රාජාලියා‍‍‍ගේ කතාව

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
රාජාලියා‍‍‍ගේ කතාව

පක්ෂීන් අතරින් වැඩිම ආයුකාළයකට හිමිකම් කියනු ලබන්නේ රාජාලියාය.
56101.jpg


මොවුන් වසර හැත්තෑවක පමණ ආයුකාලයකට උරුමකම් කියනු ලබයි.
නමුත් මෙම වයසට සමීපවනවාත් සමගම මොවුන්ට ඉතා දැඩි තීරණ වලට එලඹීමට සිදුවේ.

46603.jpg


වයස අවුරුදු හතලිහ පමණ වන විට දීර්ගකාලයක් ආහාර සපයා ගැනීම සඳහා
මොවුන්ගේ ඉතා දිගු සහ නම්‍යශීලී කුරුළු නිය වලින් ගොදුරු ඩැහැගැනීම අපහසු වනවා.

19004.gif


දීර්ග තියුණු කුරුළු හොට වක් හැඩයකට පත්වේ.

41105.jpg


වයස් ගතවත්ම මොවුන්ගේ ගනව වැඩුනු පිහාටු වැඩිවීම හේතුවෙන්
පියාපත් බරවි පපු ප්‍රදේශයට තද වී පියාසර කිරීම අපහසු කරනවා.


97106a.jpg


අනතුරුව ඉතිරිවන්නේ විකල්පයන් දෙකක් පමණි.
ඒ මරණය හෝ එසේ නැතිනම් ඉතාමත් වේදනාකාරී ක්‍රියාවලියක් අතරින් වෙනසක් දැකීම සඳහා
අවසන් දින 150 ක කාළයක් ගතකිරීමයි.

77207.jpg


මෙම වෙනසක් දැකීමේ ක්‍රියාවලිය සඳහා ඉතා උස් කඳුමුදුනක් කරා පියාසර කිරීම අත්‍යාවශ්‍ය වන අතර
එහි කැදැල්ලක් තනා එහි රැඳීසිටිමට සිදුවෙයි.

20408.jpg


අනතුරුව රාජාලියා විසින් තම කුරුළු හොටින් ගල් වලට තදින් කෙටීමට පටන්ගන්නා අතර
එය කැඩී වෙන්වන තුරුම මෙසේ කොටනු ලබයි.

85509.jpg


82211_B.jpg


එසේ කැඩී වෙන්විමෙන් පසුව නව හොටක් වැඩෙන තෙක් බලා සිටින රාජාලියා අනතුරුව තම නියද කඩා ඉවත් කරගනු ලබයි.

39510.jpg


කුරුළු නිය ද නැවතත් වැඩෙන තෙක් බලා සිටින රාජාලියා ඉන් අනතුරුව කඩා ඉවත්කර ගනු ලබන්නේ තම වයස්ගත පිහාටුය.

99811_A.gif


මේ සියල්ල අවසන් වූ පසු ගතවන්නේ මාස පහක කාළයකි.
රාජාලියා විසින් නැවතත් කීර්තිමත් පියාසර කිරීමේ චාරිකාවක් සඳහා නැවත උත්පත්තියක් ලබා ගන්නා අතර
තවත් අවුරුදු තිහක පමණ ආයු කාළයකට හිමිකම් ලබනවා.

22712.jpg


වෙනස්වීමක් අවශ්‍ය වන්නේ ඇයි?

බොහෝ අවස්තාවන්හිදි නොනැසී පැවතීමේ ක්‍රමයක් ලෙස
ක්‍රියාවලියේ වෙනසක් ඇති කිරීම, ආරම්භකිරීමට අපට සිදුවේ.
පුරුදු වලින් සහ අනෙකුත් අතීත සම්ප්‍රදායන්ගෙන් මිදීමට අපට සිදුවේ.
ඇතැම්විට ඒ සඳහා පැරණි මතකයන්ගෙන්, උත්සහාය අත්නොහරින්න. :yes::yes:
අන්තිම මොහොත දක්වාම උත්සාහ කරන්න. :yes::yes:
ආත්ම ශක්තිය ඇති කර ගන්න.:yes::yes:

අදිටනින් සිතුවහොත් කිරීමට නොහැකි දෙයක් නොමැති බව විශ්වාස කරන්න.:yes::yes:





Pls tell me if it re-post