රාජිතගේ කක්කුස්සි කට ඈරපු එකේ ප්‍රතිපල බ&#3540

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    රාජිතය කට ඈරියා විතරයි.. බුකියේ බලන බලන ප්‍රොෆයිල් එක මෑයි 18 වෙනුවෙන් වෙනස් වෙලා. කොල්ලො කෙල්ලො ඈන්ටිලා අන්කල්ලා පොඩි එවුන් හෑමෝම රණවිරුවො වෙනුවෙන් මොකක් හරි දෙයක් ෂෙයා කරලා. ඔන්න ඕක තමයි ලන්කාවේ බහුතරයකගේ හද ගෑස්ම. සිරසේ ලොක්කන්ට අල්ල අල්ල හිටපු සමහර නිවේදිකාවෝ එහෙම උත්සහ කරලා තිබුනා මේක ශෝක දිනයක් කියලා කියන්න. ඒ අයටත් බොහෝම හොද කොමෙන්ට් කට්ටිය දීලා තිබුනා. කාලෙකට පස්සේ ආතල් එකක් ගන්න අවස්තාව දුන්නට, ලන්කාවේ එවුන්ට අතීතය මතක් කරලා දුන්නට තෑන්ක්යු කක්කුස්සි කටා
     
    • Like
    Reactions: freddy and visalbro

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උපුටා ගෑනීමක්............

    දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.

    දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 72ක් වෙනවා, අවුරුදු 72ක් ගිහිල්ලත් රුසියාව මැයි 8 V-Day පැරඩ් එක තියනව. ජර්මන්කාරයොන්ට පව්, දුක හිතෙයි කියල නොතිය ඉන්නවද? නෑ. ගිය අවුරුද්දේ ආරාධිත අමුත්තා චීන ජනපති. V-Day එකේ තියෙනව Immortal Regiment March කියල එකක්. දෙවනි ලෝක යුද්දෙට සහභාගි උන අයගේ පින්තූරු ඔසවන් යන පැරඩ් එකක්, මේ අවුරුද්දේ සහභාගීත්වය 800,000ක්. සාමාන්‍යයෙන් ඕකෙ මුලින්ම යන්නේ ව්ලැඩමීර් පුටින් එයාගේ තාත්තගේ පින්තූරේ උස්සන්. කොහොමද ගැම්ම? මේකේ ඉන්න එකාලට අවුරුදු 8කට කලින් ඉවර වෙච්චි යුද්දෙ මතකත් නෑ. ඊයේ එක පත්තරේක මුල් පිටුවෙ නෑ යුද්ධෙ දිනල අවුරුදු 8යි කියල.

    ත්‍රස්ථවාදය සහමුලින් යුධමය වශයෙන් පරාද කරපු එකම හමුදාවට මෙහෙමද සලකන්නේ? ලෝකේ හතර වෙනියට ලොකුම හමුදාව ඉන්දියාවට බැරි උනා, ලෝකේ බලගතුම හමුදාව ඇමරිකාව තාම ඇෆ්ඝනිස්ථානෙන් තලීබාන් උන්ගෙන් කනවා, ISIS උන්ගෙන් කනවා, ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, ලිබියාව කෝ ඔය ලොකු ලොකු හමුදා ගිහින් සාමයක් අරන් දීලා තීද? ඒවා යන්නෙත් එක ආමි එකක් විදියට නෙවෙයි ඇමරිකන්, ප්‍රංශ, කැනඩා, ඕස්ට්‍රේලියා, මහා බ්‍රිතාන්‍ය කියල ගැන්සි පිටින්. කෝ ඉරාකේ ලිබියාවේ මිනිස්සු තාම නිදහසේ පාරේ බැහැල යනවද ලොකු ආමි වලින් ඇවිල්ල යුද්ධ ඉවර කරලත්? ඒත් අපේ සොල්දාදුවෝ තියෙන අවම සම්පත් වලින් උපරිමේටත් එහා ප්‍රයෝජන අරගෙන ලබා දීපු දේ අගය කරන්න තරම් කොන්දක් අපිට නෑ

    රුසියාවේ Victory day, ඇමරිකාවේ Veterans Day, ප්‍රංශේ Armistice Day, එහෙමයි රටක ආරක්ෂක බලකා වල සේවයට බටහිර උන් සලකන්නෙ.

    "අපි ලේ නෑයෝ, ඔක්කොම මිනිස්සු, යුද්දෙට කිසි දිනීමක් නෑ අපි ඔක්කොම පැරදි,එයාලගේ අම්මලත් පව්, ඒ අම්මලගෙත් කඳුළු කඳුළු තමයි. ඔක්කොම මැරිච්ච මිනිස්සු සිහි කරන්න ඕන" කියල කියන් එන්න ඉන්න එකාලට කියන්නේ, ඇමරිකාවේ යුධ විරුවන් සිහිකර්න Memorial day එනවා ලබන 29 සඳුදා. පුලුවන්නම් හොයන් එනෝ ඔසාමා බින් ලාඩන් සිහිකරල එදාට පහනක්/ඉටිපන්දමක් උස්සන් ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක්. ඌත් යුද්ධෙ නිසා මැරිච්ච මිනිහෙක්නේ.

    මැරිච්ච අල්කයිඩා උන්, ISISකාරයෝ උන් සමරනවා අහල තීද? දැකල තීද? උන්ටත් අම්මල අප්පල ඉන්නව තමා. උන්ට අම්මල අප්පල ගැන සිහියක් ආදරයක් තීනම් ත්‍රස්ථවාදී වැඩ කොරන්න යාවියැ? දැන් කිඹුල් කඳුළු හෙලනෝ වෙඩි කාල මලාට පස්සෙ ඕන වින්දිතයෙක්ට හම්බෙන නිසැක අනුකම්පාව වාසියට අරගෙන.ත්‍රස්ථවාදී පුත්තරයා තුවක්කුවක් උස්සන් පස්සෙන් පන්නන් ආවනම් බලාගන්න තිබ්බ අම්මයි කඳුළු ගැන.

    ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ"

    අපේ එකාලට තාම තේරෙන්නෙ නෑ අමාරුවෙන් දිනාගත්ත නිදහස සහ ඒකෙ වටිනාකම. යුද්ධෙ නැති උනායින් බඩ වියත නැති වෙච්චි සෑහෙන්න සෙට් එකක් ඉන්නව, උන්ට තාම අමාරුයි වෙච්ච පාඩුව. මේ ලඟදි මම යූටියුබ් එකේ බලාගෙන ලොක්හීඩ් මාටින් එකේ ලොක්කි, (ලොක්කි කිව්වේ CEO ඉන්නේ ගෑණියෙක්, ලොක්හීඩ් මාටින් කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙක්, F-35 ජෙට් එහෙම එයාලගේ බඩු) කියනෝ ආසියා හා අප්‍රිකා කලාප වල බිස්නස් දියුණු කරන්න ඉස්සරහට කටයුතු කරනව කියල. උන්ගේ බිස්නස් කියන්නේ මොනාද? ආයුධ. ඒ බිස්නස් දියුණු කරනව කියන්නේ? තව යුද්ධ. මෙහේ යුද්ධෙ නැති උනායින් උන්ට උනේ මොකක්ද?

    මේ පක්ස බදන් ඉන්න පකිස් බූරුවොන්ටයි, විශේෂයෙන් අර බෙල්ලෙ පාළුවට ඔලුව තීන වෙන්ඩ-රැඩිකල් සිපයියොන්ටයි ඕව කියල තේරුම් කරන්න යුනිකෝඩ් නාස්ති කර කර කාලේ කනවට වඩා හොඳයි හරක් පයියක් අරන් මම මටම තලා ගන්නව
     
    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    malakadss:23217973 said:

    Bump
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,985
    113
    kandy

    COMMENT OF THE DAY :yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,626
    113
    Nowhere
    32708084_1778762098872249_8338422441017606144_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    V-DAY
    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සිංහලුන්ට මැයි 18 ගැන මතක් කරන්නයි අපේ තාත්තා උවමනාවෙන්ම මේ වගේ හැකර කතාවක් කිව්වේ තමන්ට එල්ලවෙන මඩ ගැනවත් නොහිතා. මමයි එහෙම කරන්න කියල කිවේ - චතුර සේනාරත්න.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සිංහලුන්ට මැයි 18 ගැන මතක් කරන්නයි අපේ තාත්තා උවමනාවෙන්ම මේ වගේ හැකර කතාවක් කිව්වේ තමන්ට එල්ලවෙන මඩ ගැනවත් නොහිතා. මමයි එහෙම කරන්න කියල කිවේ - චතුර සේනාරත්න.

    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    පිස්සු වගේ මේක කියෝලා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිංහලුන්ට මැයි 18 ගැන මතක් කරන්නයි අපේ තාත්තා උවමනාවෙන්ම මේ වගේ හැකර කතාවක් කිව්වේ තමන්ට එල්ලවෙන මඩ ගැනවත් නොහිතා. මමයි එහෙම කරන්න කියල කිවේ - චතුර සේනාරත්න.

    :lol:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    [SIZE="7"]ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ"

    මේ පක්ස බදන් ඉන්න පකිස් බූරුවොන්ටයි, විශේෂයෙන් අර බෙල්ලෙ පාළුවට ඔලුව තීන වෙන්ඩ-රැඩිකල් සිපයියොන්ටයි ඕව කියල තේරුම් කරන්න යුනිකෝඩ් නාස්ති කර කර කාලේ කනවට වඩා හොඳයි හරක් පයියක් අරන් මම මටම තලා ගන්නව
    :yes::yes::yes:[/SIZE]
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    1526613472-qq_L.jpg

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය මුළුමනින්ම නිදහස් කරගත් ජාතියේ ඒ සුවිශේෂි විජයග්‍රයණයට අද දිනට වසර 9 ක් සපිරෙයි.

    ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ ග්‍රහණයේ පැවති අවසන් බිම්කඩත් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එක ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස18 වැනි සදුදා දිනයේදියී.

    1975 වසරේ ජූලි 27 වන දින ඇල්ෆ්රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ත්‍රස්තවාදී සෙවනැලි සැරිසැරීමට පටන්ගත් අතර දශක 03 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සැහැසිකම්වලින් පීඩාවින්දේය.

    2001 සටන් විරාමය ක්‍රියාත්මකව පැවති සමයේදීත් එය කඩකරමින් ත්‍රස්තක්‍රියා වල නිරත වූ එල්. ටී. ටී. ඊ. ය කැබිතිගොල්ලෑව ඇතුළු ස්ථාන කිහිපයකදීම බෝම්බ ප්‍රහාර එල්ල කරමින් මිනිස් ජීවිත සිය ගණනක් බිලිගත්තා.

    ඉන් නොනැවතී එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු හමුදා නායකයින් ඉලක්ක කරගනිමින් එල්.ටී.ටී.ඊ.ය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේ සාමයට ඔවුන් තුළ ඇති අකමැත්ත නැවත නැවතත් පිළිබ්ඹු කරමින්.

    2006 ජූලි 21 වැනිදා ත්‍රිකුණාමලයට දකුණෙන් වූ මාවිල්ආරු සොරෙව්වේ දොරටු වසා දමමින් තිස් දහසකට අධික පිරිසකට ජලය අහිමි කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කිරීමත් සමග සිවිල් වැසියන් වෙනුවෙන් මාවිල්ආරු මුදාගැනීමේ මානුෂික මෙහෙයුම දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් පියවර ගත්තා.

    නැගෙනහිර මුදාගැනීමෙන් නොනැවතුණු හමුදාවන් 2009 මැයි 18 වැනිදා සදුදා උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම් අගලත් ඔවුන්ගෙන් මුදාගත්තේ එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සාමාන්‍ය වැසියන්ටද සුරක්ෂිත හෙට දිනක් උරුම කර දෙමින්.

    ඒ අනුව මානුෂිය මෙහෙයුමට නායකත්වය දුන් එවක සෙන්ධිනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාද්වීපයම දශක තුනකට පසු යළිත් එක ධජයක් යටතට පත් වූ බව නිල වශයෙන් නිවේදනය කළා.
     
    • Like
    Reactions: visalbro

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උපුටා ගෑනීමක්............

    දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.

    දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 72ක් වෙනවා, අවුරුදු 72ක් ගිහිල්ලත් රුසියාව මැයි 8 V-Day පැරඩ් එක තියනව. ජර්මන්කාරයොන්ට පව්, දුක හිතෙයි කියල නොතිය ඉන්නවද? නෑ. ගිය අවුරුද්දේ ආරාධිත අමුත්තා චීන ජනපති. V-Day එකේ තියෙනව Immortal Regiment March කියල එකක්. දෙවනි ලෝක යුද්දෙට සහභාගි උන අයගේ පින්තූරු ඔසවන් යන පැරඩ් එකක්, මේ අවුරුද්දේ සහභාගීත්වය 800,000ක්. සාමාන්‍යයෙන් ඕකෙ මුලින්ම යන්නේ ව්ලැඩමීර් පුටින් එයාගේ තාත්තගේ පින්තූරේ උස්සන්. කොහොමද ගැම්ම? මේකේ ඉන්න එකාලට අවුරුදු 8කට කලින් ඉවර වෙච්චි යුද්දෙ මතකත් නෑ. ඊයේ එක පත්තරේක මුල් පිටුවෙ නෑ යුද්ධෙ දිනල අවුරුදු 8යි කියල.

    ත්‍රස්ථවාදය සහමුලින් යුධමය වශයෙන් පරාද කරපු එකම හමුදාවට මෙහෙමද සලකන්නේ? ලෝකේ හතර වෙනියට ලොකුම හමුදාව ඉන්දියාවට බැරි උනා, ලෝකේ බලගතුම හමුදාව ඇමරිකාව තාම ඇෆ්ඝනිස්ථානෙන් තලීබාන් උන්ගෙන් කනවා, ISIS උන්ගෙන් කනවා, ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, ලිබියාව කෝ ඔය ලොකු ලොකු හමුදා ගිහින් සාමයක් අරන් දීලා තීද? ඒවා යන්නෙත් එක ආමි එකක් විදියට නෙවෙයි ඇමරිකන්, ප්‍රංශ, කැනඩා, ඕස්ට්‍රේලියා, මහා බ්‍රිතාන්‍ය කියල ගැන්සි පිටින්. කෝ ඉරාකේ ලිබියාවේ මිනිස්සු තාම නිදහසේ පාරේ බැහැල යනවද ලොකු ආමි වලින් ඇවිල්ල යුද්ධ ඉවර කරලත්? ඒත් අපේ සොල්දාදුවෝ තියෙන අවම සම්පත් වලින් උපරිමේටත් එහා ප්‍රයෝජන අරගෙන ලබා දීපු දේ අගය කරන්න තරම් කොන්දක් අපිට නෑ

    රුසියාවේ Victory day, ඇමරිකාවේ Veterans Day, ප්‍රංශේ Armistice Day, එහෙමයි රටක ආරක්ෂක බලකා වල සේවයට බටහිර උන් සලකන්නෙ.

    "අපි ලේ නෑයෝ, ඔක්කොම මිනිස්සු, යුද්දෙට කිසි දිනීමක් නෑ අපි ඔක්කොම පැරදි,එයාලගේ අම්මලත් පව්, ඒ අම්මලගෙත් කඳුළු කඳුළු තමයි. ඔක්කොම මැරිච්ච මිනිස්සු සිහි කරන්න ඕන" කියල කියන් එන්න ඉන්න එකාලට කියන්නේ, ඇමරිකාවේ යුධ විරුවන් සිහිකර්න Memorial day එනවා ලබන 29 සඳුදා. පුලුවන්නම් හොයන් එනෝ ඔසාමා බින් ලාඩන් සිහිකරල එදාට පහනක්/ඉටිපන්දමක් උස්සන් ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක්. ඌත් යුද්ධෙ නිසා මැරිච්ච මිනිහෙක්නේ.

    මැරිච්ච අල්කයිඩා උන්, ISISකාරයෝ උන් සමරනවා අහල තීද? දැකල තීද? උන්ටත් අම්මල අප්පල ඉන්නව තමා. උන්ට අම්මල අප්පල ගැන සිහියක් ආදරයක් තීනම් ත්‍රස්ථවාදී වැඩ කොරන්න යාවියැ? දැන් කිඹුල් කඳුළු හෙලනෝ වෙඩි කාල මලාට පස්සෙ ඕන වින්දිතයෙක්ට හම්බෙන නිසැක අනුකම්පාව වාසියට අරගෙන.ත්‍රස්ථවාදී පුත්තරයා තුවක්කුවක් උස්සන් පස්සෙන් පන්නන් ආවනම් බලාගන්න තිබ්බ අම්මයි කඳුළු ගැන.

    ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ"

    අපේ එකාලට තාම තේරෙන්නෙ නෑ අමාරුවෙන් දිනාගත්ත නිදහස සහ ඒකෙ වටිනාකම. යුද්ධෙ නැති උනායින් බඩ වියත නැති වෙච්චි සෑහෙන්න සෙට් එකක් ඉන්නව, උන්ට තාම අමාරුයි වෙච්ච පාඩුව. මේ ලඟදි මම යූටියුබ් එකේ බලාගෙන ලොක්හීඩ් මාටින් එකේ ලොක්කි, (ලොක්කි කිව්වේ CEO ඉන්නේ ගෑණියෙක්, ලොක්හීඩ් මාටින් කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙක්, F-35 ජෙට් එහෙම එයාලගේ බඩු) කියනෝ ආසියා හා අප්‍රිකා කලාප වල බිස්නස් දියුණු කරන්න ඉස්සරහට කටයුතු කරනව කියල. උන්ගේ බිස්නස් කියන්නේ මොනාද? ආයුධ. ඒ බිස්නස් දියුණු කරනව කියන්නේ? තව යුද්ධ. මෙහේ යුද්ධෙ නැති උනායින් උන්ට උනේ මොකක්ද?

    මේ පක්ස බදන් ඉන්න පකිස් බූරුවොන්ටයි, විශේෂයෙන් අර බෙල්ලෙ පාළුවට ඔලුව තීන වෙන්ඩ-රැඩිකල් සිපයියොන්ටයි ඕව කියල තේරුම් කරන්න යුනිකෝඩ් නාස්ති කර කර කාලේ කනවට වඩා හොඳයි හරක් පයියක් අරන් මම මටම තලා ගන්නව

    TFS+++

    සිංහලුන්ට මැයි 18 ගැන මතක් කරන්නයි අපේ තාත්තා උවමනාවෙන්ම මේ වගේ හැකර කතාවක් කිව්වේ තමන්ට එල්ලවෙන මඩ ගැනවත් නොහිතා. මමයි එහෙම කරන්න කියල කිවේ - චතුර සේනාරත්න.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard