Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න


  • Total voters
    146
  • Poll closed .

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ‍රාජ්‍ය සේවයට වැටුප් වැඩි කරනව වගේම සේවාවාන් කාර්‍යක්ෂම කරන්න ඕනෙ. අනවශ්‍ය සේවක බඳවාගැනීම් නවත්තන්න ඕනෙ.
    හරියාකාර වැටුපක් ගෙවන්නෙ නැති උනාම එතනට ඇදෙන්නෙ අදක්ෂයො සහ වංචාවෙන් සල්ලි හොයන්න ට්‍රයි කරන උන්. හොඳම උදාහරණෙ ගුරු වෘත්තිය. බහුතරයක් යන්නෙ වෙන දෙයක් කරගන්න බැරිකමට.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    20000 + 10000 = 30000

    උබලට ගහන බදු තමා ඉතින්.ආන් vat එක වැඩි කරනවලු 18% ඉදන් 21% වෙනකන් මුන්ගෙ පඩි වැඩි කරන්න.හුරේ දාපු මීහරක්ට හුජ්ජ යන්නේ එතකොට.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    සරළවම වැඩි කරන්න ඕන. ඒවගේම ගුනාත්මක සේවාවක් දෙන්නත් ඕන. රට කරවන අය දැනගන්න ඕන ඉතිං අත්යාවෂ්යය කාර්යමන්ඩලය විතරක් අරගෙන ගුනාත්මක සේවාවක් පවත්වගන්න. අනිත් සීන් එක තමයි Private Sector එක වගේ නෙව්යි Gov උන්ගේ Salary තීරනය වෙන්නෙ පට්ට අවුල් විදියකට. ඕවා හරිගස්සන්නෙ නැතුව ඉතිං ඉස්සරහට යන්න අමාරුයි (කල්පනා කරලා බැලුවොත් තේරෙයි අපි අවුරුදු ගානක් තිස්සෙ දකින්නෙ එකම ප්‍රශ්නටික).
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    teachersla nam henama gemak gahanaawa shape karaganna. paw ithin. eth wadi karanna ithin kohe tiyena sallida. tax gewa gewa ewa wadi karala hariyanneth nehene

    eth bn mewa mula idan hadala ganna oni, ice gahana pakku okkoma elawala danna oni mulinma.
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    රාජ්‍ය , පුද්ගලික හැමෝගෙම පඩි වැඩි කරන්න ඕන. හැමෝගෙම පඩි වැඩි කරන්න බැරි නන්, කෑම බීම මිල අඩු කරන්න ඕන.
     
    • Like
    Reactions: chami_84

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් තියෙන තත්වෙ එක්ක වැඩි කරන්න ඕන උනත් වැඩි කරන්න බෑ. වැඩි කරනවනම් ප්‍රයිවට් අය ගෙවන්න...
    සේවක කප්පදු වලට යන්නත් බෑ එකපාර. පවුල් කොච්චර අනාත වෙනවද යැපෙන මිනිස්සු. ඒක නිසා සිහින මාලිගා හදල වැඩක් නෑ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර

    රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? -- ow, aduma tarame 6lax wat adu karala, inna minissu tikata jiwat wenna puluwan salary ekak denna ona..


    dan tiyena widiyata wadi kalot ratama amaruwe...
     
    • Haha
    Reactions: dasun j

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    රජයේ උන් විතර ද එතකොට අමාරුවෙන් ජීවත් වෙන්නෙ පෞද්ගලික අංශ වල වැඩ කරන්නේ මිනිස්සු නෙමේ ද ඔය කාලකන්නි රාජ්‍ය සේවක බල්ලෝ වගේ ද බලපල්ලා පෞද්ගලික අංශෙ වැඩ කරන උන් කොච්චර මැරී ගෙනද වැඩ කරන්නේ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    රජයේ විධායක නිලධාරීන්ට දොස්තර ලට තව කථිකාචාර්ය තනතුරුවලට ලැබෙන දල වැටුප වැඩිකලානෙ . ( විවිධ නම් තියෙන දීමනා විදිහට)


    එහෙම නම් අනිත් අයටත් දෙන්න ඕන.

    එහෙම නොදුන්නා නම් අවශ්‍යය නැහැ. තමන්ගේ අයට හැන්දෙන් අනිත් අයට නොපිටින් ඒක හරිද ?
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    රජයේ උන් විතර ද එතකොට අමාරුවෙන් ජීවත් වෙන්නෙ පෞද්ගලික අංශ වල වැඩ කරන්නේ මිනිස්සු නෙමේ ද ඔය කාලකන්නි රාජ්‍ය සේවක බල්ලෝ වගේ ද බලපල්ලා පෞද්ගලික අංශෙ වැඩ කරන උන් කොච්චර මැරී ගෙනද වැඩ කරන්නේ
    harbour eke pion la pattara kiyawanna laksa 1.5 gannawa.. ude 9ta gihin pattara kiyawala hawasa 4.30 ta duwanawa.. passe padi madi kiyala warjane karala economy ekata loss karala padith wadi karagannawa..