රාජාලියාගේ කතාව
පක්ෂීන් අතරින් වැඩිම ආයුකාළයකට හිමිකම් කියනු ලබන්නේ රාජාලියාය.
මොවුන් වසර හැත්තෑවක පමණ ආයුකාලයකට උරුමකම් කියනු ලබයි.
නමුත් මෙම වයසට සමීපවනවාත් සමගම මොවුන්ට ඉතා දැඩි තීරණ වලට එලඹීමට සිදුවේ.
වයස අවුරුදු හතලිහ පමණ වන විට දීර්ගකාලයක් ආහාර සපයා ගැනීම සඳහා
මොවුන්ගේ ඉතා දිගු සහ නම්‍යශීලී කුරුළු නිය වලින් ගොදුරු ඩැහැගැනීම අපහසු වනවා.
දීර්ග තියුණු කුරුළු හොට වක් හැඩයකට පත්වේ.
වයස් ගතවත්ම මොවුන්ගේ ගනව වැඩුනු පිහාටු වැඩිවීම හේතුවෙන්
පියාපත් බරවි පපු ප්‍රදේශයට තද වී පියාසර කිරීම අපහසු කරනවා.
අනතුරුව ඉතිරිවන්නේ විකල්පයන් දෙකක් පමණි.
ඒ මරණය හෝ එසේ නැතිනම් ඉතාමත් වේදනාකාරී ක්‍රියාවලියක් අතරින් වෙනසක් දැකීම සඳහා
අවසන් දින 150 ක කාළයක් ගතකිරීමයි.
මෙම වෙනසක් දැකීමේ ක්‍රියාවලිය සඳහා ඉතා උස් කඳුමුදුනක් කරා පියාසර කිරීම අත්‍යාවශ්‍ය වන අතර
එහි කැදැල්ලක් තනා එහි රැඳීසිටිමට සිදුවෙයි.
අනතුරුව රාජාලියා විසින් තම කුරුළු හොටින් ගල් වලට තදින් කෙටීමට පටන්ගන්නා අතර
එය කැඩී වෙන්වන තුරුම මෙසේ කොටනු ලබයි.
එසේ කැඩී වෙන්විමෙන් පසුව නව හොටක් වැඩෙන තෙක් බලා සිටින රාජාලියා අනතුරුව තම නියද කඩා ඉවත් කරගනු ලබයි.
කුරුළු නිය ද නැවතත් වැඩෙන තෙක් බලා සිටින රාජාලියා ඉන් අනතුරුව කඩා ඉවත්කර ගනු ලබන්නේ තම වයස්ගත පිහාටුය.
මේ සියල්ල අවසන් වූ පසු ගතවන්නේ මාස පහක කාළයකි.
රාජාලියා විසින් නැවතත් කීර්තිමත් පියාසර කිරීමේ චාරිකාවක් සඳහා නැවත උත්පත්තියක් ලබා ගන්නා අතර
තවත් අවුරුදු තිහක පමණ ආයු කාළයකට හිමිකම් ලබනවා.
වෙනස්වීමක් අවශ්‍ය වන්නේ ඇයි?
බොහෝ අවස්තාවන්හිදි නොනැසී පැවතීමේ ක්‍රමයක් ලෙස
ක්‍රියාවලියේ වෙනසක් ඇති කිරීම, ආරම්භකිරීමට අපට සිදුවේ.
පුරුදු වලින් සහ අනෙකුත් අතීත සම්ප්රදායන්ගෙන් මිදීමට අපට සිදුවේ. ඇතැම්විට ඒ සඳහා පැරණි මතකයන්ගෙන්, උත්සහාය අත්නොහරින්න.

අන්තිම මොහොත දක්වාම උත්සාහ කරන්න.

ආත්ම ශක්තිය ඇති කර ගන්න.
අදිටනින් සිතුවහොත් කිරීමට නොහැකි දෙයක් නොමැති බව විශ්වාස කරන්න.

Pls tell me if it re-post