Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

  • Total voters
    146
  • Poll closed .

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    රජයේ විධායක නිලධාරීන්ට දොස්තර ලට තව කථිකාචාර්ය තනතුරුවලට ලැබෙන දල වැටුප වැඩිකලානෙ . ( විවිධ නම් තියෙන දීමනා විදිහට)

    එහෙම නම් අනිත් අයටත් දෙන්න ඕන.

    එහෙම නොදුන්නා නම් අවශ්‍යය නැහැ. තමන්ගේ අයට හැන්දෙන් අනිත් අයට නොපිටින් ඒක හරිද ?
    යකෝ ඔය විදායක නිලදාරීන්,දොස්තරලා,කතිකාචාර්‍ය වරු කියන්නේ උගත් මිනිස්සු.උන් ඔය පඩි වලට ඉන්න එකත් ලොකු දෙයක්.ඕන වෙලාවක උන්ට රටකට යන්න පුලුවන් තියන සුදුසුකම් එක්ක.උන් අයිස් ගගහා පිනට කන උන් නෙමේ.මොන මෝඩයෙක්ද මේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,611
    21,192
    113
    Panadura
    රජයේ විධායක නිලධාරීන්ට දොස්තර ලට තව කථිකාචාර්ය තනතුරුවලට ලැබෙන දල වැටුප වැඩිකලානෙ . ( විවිධ නම් තියෙන දීමනා විදිහට)

    එහෙම නම් අනිත් අයටත් දෙන්න ඕන.

    එහෙම නොදුන්නා නම් අවශ්‍යය නැහැ. තමන්ගේ අයට හැන්දෙන් අනිත් අයට නොපිටින් ඒක හරිද ?
    හැන්දෙන් නෙමේ වැඩි කාලයක් යන්න කලින් රජයේ සේවක හැත්තයි ගුරු හොරුයි කන්නේ පොලු වලින්...
    මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පනී කොයි වෙලාවේ...
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    teachersla nam henama gemak gahanaawa shape karaganna. paw ithin. eth wadi karanna ithin kohe tiyena sallida. tax gewa gewa ewa wadi karala hariyanneth nehene

    eth bn mewa mula idan hadala ganna oni, ice gahana pakku okkoma elawala danna oni mulinma.
    primary classes teachersla pawa tuition karala gov salary ekata wada hoyanawa
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    යකෝ ඔය විදායක නිලදාරීන්,දොස්තරලා,කතිකාචාර්‍ය වරු කියන්නේ උගත් මිනිස්සු.උන් ඔය පඩි වලට ඉන්න එකත් ලොකු දෙයක්.ඕන වෙලාවක උන්ට රටකට යන්න පුලුවන් තියන සුදුසුකම් එක්ක.උන් අයිස් ගගහා පිනට කන උන් නෙමේ.මොන මෝඩයෙක්ද මේ.

    එහෙම යන්න පුළුවන් අය දැන් ගිහිල්ල
    .. දැන් ඉන්නෙ කැඳයො ටික
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඒ ඉතින් උබේ මට්ටමට උබ දන්න තරම තමා.

    ඔවු දන්න නිසා තමයි කියන්නෙ .. ඔය සමහර ඉහල තනතුරු වලට පහුගිය කාලෙ බඳවා ගත්ත හැටි ඔයාල වගේ හැච්චො බැච්චො දන්නෙ නෑනෙ ..... හැම තැනම දක්ෂ අය දැන් නෑ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔවු දන්න නිසා තමයි කියන්නෙ .. ඔය සමහර ඉහල තනතුරු වලට පහුගිය කාලෙ බඳවා ගත්ත හැටි ඔයාල වගේ හැච්චො බැච්චො දන්නෙ නෑනෙ ..... හැම තැනම දක්ෂ අය දැන් නෑ.
    උබ මොකේද වැඩ කරන්නෙ තනතුර කියපන් බලන්න.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    හැන්දෙන් නෙමේ වැඩි කාලයක් යන්න කලින් රජයේ සේවක හැත්තයි ගුරු හොරුයි කන්නේ පොලු වලින්...
    මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පනී කොයි වෙලාවේ...

    හ්ම්ම්.... ... අරක්කු කාලයි බත් පැකට් එකයි....

    අන්න 1980 දී JR කරපු එක දෙයක් රනිල් එක දවසට කරල
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපෙන් ගන්න බදු වලින් තමා දෙන්ඩ වෙන්නෙ
    රාජ්‍ය සේවයේ බාගයක් හමුදාව සහ පොලීසිය. පොනියගෙ ආරස්සාවට විතරක් වියදම් කරන ගාන බලපන්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    උබ මොකේද වැඩ කරන්නෙ තනතුර කියපන් බලන්න.

    ඒක ඔයාට කියන්නෙ මොකටද ? අදාල නෑ .....

    ඔයාගෙ ආච්චිල සීයල උගත් අය නම් අහල බලන්න.. එතකොට කියයි ඉහල තනතුරු පිරෙව්වෙ කොහොමද කියල......
    හම්බු වෙයි උත්තරේ....

    පොඩි එකෝ තමන්ගෙ studies කරගෙන ලෝකෙ කොහෙද හරි තැනක තමන්ගෙ තැන හදාගන්න....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබ මොකේද වැඩ කරන්නෙ තනතුර කියපන් බලන්න.
    උඹේ ටිකිරි මොලේට හිතෙන්නැද්ද මයිනටයි පොනියටයි බනින එවුන් ගැන ඔත්තු බලන්න දාලා ඉන්න බුද්ධියක් නැති රජයේ සේවකයො ටික ගෙදර යැව්වනං සෑහෙන ගනක් ඉතුරු වෙලා අනිත් රජයේ සේවකයන්ගෙ පඩි වැඩි කරන්න පුලුවන් කියලා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Teaching නම් අවම ආරම්භක පඩිය 75,000 වත් කරන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ඉස්කෝලවල හොද ගුරුවරු නැති වෙන්න පුළුවන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මේ වෙනකොටත් විදයාව ගණිතය ඉංග්‍රීසි වගේ විශයන්ට සෑහෙන්න පුරප්පාඩු තියෙනවා. විශේශයෙන්ම උසස් පෙල විශයදාරාවල. මේ විශයන් පුලුවන් අය වෙන රැකියා හරි රට හරි යනවා 50 000ට වැඩ නොකර, ජීවන වියදම කියලා 10 000කින් වැඩී කරලා විතරක් විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේකට අලුතෙන් අය ආකර්ශනය කරග්න්න ඔනි වැඩ පිලිවලක් ඔනි. එහෙම නොකලොත් රට පල්ලට තමයි
     
    • Like
    Reactions: Camacho and U-tag

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    බෙදා පාලනය ..

    එකම තැන වැඩකරන එක කොටසකට ලැබෙන මුදල (විවිධාකාර නම් යොදාගෙන) වැඩිකරල... අනිත් අයට නොදී ඒ අයගෙ වෛරයට පාත්‍ර කරල මොනවද බලාපොරොත්තු වෙන්නෙ ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Teaching නම් අවම ආරම්භක පඩිය 75,000 වත් කරන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ඉස්කෝලවල හොද ගුරුවරු නැති වෙන්න පුළුවන්.
    අපේ 500 ක ගානක බැජ් එකෙන් එකෙක්වත් ටීචින් ගිහින් නෑ, කොහොම ද උසස් පෙල විද්‍යා ගනිත උගන්නේ.(උඩ එකෙනුත් එකෙක් විතරයි ගිහින් තිබුනේ) මෙක මේ ජීවන වියද්ම ගැනම ගැටලුවක් නෙමෙයි
     
    • Like
    Reactions: U-tag

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒක ඔයාට කියන්නෙ මොකටද ? අදාල නෑ .....

    ඔයාගෙ ආච්චිල සීයල උගත් අය නම් අහල බලන්න.. එතකොට කියයි ඉහල තනතුරු පිරෙව්වෙ කොහොමද කියල......
    හම්බු වෙයි උත්තරේ....

    පොඩි එකෝ තමන්ගෙ studies කරගෙන ලෝකෙ කොහෙද හරි තැනක තමන්ගෙ තැන හදාගන්න....
    උබ අනිවාර්‍යයෙන් අඩු බුද්දි නමට ඩිග්‍රි සෙට් එකෙ එකෙක් නේද? මොකක් හරි අඩු ලෙවල් එකේ ඔය උද්ගෝශන කරන ලෙවල් එකේ ජොබ් එකක් කරන එකෙක් නේද? රටේ ඉහලම තැනක වැඩ කරන තාත්තගේ පඩියෙන් 34000 ක් කැපෙනව උබලා වගේ නූගත් පිංගුත්තරයන්ට පුදන්න.ඉහල තනතුරු කියන්නෙ මොන තනතුරුද? තාත්තගේ යලුවොනම් ඔක්කොම වගෙ හොදට ඉගෙනගත්ත මිනිස්සු. ඩොක්ටර්ස්ලා,විදායක නිලදාරීන්,කතිකාචාර්ය වරු වුරවන්න පුලුවන්ද උබ වගේ අඩු බුද්දි ඩයල් වලින්.බෑ බන් ඒවා උබල වගේ උන්ගෙන් රීප්ලේස් කරන්න බෑ.මගේ ගැන බයවෙන්න එපා මන් ගැන බලන්න කට්ටිය ඉන්නවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ 500 ක ගානක බැ එකෙන් එකෙක්වත් ටීචින් ගිහින් නෑ, කොහොම ද උසස් පෙල විද්‍යා ගනිත උගන්නේ... මෙක මේ ජීවන වියද්ම ගැනම ගැටලුවක් නෙමෙයි
    තේරුනේ නෑ බං කියපු එක.
     
    • Haha
    Reactions: J Starlin

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මේ වෙනකොටත් විදයාව ගණිතය ඉංග්‍රීසි වගේ විශයන්ට සෑහෙන්න පුරප්පාඩු තියෙනවා. විශේශයෙන්ම උසස් පෙල විශයදාරාවල. මේ විශයන් පුලුවන් අය වෙන රැකියා හරි රට හරි යනවා 50 000ට වැඩ නොකර, ජීවන වියදම කියලා 10 000කින් වැඩී කරලා විතරක් විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේකට අලුතෙන් අය ආකර්ශනය කරග්න්න ඔනි වැඩ පිලිවලක් ඔනි. එහෙම නොකලොත් රට පල්ලට තමයි

    ඉස්සෙල්ලම මේ රටේ අධ්‍යාපනය තමයි හදන්න ඕන.... ඒක තමයි අංක එක...

    රජයේ සේවයේ බොහෝ අනවශ්‍ය තනතුරු වගේම අනවශ්‍ය වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්න තැන් තියෙනව.. ඒ වගෙම බාහිර උපාධි නිසා , ප්‍රමාණාත්මක දක්ෂතාවයක් නොමැති කොටසක් (ගිරවු) එකතුවෙලා තියෙනව... මේ අදක්ෂ කොටස තමා අකාර්යක්ෂමතාව ප්‍රමාණාත්මකව වැඩි කරන්න දායක වෙලා තියෙන්නෙ ....

    ඉහලම තැනක වැඩ කරන තාත්තගේ පඩියෙන් 34000 ක් කැපෙනව

    එතකොට මාසෙට 52,000 කැපෙන කොහොමද?
    ------ Post added on Jul 9, 2024 at 11:04 PM
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Teaching නම් අවම ආරම්භක පඩිය 75,000 වත් කරන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ඉස්කෝලවල හොද ගුරුවරු නැති වෙන්න පුළුවන්.
    Teacherslata wadi karanna one performance basis and location basis.. dushakara iskoleka lamai wenuwen mahansi wela wada karana teacher kenek ta 1 lak dunnath padu na..

    Anik than wala udeta schoole awilla ice gahala hawasata private clz ekedi hariyata kiyala dena ayata tawa padi wadi kala kiyala terumak na..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    අපේ 500 ක ගානක බැජ් එකෙන් එකෙක්වත් ටීචින් ගිහින් නෑ, කොහොම ද උසස් පෙල විද්‍යා ගනිත උගන්නේ.(උඩ එකෙනුත් එකෙක් විතරයි ගිහින් තිබුනේ) මෙක මේ ජීවන වියද්ම ගැනම ගැටලුවක් නෙමෙයි

    ඔවු teaching යන්නෙ මොකක්වත් රැකියාවක් හොයාගන්න බැරිම නම් අවසාන ප්‍රතිඵලය විදිහට නෙ .... Internal Graduates ල teaching යන්නෙ හරිම අඩුවෙන් .... tends to zero

    ගුරුවරුන්ට, කොළඹ විවි. හරි විවෘත විවි. හරි master degree තියෙනව නම් හා
    වෘත්තීයට දක්ෂ නම් පිටරට ඕන තරම් රැකියා තියෙනව ... දක්ෂ ගුරුවරු බොහොම පසුගිය වසර තුල රට හැර ගියා
    ------ Post added on Jul 9, 2024 at 11:14 PM