2020 අයවැයෙන් රාජ්ය සේවකයන්ගේ වැටුප් විෂමතා මේ ජනවාරියේ හදන්නයි හිටියේ. ඒක නවත්තලා තියෙන්නේ. මහමැතිවරණයෙන් පස්සේ තමයි ඒවා කෙරෙයි කියලා හිතන්න පුළුවන්. සමහර විට ඒක නොවෙන්නත් පුළුවන්.
නොවෙන තරමට හොඳයි. මුලින්ම අයිස්, පගා කාරයෝ නෙරපලා සිස්ටම් එක හදල දෙන මලදානයක් දීපල්ලා...



....... ආණ්ඩුවත් සතුටිං


