රාජ්‍ය_තාන්ත්‍රික

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    රාජ්‍ය_තාන්ත්‍රික

    නාහිමිවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික
    ගමන් බලපත් අත්හිටුවයි


    මෙරට නායක හිමිපාණන් වහන්සේලාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව මල්වතු, අස්‌ගිරි, රාමඤ්ඤ සහ අමරපුර යන නිකායන්හි නාහිමිපාණන් වහන්සේලා හැර සෙසු නායක හිමිපාණන් වහන්සේලාට මෙතෙක්‌ ලබාදී තිබූ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට නියමිතය.

    මේ පිළිබඳව ආගමන විගමන පාලක එම්. එන්. රණසිංහ මහතාගෙන් 'දිවයින' කළ විමසීමකදී කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවන නායක හිමිපාණන් වහන්සේලාගේ ලැයිස්‌තුව මේ දිනවල සකස්‌ කරමින් පවතින බවය.


    Divaina

    මේකට හේතුව මොකක්ද? ඇයි එහෙම කරන්න හේතුව? මොකක් නමුත් අපි නොදන්න දෙයක් සිදුවෙමින් පවතිනවා වගේ තේරෙනවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    බුද්ධාගමට දීලා තියෙන ප්‍රමුකතාවය අයින් කරන්න හදන පියවරක් වෙන්න බැරිද?