රාජ්‍ය සේවය පිණිසයි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බං හැම දෙයක්ම නිකං කරලා දෙන නිසාද?

    කොහෙද නිකන් කරල දෙන්නෙ .... රාජ්‍ය සේවය නඩත්තු වෙන්නෙ අපේ බ්දු මුදල් වලින් .... වැඩක් කරගන්න කොච්චර රස්තියාදු වෙන්න වෙනවද ....