යකෝ ඔය විදායක නිලදාරීන්,දොස්තරලා,කතිකාචාර්‍ය වරු කියන්නේ උගත් මිනිස්සු.උන් ඔය පඩි වලට ඉන්න එකත් ලොකු දෙයක්.ඕන වෙලාවක උන්ට රටකට යන්න පුලුවන් තියන සුදුසුකම් එක්ක.උන් අයිස් ගගහා පිනට කන උන් නෙමේ.මොන මෝඩයෙක්ද මේ.රජයේ විධායක නිලධාරීන්ට දොස්තර ලට තව කථිකාචාර්ය තනතුරුවලට ලැබෙන දල වැටුප වැඩිකලානෙ . ( විවිධ නම් තියෙන දීමනා විදිහට)
එහෙම නම් අනිත් අයටත් දෙන්න ඕන.
එහෙම නොදුන්නා නම් අවශ්‍යය නැහැ. තමන්ගේ අයට හැන්දෙන් අනිත් අයට නොපිටින් ඒක හරිද ?