රාජාන්ගනේ සුදාට ගහන්න අංගම් හටන් ඉගෙනගනී..😮

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    නිකම් හිටපන් අපිටත් ඔහොම සෙට් වුනොත්, විඩියො එකකට එන්න කියලා මුලින් හොන්දට කතා කරලා පස්සෙ ඌ පරණ ඇරියස් තියෙන එකෙක් ට බනින්න ගත්තාම . මෙ නකියා ගියෙ අන්ගම්පොරෙ ගැන කතා කරන්න
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,474
    113
    ආනේ මූගේ එන්ටර්පනු ආතල් තාම බලන උන් ඉන්නවනේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    @Kalegana මෙන්න
    අඩේ මු ෆෙමස් වෙන්න ඉස්සෙල්ල fb මගේ friendliest එකේ හිටිය. ඒ දවස්වල මු ගෙදර ගිහිං මුගෙ මල්ලි එක්ක කරාටි වැඩ දානව, උලු කුඩු කරන විඩියෝ දානව. මිදුලෙ උලු කුඩ ලවලා හෙනට. පට්ට සැප ඒ දවස් වල දුන්නෙ. මාව block කරා ඒකෙත් ආතල් දෙන්න ගිහිං. එ facebook account එකත් නැ මුගෙ දැං. 2017-18 wage kale
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,806
    113
    අඩේ මු ෆෙමස් වෙන්න ඉස්සෙල්ල fb මගේ friendliest එකේ හිටිය. ඒ දවස්වල මු ගෙදර ගිහිං මුගෙ මල්ලි එක්ක කරාටි වැඩ දානව, උලු කුඩු කරන විඩියෝ දානව. මිදුලෙ උලු කුඩ ලවලා හෙනට. පට්ට සැප ඒ දවස් වල දුන්නෙ. මාව block කරා ඒකෙත් ආතල් දෙන්න ගිහිං. එ facebook account එකත් නැ මුගෙ දැං. 2017-18 wage kale
    එහෙනම් ටිකක් පරණ ලව් ස්ටෝරියක්
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එහෙනම් ටිකක් පරණ ලව් ස්ටෝරියක්
    ඔව් ඔව්.. ඉස්සර පොරගේ ප්‍රදාන දායකය ප්‍රියං මැණික්.. උත් ගේම ගහන එන කාලේ

    53160190_862380520760195_892447483454554112_n.jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ජංගි සුදාටත් තියෙන්නේ අංගම් ඉගෙනගෙන මේ පිස්සගෙ නිලයක් බලලා ෂොට් ඵකක් දෙන්න..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,474
    113
    ඔව් ඔව්.. ඉස්සර පොරගේ ප්‍රදාන දායකය ප්‍රියං මැණික්.. උත් ගේම ගහන එන කාලේ

    53160190_862380520760195_892447483454554112_n.jpg
    hodatama penawa tie eka galapenne nathi ekek kiyala. passe uutama
    therila wenna athi saramata basse 🤣