රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    2020 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා මේ ජනවාරියේ හදන්නයි හිටියේ. ඒක නවත්තලා තියෙන්නේ. මහමැතිවරණයෙන් පස්සේ තමයි ඒවා කෙරෙයි කියලා හිතන්න පුළුවන්. සමහර විට ඒක නොවෙන්නත් පුළුවන්.

    නොවෙන තරමට හොඳයි. මුලින්ම අයිස්, පගා කාරයෝ නෙරපලා සිස්ටම් එක හදල දෙන මලදානයක් දීපල්ලා...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    නොවෙන තරමට හොඳයි. මුලින්ම අයිස්, පගා කාරයෝ නෙරපලා සිස්ටම් එක හදල දෙන මලදානයක් දීපල්ලා...

    :lol::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හරි සිම්පල් ප්ලෑන් එකක්. පඩි වැඩි කරලා බඩු වැඩි කරනවා......... සින්හලුත් සතුටින්:love:....... ආණ්ඩුවත් සතුටිං:love:.
    සිංහලු බඩගිනි වුනාම සල්ලි මිටියක් අරං ගිහින් වෙනදා ගන්න බඩු ටිකම මල්ලකට දාගෙන සතුටින් ගෙදර එනවා. :rofl::rofl:



    Wads-of-looted-naira.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ මන්ද බන්...මේ රජය කෙලව ගැනීමට නියමිතයි, රාජ්‍ය සේවකයෝ ඉන්නේ 1.5 million...උන්ට තමයි ඔක්කොම.50% විතර රාජ්‍ය සේවයේ තියෙන්නේ අතිරික්තයක්, ප්‍රා.ලේ එකකට ගියානම් දැනගන්න හරිම ලේසි...සමස්ත ජනතාවගේ ජීවන වියදම වැඩිවෙලා තියන වෙලාවක එක කොට්ඨාශයකට විතරක් සහන දෙන්න...සන්තෝසයි...ජනාධිපති තුමා මේවා ගැන දැනුවත් ඇති කියල හිතනවා...තව උපාධිදාරීන් 54000ක් බඳවාගන්න යනවා, මොකක්ද බන් මේ රට. ඇත්තටම කලකිරෙනවා.


    oya 54K eka enne inna eun ain unama ena ekata ganne bn godak ganne teachers lai GS lai aya samurdhi bank ekata ehema ganawa. ewa ain wena hatiyata ganne.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දොස්තරලට නං පඩි වැඩි කරනවට විරුද්දයි.දැක්කනේ ලංකා එකේ ඩොකා කරපු බලු වැඩේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හා...මම මේ කියන්නේ මේ ආටිකල් එකට අදාලව විතරයි..තේරුනාද:dull:


    හැබැයි රනුග්ගේ වැටුප් කොමිසම අනුව වැටුප් වැඩි වීමක් නිර්දේශ කරා 2020 දි අඩුම 3000 සිට උපරිමය 24 000 ක වැටුප් වැඩි වීමක්..ඒත් ඒක ආණ්ඩු මාරු වීමත් එක්ක මොකක් වුනාද දන්නෑ..මොකට ඒ ගැන චක්‍රලේඛ මොකුත් නිකුත් වුනේ නෑ..දන්න විදියට මොකුත් ආවේ නම් නෑ...
    ඒක ගැන නෙවෙයි මේ කියලා තියෙන්නේ :no:
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    පඩි වැඩි කරන්නෙ නැතුව පැඩ කරන පැය ගාන 6කට අඩු කරන්න තිබ්බෙ. ඊට පස්සෙ උන් දෙකොට්ටසෙම පෙය 6 ගානෙ දාල, වැඩ කරන පැය ගාන පැය 12 කරනව. ලන්ච් එක ද අරක ද මේකටද වෙලාව යන්නෙත් නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    01. මේ තියෙන්නේ කලින් කලින් වැඩි කරපු එව්වා බේසික් එකට එකතු කරන එක...ඒ කියන්නේ මුලික වැඩුප විතරයි වැඩි වෙන්නේ..ඒ වැඩි වෙනකොට වැන්දඹු අනත්දරු එකට කපන ප්‍රතිශතය හන්දා තව පඩිය අඩු වෙනවා කීයකින් හරි..:rofl:
    02. 2015 මූලික වැටුප 15 එකාගේ දැන් වැටුප වෙනවා රු 31 000 විතර...ඒ කරන්නේ එල්ලලා තියෙන දේවල් මූලිත වැටුපට එකතු කරලා දෙන එක විතරයි..රුපියලකින් අලුතින් පඩි වැඩි වෙන්නේ න... ප්‍රතිශතයක් විදියට ගණන් බැලුවාම ව මූලික වැටුප වැඩි වීමේ ප්‍රතිශතය 107%යි :rofl::rofl:
    මෙව්වා බොරු කතා බං :angry:

    පැන්ෂන් වැඩි කරපු හැටි දන්නවා නම් උබලට පුදුම හිතෙයි

    ඕකුන් පැන්ෂන් එකට 3500 ඒවා දෙකක් එකතු කරලා එකක් කපලා රු 2000 වැඩි කරලා හැදුවා කිව්වා 2016 දී

    ඔන්න මේ අද්වුරුද්දේ වැඩි වෙනවා කිව්වා නේ ඒක හදලා තිබ්බේ අර 3500 කපලා මුලික වැටුපට තව ගානක් දාලා තිබ්බා වැඩි වෙලා තිබ්බේ 1800

    තියෙන ඒවා කප කප තමා ඕකුන් ඕවා වැඩි කරේ