කොච්චර පිනක්ද)
ඉතින් මොකද කියන්නෙ මගේ අදහසට??
කැමතිද මෙතන ඔයාලගෙ විස්තර දාන්න???